ජනතාව චුට්ටි කාලයක් වහ කෑවට කමක් නෑ ...

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ප්‍රමිතිය පරික්ෂා කරන ආයතන වගේ වැදගත් තැන් වල මේවගේ අදහස් තියෙන අය හිටියම රටේ ජනතාවට දෙය්යන්ගේම පිහිටයි ........... :baffled:
    ඕකෙ මේ මහා අමුතු දෙයක් නැ, දැන් බලපන්කො කිරිපිටි අනාදිමත් කාලෙක ඉදන් බොනව වහ කියල දැන දැන, සුප් කැට , කොකා කෝල , කවුද ඕව නොදන්නෙ වස කියල????? ශනික කෑම කන්ඩ වහ කියනව ලෝකෙ මොකාද නොකන්නෙ??? එහෙම බැලුවාම ලෝකෙම ප්‍රමිතිකරණය අවුල් ලොල්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,843
    113
    සේදවත්ත
    රට කිව එතනින් එහාට,හොයන්ඩ බැරිනම් නිකා ඉදපන්, මට මේ හොය හොයා දෙන්ඩ ඕන කමක් නැ
    හැමදාම ඔච්චර තමා දෙයක් ඇහුවම කියන්න බෑ මෙතන කොමෙන්ට් නම් හතර අතට ගහනවා. පච කියන්න එපා හුම්තෝ සාක්කි නැතුව. යකෝ ඒ වගේ රටක ඒම වෙන්න ඇති හැබැයි තොපේ අප්පොච්චා වගේ උන්ව රකින් නෑ . මරියා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සමහර රටවල නං බල්ලන්ට වත් කන්න දෙන්නෑ ආපහු සමාගමටම ගෙන්නගන්නව

    http://outbreaknewstoday.com/dog-and-cat-food-recalled-over-aflatoxin-risk-91025/
    ලොල් කොකාකෝල කිරිපිටි ශනික කෑම මොන රටේද තහනම්??? සුප්කැට සුප් පවුඩර් මොන රටේද තහනම්, මම නම් අහල නැ එහෙම රටවල්,
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,011
    2
    54,771
    113
    ලොල් කොකාකෝල කිරිපිටි ශනික කෑම මොන රටේද තහනම්??? සුප්කැට සුප් පවුඩර් මොන රටේද තහනම්, මම නම් අහල නැ එහෙම රටවල්,

    කොකා කෝලා, කිරිපිටි, සුප්කැට, සුප් පවුඩර් වස කියල ඔයැයිට කවුද කියල දුන්නේ? :LOL:
     
    • Like
    Reactions: jmzsl and dilann

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,843
    113
    සේදවත්ත
    ලොල් කොකාකෝල කිරිපිටි ශනික කෑම මොන රටේද තහනම්??? සුප්කැට සුප් පවුඩර් මොන රටේද තහනම්, මම නම් අහල නැ එහෙම රටවල්,
    කුලසේකර අහල නැති පොරවල් හිටපු රටක ඕවා මොනාද එරෝසන්
     
    • Haha
    Reactions: RLT4U

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැමදාම ඔච්චර තමා දෙයක් ඇහුවම කියන්න බෑ මෙතන කොමෙන්ට් නම් හතර අතට ගහනවා. පච කියන්න එපා හුම්තෝ සාක්කි නැතුව. යකෝ ඒ වගේ රටක ඒම වෙන්න ඇති හැබැයි තොපේ අප්පොච්චා වගේ උන්ව රකින් නෑ . මරියා
    උබ මෝඩය උනාට මට කරන්ඩ දෙයක් නැ,..ඕස්ටේලියාව කිව ගමන් මොලේ ඇත්තන් දන්නව සීන් එක හොදටම, හරක්ට මොලේ දෙන්ඩ බැ ඉතින්..

    කුලසේකර අහල නැති පොරවල් හිටපු රටක ඕවා මොනාද එරෝසන්
    කුලසේකර ගැන අහල නැති පොරවල් උන්නෙ උබලගෙ පාන්ඩු කාලෙ නේද පොන්ස්, රෙදි ගලෝ ගන්ඩ එපා හරුප කියන්ඩ ඇවිත් .lol
    ------ Post added on Apr 4, 2021 at 10:18 AM
     
    • Dislike
    Reactions: kasun_kbp

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,011
    2
    54,771
    113
    ඕස්ටේලියාව කිව ගමන් මොලේ ඇත්තන් දන්නව සීන් එක හොදටම

    කමෙන්ට් විසිපහක් විතර දාන වෙලේ ඔය කියන එක හොයාගත්ත තැන එක පාරක් දැම්මනම් ඉවරනේ :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොකා කෝලා, කිරිපිටි, සුප්කැට, සුප් පවුඩර් වස කියල ඔයැයිට කවුද කියල දුන්නේ? :LOL:
    ඕවට තමයි කියන්නෙ කබර ගොයා තලගොයා කර ගන්නව කියල, තර්ක බිද වැටෙද්දි බයිල කියල වැඩක් වෙන්නෙ නැ..
     
    • Dislike
    Reactions: kasun_kbp

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,241
    113
    එකමත් එක රටක
    උබ මෝඩය උනාට මට කරන්ඩ දෙයක් නැ,..ඕස්ටේලියාව කිව ගමන් මොලේ ඇත්තන් දන්නව සීන් එක හොදටම, හරක්ට මොලේ දෙන්ඩ බැ ඉතින්..
    උබ දැන් ඔස්ට්‍රේලියාව අල්ලගත්තද ?? එදා ඇමරිකාව අවුරුද්දට 2$ බඩු මල්ලක් බෙදනවා කියලා පච උනා. අද ඔස්ට්‍රේලියාවක් අල්ලාගෙන.
    අපේ රටේ උන් ඇත්ත කෑම වෙනුවට ආදේශක දාල හදන කෑම කෑවට හැම රටේම එහෙම නෑ බන්. අපි වගේ රටවලට දෙන්නේ ඉවත දාන තත්වයේ තියෙන්න ඕන ඒවා. රොඩ්ඩ .
     
    • Like
    Reactions: lk-maare

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,011
    2
    54,771
    113
    ඕවට තමයි කියන්නෙ කබර ගොයා තලගොයා කර ගන්නව කියල, තර්ක බිද වැටෙද්දි බයිල කියල වැඩක් වෙන්නෙ නැ..

    ඔයා ඔය කියන එකක් වත් දැනගත්ත තැනක් කියන්නේ නෑනේ. දිවැසින්ද කියන්නේ "ඕස්ට්‍රේලියාවෙත් ඔහොමම තමයි", "කොකා කෝලා, කිරිපිටි, සුප්කැට, සුප් පවුඩර් වස" කියලා?
     
    • Like
    Reactions: lk-maare and dilann

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කමෙන්ට් විසිපහක් විතර දාන වෙලේ ඔය කියන එක හොයාගත්ත තැන එක පාරක් දැම්මනම් ඉවරනේ :lol:
    ඒ මොකටද උබල හොයා ගනිල්ල මම ශාක්කි නැතුව කියන් නැ ඒක හොදට මතකෙ තියගෙන කතා කරපන් lol
     
    Elv888

    Well-known member
  • May 20, 2009
    1,258
    1,317
    113
    එතකොට ප‍්‍රමිති ආයතනය තියෙන්නේ ජනතාවට වස කවන සමාගම් ආරක්ෂා කරන්නද?
     
    • Like
    Reactions: dilann

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,843
    113
    සේදවත්ත
    උබ මෝඩය උනාට මට කරන්ඩ දෙයක් නැ,..ඕස්ටේලියාව කිව ගමන් මොලේ ඇත්තන් දන්නව සීන් එක හොදටම, හරක්ට මොලේ දෙන්ඩ බැ ඉතින්..

    කුලසේකර ගැන අහල නැති පොරවල් උන්නෙ උබලගෙ පාන්ඩු කාලෙ නේද පොන්ස්, රෙදි ගලෝ ගන්ඩ එපා හරුප කියන්ඩ ඇවිත් .lol
    ------ Post added on Apr 4, 2021 at 10:18 AM
    දෙයක් කිව්වනම් කරුණු එක්ක ඔප්පු කර්පන් කට කුනු කානුව වගේ උනා කියලා මෙතන කමෙන්ට් ගහන්න එපා උබේ ඉතිහාසෙම මේකේ ඉන්න හැතිකරේ දන්නවා.

    ඔස්ට්‍රෙලියාව ලොකු නෑ යකෝ හැබැයි උන්ගේ රටේ වැරදි නොවෙන්නත් නෑ හැබැයි උබේ නාකි මයිනා වගේ උන්ව රකින්නේ නෑ එකයි කිව්වේ හුම්තෝ. නිකං වටේ යන පම්කයෙක් වගේ බෙරිහන් දෙන්න එපා ටිකක් කල්පනාකරල බලපන් .
     
    • Like
    Reactions: jmzsl and lk-maare

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,241
    113
    එකමත් එක රටක
    ඒ මොකටද උබල හොයා ගනිල්ල මම ශාක්කි නැතුව කියන් නැ ඒක හොදට මතකෙ තියගෙන කතා කරපන් lol
    මේවට සාක්ෂි දීපං !!

    සචාරකයො සීයක් එක්ක ආව කියපන් සිගිරිය බලන්ඩ ගියා එකෙක්ගෙන් ඩොලර් 100 මම හිතන්නෙ ඩිලර් 10000ක් දලදා මාලිගාව බලන්ඩ ගියා එකෙක්ගෙන් ඩොලර් 1000ගානෙ ඩොලර් 100000 ක්, ඔය අවස්තා දෙකකදි විතරයි , ..
    ඇමරිකාවෙත් ඉන්නෙ 5$ බඩු මල්ල ගන්න උන්
    ඇමරිකාවෙ දුප්පත් මිනිස්සුන්ට 1$ 2$ බඩු මලු ගෙනත් දෙන විඩියෝ තියෙනව
    |:baffled:
    3න් එකකට හරි source දීපං.