මම දැන් එලකිරි එකේ ජනප්රිය චරිතයක්![]()
![]()
සුනිමල් රාජපක්ෂ, ඉරෝෂාන් රාජපක්ෂ

මම මෙයින් මතු මාරචුන් රාජපක්ෂ ලෙස නම වෙනස් කරගන්න බව මෙයින් දැනුම් දෙමි

මමත් Error රාජපක්ෂ ලෙස නම වෙනස් කරගන්න බව මෙයින් දැනුම් දෙමි 

මම මෙයින් මතු මාරචුන් රාජපක්ෂ ලෙස නම වෙනස් කරගන්න බව මෙයින් දැනුම් දෙමි
මමත් Error රාජපක්ෂ ලෙස නම වෙනස් කරගන්න බව මෙයින් දැනුම් දෙමි
![]()

මහින්ද මාමා Original රාජපක්ෂලා නෙමේ!!!
අඩේ ඒ ඩිපාර්ට්මන්ට් එකේ බුවත් රාජපක්ස නේ බං
අද හෙට මාලඹේ පැත්තෙ සක්කිලියෙකුත් රාජපක්ස වාසගම ගන්න ඉන්නවනෙ

මරු.... මුළු රටම රාජපක්ෂ වෙයි වගේ
ඩිපාර්ට්මන්ට් එකේ එකා හැමෝටම කලින් උගේ නමට රාජපක්ෂ එක ඇඩ් කරගෙන වගෙයි..