ජනතා විමුක්ති පෙරමුණ අසාර්ථක ඇයි?

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පළවෙනි කාරනය 71 හා 88/89 විප්ලව . 71 හරියට කරලා මළගෙදර දැන්වීම් හරහා පනිවුඩ දෙන්න ගිහින් කෙලෝ ගත්තා. ඊලග එක 88/89 පුද්ගලික කෝන්තර පිරිමහගත්තා. යාන්තම් නැගීගෙන එනකොට 2009 මුල බාගයේ ඉන්දියාව යුද්ධයට අත දානවයි කියලා මහින්දට දෙන සහයෝගෙන් අයින් උනා. එතනින් ආයේ වැටෙන්න ගත්තා.

    සමාජය අනුව දේශපාලන දර්ශනය ප්‍රායෝගික කරගන්න ඕනා. ජවිපෙ කරන්නේ විවේචනය විතරයි. ක්‍රියාකාරීව දේශපාලනයට සම්බන්ධ උනත් ප්‍රායෝගිකව අමාත්‍ය දූරයක් කරලා පෙන්නුවේ නෑ. විසිල් විතරයි බල්ටි නෑ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙලිකොප්ටර් රයිඩ් නැති උනාම ගිරුවාපත්තුවේ ආතල් ඔය රට බඩු වලට සැට් වෙන්නේ නැ.. ඔවට ඉතින් හිච්චි මලයා හිත හදා ගන්න ඇති..

    අපොයි චිචීට වෙච්ච දෙයක්.....සැටලයිට් එකත් චීනා ගන්න ඇති :sorry:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේ අහගනිල්ල මහින්ද ආයෙ ඇවිල්ල බහුතරේ ගන්න එක හීනයක්,හැබැයි කේවල් පවර් එක වැඩි කරගත්තොත් නන් සිරාට අබ සරණයි

    මම හිතන හැටියට සිරා දැන් ගේම අත හැරලා ඉන්නේ. මිනිහා එන්න ඔනේ තත්වෙට ආවා. ඔහොම අවුරුදු 6 ඇදලා හීන්සැරේ මිනිහා මග අරිනවා රනිලව බිල්ලට තියලා.. කලිසම් අදින රනිල්ට ලන්කාවේ ගමේ දේශපාලනේ තෙරෙන්නේ නැ. එක්කො මිනිහා වන කරගන්නවා. නැත්තම් සුපුරුදු පරන ජොබට බහිනවා (විපක්ශනායක )
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    පළවෙනි කාරනය 71 හා 88/89 විප්ලව . 71 හරියට කරලා මළගෙදර දැන්වීම් හරහා පනිවුඩ දෙන්න ගිහින් කෙලෝ ගත්තා. ඊලග එක 88/89 පුද්ගලික කෝන්තර පිරිමහගත්තා. යාන්තම් නැගීගෙන එනකොට 2009 මුල බාගයේ ඉන්දියාව යුද්ධයට අත දානවයි කියලා මහින්දට දෙන සහයෝගෙන් අයින් උනා. එතනින් ආයේ වැටෙන්න ගත්තා.

    සමාජය අනුව දේශපාලන දර්ශනය ප්‍රායෝගික කරගන්න ඕනා. ජවිපෙ කරන්නේ විවේචනය විතරයි. ක්‍රියාකාරීව දේශපාලනයට සම්බන්ධ උනත් ප්‍රායෝගිකව අමාත්‍ය දූරයක් කරලා පෙන්නුවේ නෑ. විසිල් විතරයි බල්ටි නෑ

    true minissu balaporoththu una JVP eka sakriyawa deyak karala pennai kiyala
     
    Himeros

    Member
    Mar 24, 2015
    390
    17
    0
    පැටියා;18219009 said:
    බිංගු පුතා කතාව පටන් ගන්නෙම ඔය ක්‍රමේට.
    පහුගිය චන්ද කාලෙ බිංගු පුතා මහින්දට කඩේ යන ත්‍රෙඩ් එකක් දාද්දි කිවුවෙ මමත් චන්දෙ දෙන්නෙ මෛත්‍රීට කියලා.
    අදත් කියලා තියනවා ඉස්සර කැමතිම පක්ෂෙ ජේවීපී එක කියලා.
    හරිම සුන්දරයි පුතේ :rofl:
    :lol:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ජවිපෙ ටික ටික මෙහෙම දියාරැ වෙන්න මූලික හේතුවක් තමයි රට වෙනුවෙන් නැගී සිටීම වෙනුවට අර අපේ රටේ සාම්ප්‍රදායික විපක්ෂය වගේ ආණ්ඩුවේ එක එක්කෙනාගේ වැරදි විතරක් කතා කර එක තැනකටම හිර වීම. මට මතකයි ජවිපෙ තහනම ඉවත් වෙලා අනූ ගණන් වල පක්ෂය නැවත කරලියට එනකොට ඔවුන් මේ රටට විරැද්ධව නැගී හිටපු ජාත්‍යන්තර බලවේග, LTTE බලපෑම් වලට එරෙහිව නැගී සිටපු හැටි. එදා UN එක ඉස්සරහට ගිහින් රට වෙනුවෙන් ඉස්සෙල්ලාම කෑ ගැහුවේ JVP එක. ඔවුන් පොදුවේ රට වෙනුවෙන් එදා කතා කලා. ඒ අතර ආණ්ඩුවේ වැරදිත් වංචා දූෂණ ගැනත් කතා කලා.

    නමුත් මහින්දගේ ආණ්ඩුවෙන් ඉවත් වුනාට පස්සේ ඔවුන්ගේ ගමන් මාර්ගය සෑහෙන්න වෙනස් වුනා. පක්ෂයේ ඇතුලේ මතභේද වැඩි වුනා. ඔවුන් තනිකරම මහින්ද සහ ආණ්ඩුව පමණක් දරදඩු ලෙස විවේචනය කරන්න පටන් ගත්තා හරියට පෙෘද්ගලික තරහවක් පිරිමහ ගන්නවා වගේ. ඇත්ත මහින්දගේ හොර වංචා දූෂණ පෙන්නලා දීම වගේම රටට පොදු හතුරෙක් එනකොට ඒ වෙනුවෙන් ආණ්ඩුව එක්ක මොන ප්‍රශ්න තිබ්බත් එකට ඉන්න ඕනේ නමුත් පසු කාලයේ කවදාවත් ඔය කොටි ඩයස්පෝරා බලපෑම් එද්දි, මානව හිමිකම් ප්‍රශ්න එද්දි JVP ය කලේ ඒවා එන්නේ ආණ්ඩුවේ වැරැද්දෙන් කියලා ආණ්ඩුවටම බැනපු එක මිස රට වෙනුවෙන් පෙනී සිටිය එක නෙවෙයි. ඒක බරපතල ලෙස ජනතාවගෙන් ඈත් වීමට බලපෑවා කියලා මමනම් හිතන්නේ.

    ඒ වගේම Thread එක දාපු යාලුවා කිව්ව වගේ JVP එකට තනි පක්ෂයක් විදිහට ඇවිත් ආණ්ඩුවක් කරන තත්තවයක් මටනම් පේන තෙක් මානයක නෑ. ඔවුන්ට කරන්න පුලුවන් එකම දේ තමයි ප්‍රධාන පක්ෂයක් එක්ක එකතු වෙලා ඇමති කම් කිහිපයක් අරගෙන ආදර්ශමත් විදිහට කරලා වැරදි හරිගස්සලා, කැබිනට් එක ඇතුලෙම වංචාව දූෂණයට විරැද්ධ වෙලා ඒවා රටට පෙන්නලා දීම. නමුත් මේ ආණ්ඩුවෙන් ඇමතිකම් ගන්න කරපු ආරාධනාවත් ඔවුන් ප්‍රතික්ෂේප කලා බොරැ හේතුවක් ඇද බාලා.

    දැන් බලන්න මේ ආණ්ඩුව ආවට පස්සේ JVP එක file හෙන තොගයක් උස්සගෙන අල්ලස් කොමිසමට ගියා, එක එක පුද්ගලයින්ට නඩු දැම්මා නමුත් මේ වෙන තෙක් පැහැදිලි දඩුවමක් කිසි කෙනෙකුට ලැබිලා නෑ.

    වැල යන පැත්ත පැත්තකට වෙලා බලාගෙන ඉදලා ඔය යන පැත්ත වැරදියි වැරදියි කියලා කිය කිය ඉන්නවට වඩා වැල යන්න අවශ්‍ය පැත්තට හරවලා මුක්කුවක් දෙකක් ගහලා හරි පැත්තට ගැනීමයි කරන්න ඕනේ.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මම හිතන හැටියට සිරා දැන් ගේම අත හැරලා ඉන්නේ. මිනිහා එන්න ඔනේ තත්වෙට ආවා. ඔහොම අවුරුදු 6 ඇදලා හීන්සැරේ මිනිහා මග අරිනවා රනිලව බිල්ලට තියලා.. කලිසම් අදින රනිල්ට ලන්කාවේ ගමේ දේශපාලනේ තෙරෙන්නේ නැ. එක්කො මිනිහා වන කරගන්නවා. නැත්තම් සුපුරුදු පරන ජොබට බහිනවා (විපක්ශනායක )
    MR පුටුවෙන් ඇවිත් සීට් 30ක් ගත්තොත් ගොඩනෙ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ටිටියාන available නම් දැනන් ඉන්න එක වටිනවනේ බං :P
    මොනවා උනත් සීදේවි කෙල්ලනේ :rofl:

    පව් උක්කුන් :(

    දැන් අස්සයො පදින්න බැ.. මෙලහට කොහෙට හරි වෙලා තෙප්පමක් පාරුවක් පදිනවා ඇති.. අතේ තිබ්බ දේ කටට දා ගත්තට එකිට තද කරලා හපා ගන්න වාසනාව නැති උන හැටියක් අම්මපා
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    උබට නිකමට හිතෙන්නේ නැද්ද දැන් ලන්කාවේ හුන්ඩු පක්ශ ඔනාවට වැඩියි කියලා.. ප්‍රදාන පක්ශ දෙකම හොදා පාලුවට ගිහින් දැනටමත්.. කවදාහරි ඔකේ වාසිය එන්නේ සුලු ජන කොටස්වලට.. ඔන්න කිව්වයි කියලා මතක තියාගනින්.. ජේ වී පී එක දැන් මිනිස්සු විශ්වාස කරන්නේ නැ ඒ හැටි..

    :yes::yes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ලගම හිටිය සාස්තර සුමනේ සිරිසේනට ලියුමක් යවලා, උදව්වක් ඉල්ලුවානම් ප්‍රසිද්දියේ සහය දෙනවා කියලා. අම්මා තාත්තා වගේ විදවාස කරපු නැකත් කාරයත් එහෙම කලානම් මහින්දට තව මොන දේශපාලනයද බන්.. එක බඩවැල කඩන් ආපු බැසිල් ගොයියා බූට් තිබ්බා. අන්තිමට ගැනි විතරයි ඉතුරු උනේ.. හිච්චි කොල්ලට ටිටියානත් නැති උනා.

    qABHEPb.jpg
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    MR පුටුවෙන් ඇවිත් සීට් 30ක් ගත්තොත් ගොඩනෙ
    මිනිහා පාර්ලිමන්ට් ඇවිත් සිරා පස්ස ගැහුවොත් අනිවා රනිල්ට වඩා මරාට බලේ වැඩි වෙනවා. දැන් ඔය බනින උනුත් එදාට ආයේම සැට් වෙනවා. ජනතා මතේ කුමක් උවත්, 225හේ පසල් එක හැදෙන්නේ මචන්, මරා ටේබල් එකට අරන් එන අතත් එක්ක. ජෙප්පො හැලුනොත් ගේමක් අදින කවුරුත් නැ මරාට.. රනිල්ගේ සේනාවට බැ කපටි ගේම් ගහන්න.. ඉලක්කම් ගනිතය දන්න උන්ගෙන් වැඩක් නැ.. මරා ලග දැනටම ඉන්නවා හොද ආසියො ටිකක්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැධිමතධාරී ක්‍රිස්තියානි භක්තික ගුනේ භායි කාලෙකදී සිංහයා බලු වෙනවා කියලා හීන් නූලෙන් සිංහලයට ටොකු අනිනවනේ... ඕව්වා කැත වැඩ

    සිංහයා කියන්නෙ සිංහලයෙක්ද? අදමයි ඇහුවෙ?

    අම්මප හම්‍බයෝ අපේ පැත්තෙ සද්ද දාන්නැහැනේ....
    :cool::cool::cool:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මිනිහා පාර්ලිමන්ට් ඇවිත් සිරා පස්ස ගැහුවොත් අනිවා රනිල්ට වඩා මරාට බලේ වැඩි වෙනවා. දැන් ඔය බනින උනුත් එදාට ආයේම සැට් වෙනවා. ජනතා මතේ කුමක් උවත්, 225හේ පසල් එක හැදෙන්නේ මචන්, මරා ටේබල් එකට අරන් එන අතත් එක්ක. ජෙප්පො හැලුනොත් ගේමක් අදින කවුරුත් නැ මරාට.. රනිල්ගේ සේනාවට බැ කපටි ගේම් ගහන්න.. ඉලක්කම් ගනිතය දන්න උන්ගෙන් වැඩක් නැ.. මරා ලග දැනටම ඉන්නවා හොද ආසියො ටිකක්.

    :cool::cool::cool::cool:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මිනිහා පාර්ලිමන්ට් ඇවිත් සිරා පස්ස ගැහුවොත් අනිවා රනිල්ට වඩා මරාට බලේ වැඩි වෙනවා. දැන් ඔය බනින උනුත් එදාට ආයේම සැට් වෙනවා. ජනතා මතේ කුමක් උවත්, 225හේ පසල් එක හැදෙන්නේ මචන්, මරා ටේබල් එකට අරන් එන අතත් එක්ක. ජෙප්පො හැලුනොත් ගේමක් අදින කවුරුත් නැ මරාට.. රනිල්ගේ සේනාවට බැ කපටි ගේම් ගහන්න.. ඉලක්කම් ගනිතය දන්න උන්ගෙන් වැඩක් නැ.. මරා ලග දැනටම ඉන්නවා හොද ආසියො ටිකක්.
    සිරා දැන් ගේම අතෑල වගේනෙ ඉන්නෙ බන්,කොහොමත් පොර දැනුත් ගිරේට අහු වෙලා නෙ ඉන්නෙ,මහින්දට ඕන තරම් නිදහස තියෙනවා දැන්
    වෙන සෙල්ලමක් කරයි මේ පාර,කේවල් පවර් එකෙන් වැඩක් කරගනීවිද මිනිහ?