ජනතාව කැළඹෙති ! ප‍්‍රදේශ රැසකම තෙල් පෝලිම්. #loading

EVC

Well-known member
  • Sep 15, 2008
    28,939
    21,166
    113
    ජාතික විනාශකාරී පෙරමුණ ආවොත් ..... රටම ඉවරයි :eek:

    _124781192_tv076048598.jpg

    ප්‍රදේශ රැසකම ඉන්ධන පිරුවුම් හල් ඉදිරිපිට පෝලිම් ඇතිවී තිබෙන බව වාර්තාකරුවන් සඳහන් කරති.
    හෙටට යෙදෙන ජනාධිපතිවරණයත් හේතුවෙන් තම වාහනවට ඉන්ධනත් පුරවා ගැනීම සඳහා ඔවුන් උත්සුක වී ඇත.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    මෙව්වා ෆේක් නිව්ස්... මෙව්වා දාන එවුන්ව මැතිවරණ කොමිසම හරිනම් අල්ලන්න ඔනේ.. :frown: :frown: :frown:

    ගෙදර හදපු බාසුන්නැහැ ගෙදර අයිතිකාරයාට යතුර දීලා මම ගියොත් ගේ කඩන් වැටේවි කියලා කිව්වා වගේ සීන් එකක් දැන් තියෙන්නේ....ඒ බයට ගෙදරට ආපු එවුන් ආයි බඩු පැක් කරගන්නවලු...Ranil Fail..😆😆😆

    460726958_1063611768761191_2130155734616335058_n.jpg
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,809
    113
    Homagama
    ජාතික විනාශකාරී පෙරමුණ ආවොත් ..... රටම ඉවරයි :eek:

    _124781192_tv076048598.jpg

    ප්‍රදේශ රැසකම ඉන්ධන පිරුවුම් හල් ඉදිරිපිට පෝලිම් ඇතිවී තිබෙන බව වාර්තාකරුවන් සඳහන් කරති.
    හෙටට යෙදෙන ජනාධිපතිවරණයත් හේතුවෙන් තම වාහනවට ඉන්ධනත් පුරවා ගැනීම සඳහා ඔවුන් උත්සුක වී ඇත.

    ඇඩ්මින්ව පොලිසි අරන් යයි වගේ හෙට වෙද්දි මුන් ටික.
     
    • Like
    Reactions: Sen-lu

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    Mekanam boruwak. Habai Malimawa dinnama gupiyo tika kalabala karai kiyala aranchiyak thiyanawane. Kohomath ready wena eka hodai ithin.

    Yana yaka korahath bidagena yanawa wage yanna ida thiyanawa ponil.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,809
    113
    Homagama
    get out from your room
    තම තනි ඉලක්කමෙ නොම්බර යන්නේ. තව ගොඩක් එලියෙත් ඉන්නවා බලන්න.
    ඔන්න මම උබ කියනවාට, රූම් එකෙන් ඇවිත් මෙතන පෝලිම හැදිල ආපු මිනිස්සු යුද්ධ ප්‍රකාශ කලොත් ඉතින් පුලුවන් මහත්තයා තමා හොද නැත්තේ.

    පොලිම් නැතිකල පියානේ.
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ජාතික විනාශකාරී පෙරමුණ ආවොත් ..... රටම ඉවරයි :eek:

    _124781192_tv076048598.jpg

    ප්‍රදේශ රැසකම ඉන්ධන පිරුවුම් හල් ඉදිරිපිට පෝලිම් ඇතිවී තිබෙන බව වාර්තාකරුවන් සඳහන් කරති.
    හෙටට යෙදෙන ජනාධිපතිවරණයත් හේතුවෙන් තම වාහනවට ඉන්ධනත් පුරවා ගැනීම සඳහා ඔවුන් උත්සුක වී ඇත.
    Fake danna epa ballo
    nikan minissu awssanawa
     
    • Dislike
    • Like
    Reactions: Sen-lu and EVC

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    උඹට නිකමටවත් හිතෙන්නෙ නැද්ද මේ වගේ පෝස්ට් වලින් උබලගෙ රනිල්ගෙ ඡන්ද කැඩෙන එකයි වෙන්නෙ කියල ?
    එක්කො උඹල මේව පේන්න දාන අපිව තුට්ටු දෙකට දාලද හිතන් ඉන්නෙ ?
    එක්කෝ උඹට ඔය ඉහත කී එකක් වත් තේරුම්ගන්න බැරි තරමටම උබ තුට්ටු දෙකට වැටිලද ඉන්නෙ ?
    එක්කො උඹ මේ ආතල් එකක් ද ගන්නෙ ?
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,080
    6,425
    113
    kandy
    Fake news danna epa bn. Kathai nee
    Owa balu wada

    Anika okkoma chanda pracharana nawathwala thiyeddith meke RW ta pakshawa thread daala tynwa dakka

    Aye boru mada gahanawa fake news ekka
    Owa balu wada
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,910
    2,513
    113
    colombo
    නාකි මයින 2015 ජනාධිපතිවරණය කටේ යුද්ද කාලේ බෝම්බ පුපුරපු ඒවා ITN එකේ පෙන්නුවා මේ වගේ ගස් බල්ලා
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,161
    1
    16,004
    113
    බල්ලෙක් නැ උට්ටො පාරේ,
    පචයා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ

    තෙල් ටිකක් ගහලා තියාගන්න එක හොදයි වැරදිලා හරි ලපය ආවොත් පෙට්‍රල් ලීටරය 600 ට ගහන්න වෙන්නේ🤣
     
    • Haha
    Reactions: ewijesekara