ජනතාව රාජපාක්ෂීකරණය වීම

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,021
    9,628
    113
    එක තැනක නෑ
    මම මෙයින් මතු මාරචුන් රාජපක්ෂ ලෙස නම වෙනස් කරගන්න බව මෙයින් දැනුම් දෙමි

    :rofl::rofl::rofl: මමත් Error රාජපක්ෂ ලෙස නම වෙනස් කරගන්න බව මෙයින් දැනුම් දෙමි :rofl::rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම මෙයින් මතු මාරචුන් රාජපක්ෂ ලෙස නම වෙනස් කරගන්න බව මෙයින් දැනුම් දෙමි

    :rofl::rofl::rofl: මමත් Error රාජපක්ෂ ලෙස නම වෙනස් කරගන්න බව මෙයින් දැනුම් දෙමි :rofl::rofl:

    :lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,241
    113
    Gotland
    අඩේ ඒ ඩිපාර්ට්මන්ට් එකේ බුවත් රාජපක්ස නේ බං

    අද හෙට මාලඹේ පැත්තෙ සක්කිලියෙකුත් රාජපක්ස වාසගම ගන්න ඉන්නවනෙ
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    අඩේ ඒ ඩිපාර්ට්මන්ට් එකේ බුවත් රාජපක්ස නේ බං

    අද හෙට මාලඹේ පැත්තෙ සක්කිලියෙකුත් රාජපක්ස වාසගම ගන්න ඉන්නවනෙ

    හොර ශොට් වලට රාජපක්ස වාසගම දෙන්නැලු :rofl:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    රාජපක්ෂ කියන්නේ වාසගමක් එතකොට කෙල්ලොන්ටත් ඒක දාගන්න පුලුවන් ඕනේ නම්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,241
    113
    Gotland
    මරු.... මුළු රටම රාජපක්ෂ වෙයි වගේ

    අනිකුත් වාසගම් අහෝසි කරල රාජපක්ස වාසගම පොදුවේ සියලු සිංහලුන්ට භාවිතා කරන්න දුන්න නම් හරි.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    reputation_neg.gif
    ජනතාව රාජපාක්ෂීකරණය වීම 12-04-2013 09:20 PM -100

    වාසගම මාරුකරගත්ත නිවට පොන්සියෙක්ට රිදිල :lol:
     
    • Like
    Reactions: mil rox

    Similar threads