ජනතාව අතරට ගිය නන්දසේනයාට ගූ

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මේ යකාට පිස්සුද බන්, අවුරුදු 2ක් පෝර දැම්ම කියල තේ ගස් වල දිගටම දලු ඇදෙන්නේ නෑනේ ඒ පෝර වලින්. පෝර කියන කන්සෙප්ට් එකවත් තේරෙන්නේ නෑ වගේ පාර්ට් එකක් නේ මූ දාන්නේ.

    මූ ඇත්තටම මේ ලෙවල් එකට මෝඩද නැත්නම් කාගේ හරි ලනුවක් කාල ගොන් පාර්ට් දානවද. අර දෙනියායේ රණවක මස්සිනාගෙන් වත් ඇහුව නම් මෙහෙම නාන්න වෙන්නේ නෑ.
    රටේ ජනාදිපති කෙනෙක් කියන්නෙ මේ වගේ දෙයක්වත් නොදන්න කෙනෙක් වෙන්න පුලුවන්ද ?, අනෙක එක එකා කියන දේවල් උනත් කොමන් සෙන්ස් වලින් තේරෙන්න ඕනෙනෙ . මූ දිගටම මාව අන්දනවා කියලා .
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama

    නියමයි අයියා. එකෙක් ඇති. එකෙක් හොදටම ඇති. ඊට පස්සේ තමා රැහේ හැදෙන්නේ හෝයියට.

    කොච්චර උනත් කවදාවත් හිටං පඹයා එකක්වත් මිනිස්සු කටගහලා නැ. ගෝටා පඩයා කියලා දැන් මිනිස්සු දැනගෙන ඉවරයි.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,607
    113
    Squad ekak pitin gamata bassama minissu katha karanna nikanma baya wenawa. Media karayo mic 🎤 allapuwama sinha naada karana janathawa nande issaraha baya wenawa
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    නොදකින් මෙහෙමත් නෝන්ඩිවෙන ජනාධිපතිලා.. නිස්සංකයගේ බිත්තර හමුදාව ගෙනැල්ලා ගොවියෝ වගේ රඟපාන්න බැරි උනාද දන්නෑ.. :lol: :lol:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මොකක්ද අර ගෑනියෙක් කියන්නෙ. මේ පාර තමා වැඩියෙන්ම දලු තිබ්බෙ කියලද කියන්නෙ? බයි ගෑනියෙක්ද.
    "ඉතිහාසයේ පලවෙනි වතාව වැඩියෙන්ම දලු මිල ගිය"

    ඇත්ත තමා
    ඉතිහාසයෙ වැඩිම හාල් මිල, වැඩිම පොල් මිල, වැඩිම එලවලු මිල, වැඩිම බිත්තර මිල
    මේ සේරම ගොවියන් වෙනුවෙන්
    හැමෝටම රුපියල් ගොඩාඩාඩාරියක් හම්බකරන්න පුලුවන්
    ඉතින් ඒ ගෑනිට සතුටුයි 😁
     

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    tipping derek jeter GIF
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    තව ඉස්සරහට මිනිස්සු ගුත් ගහයි වගේ, ලංකා ඉතිහාසේ කුජිතතම වෙච්ච ජනපති
     
    • Like
    Reactions: Cypress

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මේ පොන්සිය හිතන් ඉන්නෙ අවුරුදු දෙකක් පොහොර නිකන් දුන්නම ජීවිත කාලෙම දලු කඩන්න පු;උවන් කියල.යකෝ නින්කන් නෙවෙයි මිනිස්සු සදාරන ගානට බඩු ඉල්ලන්නෙ