ජනතාව කැළඹෙති ! ප‍්‍රදේශ රැසකම තෙල් පෝලිම්. #loading

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    ජාතික විනාශකාරී පෙරමුණ ආවොත් ..... රටම ඉවරයි :eek:

    _124781192_tv076048598.jpg

    ප්‍රදේශ රැසකම ඉන්ධන පිරුවුම් හල් ඉදිරිපිට පෝලිම් ඇතිවී තිබෙන බව වාර්තාකරුවන් සඳහන් කරති.
    හෙටට යෙදෙන ජනාධිපතිවරණයත් හේතුවෙන් තම වාහනවට ඉන්ධනත් පුරවා ගැනීම සඳහා ඔවුන් උත්සුක වී ඇත.
    උඹ තාම පෝලිමේද පොන්ස් ? :lol: :lol: :lol: :lol: