ජනතාව කැළඹෙති ! ප‍්‍රදේශ රැසකම තෙල් පෝලිම්. #loading

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,597
    10,810
    113
    Nugegoda, Sri Lanka
    උඹට නිකමටවත් හිතෙන්නෙ නැද්ද මේ වගේ පෝස්ට් වලින් උබලගෙ රනිල්ගෙ ඡන්ද කැඩෙන එකයි වෙන්නෙ කියල ?
    එක්කො උඹල මේව පේන්න දාන අපිව තුට්ටු දෙකට දාලද හිතන් ඉන්නෙ ?
    එක්කෝ උඹට ඔය ඉහත කී එකක් වත් තේරුම්ගන්න බැරි තරමටම උබ තුට්ටු දෙකට වැටිලද ඉන්නෙ ?
    එක්කො උඹ මේ ආතල් එකක් ද ගන්නෙ ?
    Oya kathawama basil rata yana ehema naththun lansa giya wage ewata kiyannath puluwanne.. lol.. pake logic! Basila kohomath rata yana ekane bung.. uge kisi validity ekak na
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    1726833034513.png

    ------ Post added on Sep 20, 2024 at 5:20 PM
     
    Attachments

    • 1726833126268.png
      1726833126268.png
      22.2 KB · Views: 31

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    Oya kathawama basil rata yana ehema naththun lansa giya wage ewata kiyannath puluwanne.. lol.. pake logic! Basila kohomath rata yana ekane bung.. uge kisi validity ekak na
    බැසිල් රට යන එකෙයි නැති පෝලිමකයි උඹේ ලොජික් එක මට කියහං ?

    බැසිල් රට යනව කියන්නෙ වෙච්ච දෙයක්, නිව්ස් එකක් විදිහට සමහර උන්ට වැදගත් ඇති ඒකනෙ පෝස්ට් දාන්නෙ.. මං නං එහෙම මුකුත් දාල නෑ හැබැයි..

    මූ මෙතන කරන්නෙ නැති පෝලිමක් තියෙනව කියල බොරු හදල දාන එකනෙ ? නැත්තන් මෙහෙම පෝලිමක් තියෙනව කියල කන්ෆර්ම් නිව්ස් එකක් තියෙන තැනක් මට පෙන්නහං ..
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,597
    10,810
    113
    Nugegoda, Sri Lanka
    බැසිල් රට යන එකෙයි නැති පෝලිමකයි උඹේ ලොජික් එක මට කියහං ?

    බැසිල් රට යනව කියන්නෙ වෙච්ච දෙයක්, නිව්ස් එකක් විදිහට සමහර උන්ට වැදගත් ඇති ඒකනෙ පෝස්ට් දාන්නෙ.. මං නං එහෙම මුකුත් දාල නෑ හැබැයි..

    මූ මෙතන කරන්නෙ නැති පෝලිමක් තියෙනව කියල බොරු හදල දාන එකනෙ ? නැත්තන් මෙහෙම පෝලිමක් තියෙනව කියල කන්ෆර්ම් නිව්ස් එකක් තියෙන තැනක් මට පෙන්නහං ..
    Thread ekak dagena haminena tharam news ekak da basil rata an eka Anura ayya dinana eka confident num :lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    Thread ekak dagena haminena tharam news ekak da basil rata an eka Anura ayya dinana eka confident num :lol:
    මෙහෙම හිතල බලපං..

    මිනිහෙක් ඉන්නව..
    ඌට මහජන මුදල් හොරකං කරා කියල චෝදනාවක් සහ ප්‍රසිද්ධ මතයක් තියෙනව..
    එහෙම චෝදනාවක් සම්බන්ධව උට නඩුවකුත් තියෙනව..
    උගෙ මල්ලි ජනාදිපති උන වෙලාවක ඒ නඩුවත් අයින් කරගන්නව..

    ඔය මිනිහ 2015 ඡන්දෙ පැරදුන ගමන් රට යනව
    ආයෙ තමන්ගෙ අයියගෙ පැත්තට බලේ එනව වගේ තේරෙනකොට ලංකාවට එනව
    ආයෙ 2022 තමන්ගෙ මල්ලි ජනාධිපතිව පන්නල බලය මාරු වෙන දවසෙම රට යනව
    ආයෙ තමන්ගෙ අයියගෙ සහයෙ ජනාධිපති කෙනෙක් පත් කරාම ලංකාවට එනව
    ආයෙ තමන්ගෙ අයියටවත් මල්ලිටවත් ඇපත් නැති වෙලාව අර පත් කරපු ජනාධිපතිත් පැරදෙන්න එනව වගේ පේනකොට

    තුන් වෙනි පාරටත් මිනිහ රට යනව ...

    නිව්ස් හදන එවුන් බලන්න ඇති.. යකෝ මේක නං කැරිම සිද්දියක් කියල .. ඒ හින්ද වෙන්න ඇති නිව්ස් ගහනව ඇත්තෙ :lol:
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    මෙව්වා ෆේක් නිව්ස්... මෙව්වා දාන එවුන්ව මැතිවරණ කොමිසම හරිනම් අල්ලන්න ඔනේ.. :frown: :frown: :frown:

    ගෙදර හදපු බාසුන්නැහැ ගෙදර අයිතිකාරයාට යතුර දීලා මම ගියොත් ගේ කඩන් වැටේවි කියලා කිව්වා වගේ සීන් එකක් දැන් තියෙන්නේ....ඒ බයට ගෙදරට ආපු එවුන් ආයි බඩු පැක් කරගන්නවලු...Ranil Fail..😆😆😆
    බාසා ගේ හදන අතරමග ඌගේ වැඩේ නවත්තල හා දැන් උඹ පලයන් කිව්වොත් ඔහොම වෙන්නත් බැරි නැහැ මචන් 😧
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    මාලිමාව දිනන සීන් එකක් තියෙන නිසා මොලේ තියෙන මිනිස්සු පෝලිමේ ගිහින් තෙල් ටිකක් වැඩිපුර වාහනයට ගහ ගන්න එකේ වැරැද්ද මොකක්ද ?
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,597
    10,810
    113
    Nugegoda, Sri Lanka
    මෙහෙම හිතල බලපං..

    මිනිහෙක් ඉන්නව..
    ඌට මහජන මුදල් හොරකං කරා කියල චෝදනාවක් සහ ප්‍රසිද්ධ මතයක් තියෙනව..
    එහෙම චෝදනාවක් සම්බන්ධව උට නඩුවකුත් තියෙනව..
    උගෙ මල්ලි ජනාදිපති උන වෙලාවක ඒ නඩුවත් අයින් කරගන්නව..

    ඔය මිනිහ 2015 ඡන්දෙ පැරදුන ගමන් රට යනව
    ආයෙ තමන්ගෙ අයියගෙ පැත්තට බලේ එනව වගේ තේරෙනකොට ලංකාවට එනව
    ආයෙ 2022 තමන්ගෙ මල්ලි ජනාධිපතිව පන්නල බලය මාරු වෙන දවසෙම රට යනව
    ආයෙ තමන්ගෙ අයියගෙ සහයෙ ජනාධිපති කෙනෙක් පත් කරාම ලංකාවට එනව
    ආයෙ තමන්ගෙ අයියටවත් මල්ලිටවත් ඇපත් නැති වෙලාව අර පත් කරපු ජනාධිපතිත් පැරදෙන්න එනව වගේ පේනකොට

    තුන් වෙනි පාරටත් මිනිහ රට යනව ...

    නිව්ස් හදන එවුන් බලන්න ඇති.. යකෝ මේක නං කැරිම සිද්දියක් කියල .. ඒ හින්ද වෙන්න ඇති නිව්ස් ගහනව ඇත්තෙ :lol:
    Api balamu ne.. Kalabala wenna deyak nane :lol:

    Not fan of him.. eth oo naduwen Nidahas una neda..