ජනතා විමුක්ති පෙරමුණ අසාර්ථක ඇයි?

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය කියන සමසර කරුණු පුස්...
    උත්තරයක් දෙන්නම් ඕකට
    ඇත්තටම දැන් පක්ෂේ වැඩ ගැන මටත් විවේචන තියනවා. හරියටම දන්නේ නැහැ තාම සෝමවංශගේ කෙස් එක එහම
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සමාජ වාදේ කියන දේ මොකක්ද කියලා උබ හරියට තේරුම් ගෙන නෑ, ඔය උබ විස්තර කරලා තියෙන්නේ කොමියුනිස්ට් වාදය ගැනයි.සමාජ වාදේ කියන්නේ ධනවාදය මැද උනත් ඉන්න පුලුවන් දෙයක්, මොකද එකේ උගන්වන්නේ මැදුම් පිළිවෙත ගැනයි. අනික කොමියුනිස්ට් වාදය කියන්නේ මූලීක වශයෙන් දේශපාළන ක්‍රමයක්, සමාජවාදය කියන්නේ ආර්ථික ක්‍රමයක්, එතකොට ඒකට පුලුවන් වෙන ඕනම දේශපාළන ක්‍රමයක් තුළ පවතින්න.

    :):) දැන් ත්රුනාද
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ඔය කියන සමසර කරුණු පුස්...
    උත්තරයක් දෙන්නම් ඕකට
    ඇත්තටම දැන් පක්ෂේ වැඩ ගැන මටත් විවේචන තියනවා. හරියටම දන්නේ නැහැ තාම සෝමවංශගේ කෙස් එක එහම

    මට නම් පේන්නෙ ජේවීපී එකේම මාස්ටර් ප්ලෑනක් වගේ,සෝමෙ ලොක්ක අයින් උන එක... :dull::dull::dull:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඔය කියන සමසර කරුණු පුස්...
    උත්තරයක් දෙන්නම් ඕකට
    ඇත්තටම දැන් පක්ෂේ වැඩ ගැන මටත් විවේචන තියනවා. හරියටම දන්නේ නැහැ තාම සෝමවංශගේ කෙස් එක එහම
    සෝමෙ ගියා කියල පක්ශෙට ලොකු කේස් එකක් නැහැ. දස වද දෙද්දි එක වචනයක් පිට නොකර ජීවිත දාස් ගානක් පූජා කරල ගොඩනගපු පක්ශෙ මෙයා දැන් පිස්සු කෙලිනවා. කොහොමත් පොර අර ලංකා පත්තරේ එහෙම දාපු ලිපි පෙල කියවද්දිම තේරුනා හෙන පොර ටෝක් ටිකක් දුන්නෙ නිකන් තනියම ගේම ගැහුව වගේ. ඔය කවුරු ගියත් පක්ශෙ වැටෙන්නෙ නැහැ. මොකද අනිත් පක්ශ වගේ පුද්ගල ප්‍රතිරූප වන්දනා කරන්නෙ නැති නිසා :cool::cool::cool:
     
    එහෙම කතා කරන්න එපා මචං. සොමමංශ කියන්නේ අපි ගරු කලයුතු මිනිසක් ජේ වී පි පක්ෂියන් විදියට. 60000 මැරිලා , කහ බලලු කොළ බළල්ලු හොල්මන් අරනකොට, පල්ශය වැරදි අරමුණු වලට යන්න නොදී, විමල්ල, පෙරලුගමියෝ, ඔක්කොම සුඋද කරලා නියම තැන පක්ෂෙට යන්න දීල හරි තීරණ ගත්ත එක. එකත් ගෞරවයක් ටිල්වින්සිල්වාටත් ලැබෙනවා. ඔහු අමාරු දෙයක් කල. එකට ගරු කරමු. දැන් වයස්ගත නිසා සැම හරවිට නායකත්වය අහිමිවීමත් එක්ක තමන් තනි වුන කියන හැගීමක් ඇතිවෙනවා වෙන්නත් පුළුවන්. ජිවිතකලේම පිදනයන් දරාගෙන හිටපු මිනිහෙක් කොයිවෙලේ හරි පුපුරා යන් පුළුවන්

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කොහොමහරි මම කියන්නේ මරා චන්දේ ඉල්ලන එක වලක්වා ගත්තේ නැත්තම් අනිවා ආන්ඩුවට කෙල වෙනවා

    Should be eliminated at any cost???

    ඔය කියන සමසර කරුණු පුස්...
    උත්තරයක් දෙන්නම් ඕකට
    ඇත්තටම දැන් පක්ෂේ වැඩ ගැන මටත් විවේචන තියනවා. හරියටම දන්නේ නැහැ තාම සෝමවංශගේ කෙස් එක එහම

    Somawansha ge scene eka machan, pora den tikak thani wela wage, pakshe hitiyata, den prabala charithayak newe, eekay poddak awul gihilla thiyenne.wenadata thiyana pili geneema nethi wenakota podi podi awul yanawa.den eya godak wayasay, wayasata yanakota, attention nethi wenakota tika tika upset yanawa.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :):) දැන් ත්රුනාද

    JVP Socialism නෙවෙයි follow කරන්නේ.

    5pfRbet.png
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    එහෙම කතා කරන්න එපා මචං. සොමමංශ කියන්නේ අපි ගරු කලයුතු මිනිසක් ජේ වී පි පක්ෂියන් විදියට. 60000 මැරිලා , කහ බලලු කොළ බළල්ලු හොල්මන් අරනකොට, පල්ශය වැරදි අරමුණු වලට යන්න නොදී, විමල්ල, පෙරලුගමියෝ, ඔක්කොම සුඋද කරලා නියම තැන පක්ෂෙට යන්න දීල හරි තීරණ ගත්ත එක. එකත් ගෞරවයක් ටිල්වින්සිල්වාටත් ලැබෙනවා. ඔහු අමාරු දෙයක් කල. එකට ගරු කරමු. දැන් වයස්ගත නිසා සැම හරවිට නායකත්වය අහිමිවීමත් එක්ක තමන් තනි වුන කියන හැගීමක් ඇතිවෙනවා වෙන්නත් පුළුවන්. ජිවිතකලේම පිදනයන් දරාගෙන හිටපු මිනිහෙක් කොයිවෙලේ හරි පුපුරා යන් පුළුවන්

    :lol::lol:
    okunta garu karanna :lol::lol:
    ubala nm uni eke supiriyata brain wash wechcha jeppo tikak :lol::lol:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    එහෙම කතා කරන්න එපා මචං. සොමමංශ කියන්නේ අපි ගරු කලයුතු මිනිසක් ජේ වී පි පක්ෂියන් විදියට. 60000 මැරිලා , කහ බලලු කොළ බළල්ලු හොල්මන් අරනකොට, පල්ශය වැරදි අරමුණු වලට යන්න නොදී, විමල්ල, පෙරලුගමියෝ, ඔක්කොම සුඋද කරලා නියම තැන පක්ෂෙට යන්න දීල හරි තීරණ ගත්ත එක. එකත් ගෞරවයක් ටිල්වින්සිල්වාටත් ලැබෙනවා. ඔහු අමාරු දෙයක් කල. එකට ගරු කරමු. දැන් වයස්ගත නිසා සැම හරවිට නායකත්වය අහිමිවීමත් එක්ක තමන් තනි වුන කියන හැගීමක් ඇතිවෙනවා වෙන්නත් පුළුවන්. ජිවිතකලේම පිදනයන් දරාගෙන හිටපු මිනිහෙක් කොයිවෙලේ හරි පුපුරා යන් පුළුවන්

    පක්ශෙ ඉන්නවනම් තමන්ගෙ පෞද්ගලික දුර්වලකම් යටපත් කරන් ඉන්න ඕන. දැන් වයස නිසා එහෙම ඉන්න අමාරු තත්වයක් ඇත්තෙ කියල හිතමු දැනට :cool::cool:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එහෙම කතා කරන්න එපා මචං. සොමමංශ කියන්නේ අපි ගරු කලයුතු මිනිසක් ජේ වී පි පක්ෂියන් විදියට. 60000 මැරිලා , කහ බලලු කොළ බළල්ලු හොල්මන් අරනකොට, පල්ශය වැරදි අරමුණු වලට යන්න නොදී, විමල්ල, පෙරලුගමියෝ, ඔක්කොම සුඋද කරලා නියම තැන පක්ෂෙට යන්න දීල හරි තීරණ ගත්ත එක. එකත් ගෞරවයක් ටිල්වින්සිල්වාටත් ලැබෙනවා. ඔහු අමාරු දෙයක් කල. එකට ගරු කරමු. දැන් වයස්ගත නිසා සැම හරවිට නායකත්වය අහිමිවීමත් එක්ක තමන් තනි වුන කියන හැගීමක් ඇතිවෙනවා වෙන්නත් පුළුවන්. ජිවිතකලේම පිදනයන් දරාගෙන හිටපු මිනිහෙක් කොයිවෙලේ හරි පුපුරා යන් පුළුවන්

    උබත් එක්ක මම බොහො දේවල් වලට් එකග වෙනවා. උබ ඒක දන්නවා. නමුත් මචන්. මේ කතාව නම් කිසි සේත්ම නැ.. උබ සමහරවිට මේ සිද්දි වෙනකොට ඉපදිලා නැතුව හො කුඩා කාලෙ වෙන්න ඇති.. ජනතා විමුක්ති පෙරමුන තරුන අසහනය හො ආන්ඩු විරොදි හො සාදාරන හො අසාදාරන විදියට රට ලේ වලින් නැව්වා,.. බස් ගිනි තිබ්බා. රාජ්ය දේපල මන්කොල්ල කැවා. ට්‍රාන්ස්ෆොමර් පිපිරෙව්වා. ගමේ වැදගත් මිනිස්සුන්ගේ ගෙවල් වලට ගල් ගැස්සෙවා, ජනයා කුපිත කලා.. ඉස්කොලේ ප්‍රින්සිපල්ලා ලමයි දෙන්න බැ කිව්වම ඇස් උගුල්ලලා නැරුවා. ඒ මිනී ගෙදර ගියොත් මුලු ස්ටාෆ් එකම ටයර් දාලා පුච්චනවා කියලා ලියුම් යැව්වා ගුරුවරුන්ගේ ගෙවල් වලට. ඒ ඔක්කොම එක්ක එක රැයින් පොලිසියට ගහලා රටේ බලේ අල්ලන්න බැලුවා. කොටි යම් විනාශයක් කලාද ඒ වගේ 10 ගුනයක් රටට කෙලියා. සාදාරන හේතු තිබුනා, නමුත් විජේවීර ගත්තු ක්‍රියාමාර්ග සාදාරන නැ. ඒ කුපාඩි පක්ශේ එක මුල් පුරුකක් සොමවන්ශ. ඒකට අනුර කුමාර නැ. ඒකට් දැන් ඉන්න ජප්පො නැ.. නමුත්.. ඔය යකා පක්ශෙට කරපු ලබ්බක් නැ.. රට කෙලලා කෙලලා හිමීට එන්ගලන්තෙට මාරු උනා. ලමයි ඉගෙන ගත්තේ එන්ගලන්තේ. නමුත් පක්ශේ වෙනුවෙන් ලන්කාවේ දරුවො කැට හෙලෙව්වා.. එයින් එකෙක් විමල් වීරවන්ශ.. ඌත් කැ#යා.. නමුත් උගේ කට නැත්තම් 90 ගනන් වල ඉදන් 2005 වෙනකන්. සොමෙත් නැ ජෙවීපියකුත් නැ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම මේක කිව්වේ වෙන මුකුත් නෙමෙයි. අද ඉන්න 20-25 උන් දන්නේ නැ ජේවීපීය ලන්කාවට කරපු දේ.. උන් හිතන්නේ ජේවීපිය ලන්කාවේ මිනිස්සුන්ගේ ජීවිත ගොඩ නගන්න පඩිය කැප කරලා පිනට වැඩ කරන සාබ්තුවරු කියලා. නැ, ඒක එහෙම නෙමෙයි. ඒක දන්නව මේ රටේ වැඩිහිටි පරපුර. මුන් අද ප්‍රජාත්‍රාන්ත්‍රිකයි. ඒ ඔක්කොම හරි. අද හොද මිනිස්සු. හැබැයි සොමවන්ශ, එදා කැලේ පැනපු රැලේ එකෙක්, ඌ ඒවට වග කියන්න ඔනේ.. මම ආයේත් කියනවා, මම මේක කිව්වේ. 2040-50 වෙනකොට මේ රටේ ඉපදෙන අලුත් දරුවො හිතන්න පුලුවන්, TNA එකත් හරි ශොක් සාදාරන පක්ශයක්. එහෙමත් නැත්තම් LTTE කියලා කියන්නේ තරුන අසහනය නිසා ඇවිලුනු තවත් ආන්ඩුවිරොදි අහින්සක රැලක් කියලා. ඒක නිසා ඉතිහාසය කිසිවිටෙකත් අමතක කරන්න එපා. අද ඉන්න පාක්ශිකයො මිනීමැරුවේ නැති එක ඇත්ත. නමුත්ය් මුල මහා විනාශකාරියි..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සමාජ වාදේ කියන දේ මොකක්ද කියලා උබ හරියට තේරුම් ගෙන නෑ, ඔය උබ විස්තර කරලා තියෙන්නේ කොමියුනිස්ට් වාදය ගැනයි.සමාජ වාදේ කියන්නේ ධනවාදය මැද උනත් ඉන්න පුලුවන් දෙයක්, මොකද එකේ උගන්වන්නේ මැදුම් පිළිවෙත ගැනයි. අනික කොමියුනිස්ට් වාදය කියන්නේ මූලීක වශයෙන් දේශපාළන ක්‍රමයක්, සමාජවාදය කියන්නේ ආර්ථික ක්‍රමයක්, එතකොට ඒකට පුලුවන් වෙන ඕනම දේශපාළන ක්‍රමයක් තුළ පවතින්න.

    නැහැ වැරදී. සමාජවාදය, ෙකාමියුනිස්ට් වාදය ෙදෙකම ධනවාදෙය් ප්රතිවිරැද්ධ අන්තය නිෙයා්ජනය කරන්ෙන.

    සමාජවාදෙයන් දනවාදෙය, ෙකාමියුනිස්ට් වාදෙය මැද තැනක් ගැන අදහස් ෙවන්නෙ නැහැ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔන්න ඕක ගොඩක් දෙනෙක්ට තේරෙන්නෙ නෑ. :cool:
    සමාජවාදෙ කිව්වම මතක් වෙන්නෙ උතුරු කොරියාව.. උතුරු කොරියාවෙ ඇති සමාජවාදයක් නැහැ.
    :lol::lol:

    ලන්කාෙව 1970-1977 තිබ්ෙබ සමාජවාදය.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    නැහැ වැරදී. සමාජවාදය, ෙකාමියුනිස්ට් වාදය ෙදෙකම ධනවාදෙය් ප්රතිවිරැද්ධ අන්තය නිෙයා්ජනය කරන්ෙන.

    සමාජවාදෙයන් දනවාදෙය, ෙකාමියුනිස්ට් වාදෙය මැද තැනක් ගැන අදහස් ෙවන්නෙ නැහැ.

    වැරදි නෙවෙයි හරි. සමාජ වාදය කියන්නේ අන්තගාමි දෙයක් නෙවෙයි. එක්කෝ ඒක කරන්න පුලුවන් නැත්නම් ඕනේ නෑ. කොමියුනිස්ට් වාදය පාලකයන් විසින් බලෙන් දාන දෙයක්. සමාජ වාදේ අන්තගාමී ස්වරූපට තමයි කොමියුනිස්ට් වාදය කියන්නේ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නැහැ වැරදී. සමාජවාදය, ෙකාමියුනිස්ට් වාදය ෙදෙකම ධනවාදෙය් ප්රතිවිරැද්ධ අන්තය නිෙයා්ජනය කරන්ෙන.

    සමාජවාදෙයන් දනවාදෙය, ෙකාමියුනිස්ට් වාදෙය මැද තැනක් ගැන අදහස් ෙවන්නෙ නැහැ.

    ලෝකේ 100% සමාජවාදී හෝ ධනවාදී රටවල් නෑ.....එක ක්‍රමයකට වඩා නැඹුරු රටවල් විතරයි තියෙන්නේ

    එහෙම බැලුවම ඔක්කොම රටවල් එක්තරා විදිහක මැද තමයි ඉන්නේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වැරදි නෙවෙයි හරි. සමාජ වාදය කියන්නේ අන්තගාමි දෙයක් නෙවෙයි. එක්කෝ ඒක කරන්න පුලුවන් නැත්නම් ඕනේ නෑ. කොමියුනිස්ට් වාදය පාලකයන් විසින් බලෙන් දාන දෙයක්. සමාජ වාදේ අන්තගාමී ස්වරූපට තමයි කොමියුනිස්ට් වාදය කියන්නේ.

    සමාජවාදෙයත් මධ්‍යම රජය තමයි සැලසුම් කරන්ෙන. සාමාන්‍ය ව්‍යාපාර කරන්න බැහැ සමාජවාෙද.

    ෙකාම්යුනිස්ට් වාෙද තරන් සමාජවාෙද අන්තගාමී නැහැ කියල පිලිගන්නවා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලෝකේ 100% සමාජවාදී හෝ ධනවාදී රටවල් නෑ.....එක ක්‍රමයකට වඩා නැඹුරු රටවල් විතරයි තියෙන්නේ

    එහෙම බැලුවම ඔක්කොම රටවල් එක්තරා විදිහක මැද තමයි ඉන්නේ

    මැදමයි කියන්නත් අාමරැයි. අන්ත ෙදකට අාසන්නයි කියන්න පුලුවන්.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මැදමයි කියන්නත් අාමරැයි. අන්ත ෙදකට අාසන්නයි කියන්න පුලුවන්.

    ඔව් මැද කියන්නේ හරි මැද නෙවෙයි.........100% එක අන්තයකට ගිය රටවල් නෑ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං සමාජවාදය කියන්නේ දනවාදයේ සිට කොමිනිස්ට් ක්‍රමය දක්වා පරිවර්තනය විමිදී සිදුවන මද්‍ය අවස්තවක්. එක හරියටම 1 2 3 ගත්තම මැදින් 2 ඉල්ල්ක්ක්ම පිහිටලා තියනවා වගේ සකියල කියන්න බහ. පිරිහුණ සමාජවාදය., ආර්ථිකය පමණක් සන්වර්දනයවිම( මාවෝ වාදය) , පුර්ණ සමාජවාදය කියල තියන්න පුළුවන්. හැබැයි සම්ජවාදය 100% නිවැරදි වෙන්නේ නැහැ. එහු අඩුපාඩු තියනවා. කොමිනිස්ට් ක්‍රමයට යන්න ලොවම සම්ජවදි වෙන්න ඕනි. බට්තුව කොමින්නිසට් ක්‍රමයට යන්න බැහැ. එක කරන්න පුළුවන් වෙයි කියල හිතන්න අමාරුයි
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    jvp යේ තියෙන ප්‍රති පත්ති හොඳයි...(ප්‍රතිපත්ති මාලාව බැලුව ).....

    ප්‍රයෝගිකව කරන්න බැරි දේවල් එකේ නෑ ..... හැබයි පවතින ක්‍රමයේ වෙනස් වෙන්න ඕනේ දේවල් ගොඩක් තියෙනවා ..

    ඒක තමයි ජනතාවට ඕනෙත් ..