ජනතා හිතවාදී අයවැයක් ඕනෙද?

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ජනතා හිතවාදී අයවැයක් ඕනෙද?

    ජනතා හිතවාදී අයවැයක් ගැන කතාවෙනවා. ජනතා හිතවාදී අයවැයක් කියන්නේ මොකක්ද?

    ජනතාවගේ ජීවන බර අඩුකරන අයවැයක්.

    ඒක කොහොමද කරන්නේ? බදු අඩුකරලා බඩුමිල අඩුකරලා.

    ඒ අඩුවෙන්නේ රජයේ බදු ආදායම. ඒ ආදායම් අඩුවුනාම රජන්ය මොකක්ද කරන්නේ අයවැය පියවන්න.

    1] ණය ගන්නවා / ඹැඳුම්කර විකුණනවා / භාණ්ඩාගාර සුරකුම් විකුණනවා

    2] අඩුවෙන බදු හිලව්වට වෙන බදු දානවා

    එහෙම නැතුව මහින්ද මහත්තයාට එයාගෙ සල්ලි දාලා අයවැය බැලන්ස් කරන්න බෑ (එහෙම කරන්න ඕනෙත් නෑ )

    එහෙම ණය අරගෙන, ලොකු ලොකු පොලී ගෙවන්න වුනාම, රුපියල වැටිලා, වක්‍ර බදු වැඩිවෙලා කෙල වෙන්නේ කාටද? ජනතාවටමයි.

    ඒ නිසා ජනතා හිතවාදී අයවැයක් යනු වර්තමානය වෙනුවෙන් අනාගතය බිල්ලට දෙන - අද කාලා හෙට කෙලවෙන අයවැයක්.

    මෙව්වා කිව්වට වැඩක් නෑ....මිනිස්සුන්ට ඕනෑ ඒවා.....මිනිස්සුන්ට ඕනෑ දේවල් දෙන්න ඉපදිලා ඉන්නේ මහින්ද තමයි.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    රනිල් හාමු අපිට ඕන..:yes:
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    api ape dewal hadagamu ban..me ponnayonta oka thrum ganna beri unanee...

    මෙහෙම දවසක් ආවා එකක් තමයි අපේ රටේ ද දේශපාලනය පිළිබඳ කතා කරනකොට දෙස දේශපාලනය තියෙන්නේ අන්තිම ෙ අන්තිම පහත් ම තැනක ඉතින් ඒකට හොඳම විසඳුමක් වෙයි සමහර විට මම මේ කියන කතාව මේ කතාවෙන් මං ඉදිරිපත් කරන්න යන්නේ මගේ අදහස විතරයි සමහර විට මේ අදහසට එකඟ නොවෙන කට්ටිය ඉන්නත් පුළුවන් නමුත් මගේ අදහස ඉදිරිපත් කරන්න මට අවස්ථාව ලැබෙයි කියලා මං හිතනව ඉතින් මං මුලින්ම කියන්නම් අපේ රටේ දේශපාලනය තියෙන්නෙ ඇත්තටම ප්‍රාථමික අවස්ථාවේ ඒ කියන්නෙ අපේ රටේ දේශපාලනයට ප්‍රවිශ්ට වෙන බොහෝ දේශපාලනඥයෝ අපේ පරන දේශපාලනඥයන්ට වඩාගොඩක ආත්මාර්ථකාමී පිරිසක් වෙලා තියෙනවා කියලා පරණ සිද්ධිත් එක්ක බලද්දි අපට තේරෙනවා ඉස්සර හිටපු ආර්ථික විද්‍යාව දේශපාලන විද්‍යාව සහ ප්‍රජාව ගැන තියෙන අවබෝධය සහ ආර්ථික න්‍යායන් පිළිබඳ පැහැදිලි අර්ථ කථන සහ ක්‍රියාමාර්ග තිබිච්චි දේශපාලනඥ ඉඳලා තියෙනවා මේ දේශපාලනය අතර ද සිල්වා එතකොට මුදල් අම්මා තියෙනවා ඒ ගැන කතා වඩා මං කැමතියි නෑනට වදේශපාලන තත්වයට හොඳ හොඳයි කියලා හිතෙනවා ලබලා දෙන්න

    පළවෙනි කාරණය තමයි දේශ දේශපාලනයට ප්‍රවිශ්ට වන සියලු දෙනෙක්ම දේශපාලන පිළිබඳව සහ ලංකාවේ ඉතිහාසය පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕන ඒකට හොඳ පොතක් සහ සිලබස් එකක් තියෙනවනා නම් හොඳයි මොකද අපේ රටේ තියෙන ඉන්න හොඳ උගත් විද්වත් පිරිසක් ගොඩක් දුරට විශ්වවිද්‍යාල ඉන්නවා ඒ අයට පුළුවන් වෙයි හොඳ නිබන්ධනයක් රිසර්ච් එකක්සහ රිසර්ච් එකක් කරන්න මේ දේශපාලඥයන්ට පැහැදිලි ඉතිහාසයක් ඉතිහාසයත් සහ පැහැදිලි දේශපාලන අවබෝධයක් ර්ථික ථික න්‍යායන් පිළිබඳව සහ අපේ රටේ සංස්කෘතිය පිලිබඳ අවබෝදයක් ලබල දෙන්න පුළුවන් සිලබස් එකක් මුලින්ම ඇති කරන්න ඕනේ දෙවැනි කාරනේ තමයි මේ සඳහා ප්‍රවීණතා විභාගයක් පවත්වන්නේ ඒක ඉතාමත්ම ස්වාධීන වෙන්න ඕන මං හිතනවා ලංකාවේ ශිෂ්‍යත්වය වගේ exam eke වැඩිම ලකුණු ගන්න පිරිස්ට විතරක් දේශපාලනයට එන්න අවස්ථාව දෙන්න

    එතකොට මේ වැඩිම ලකුණු ගත්තු පිරිස්ට දේශ දේශපාලනයට පිවිසෙන්නට කලින් හොඳ පාඨමාලාවක් ලබල දො දෙන්න ඕන අවම මාස 6කට වැඩි පාඨමාලාවක් දෙන්න ඕන ඒ පාඨමාලාවෙන් මේ මිනිස්සුන්ට දෙන්න ආගම ඉවසීම කතාකිරීම අනුන්ට ඇහුම්කන් දීම වගේ සාමාන්‍ය දැනුම ලබාදෙන්න කටයුතු කරන්නේ ඒකටත් ලකුණු ලබා දීලා ඒකෙනුත් පාස් වෙන්න ඕන අපි හිතනවා ඒ වගේ දේකින් සාමාන්‍ය මොලේ නැති මිනිස්සු දේශපාලනයක අඩුවෙයි කියලා

    ඊළලග කාරනේ තමයි දේශ දේශපාලනයට රාජ්‍ය සේවයට අතපෙවීම් සීමා කරන්න ඕනේ ඉතින් දැන් කියයි ඕක කරන්න බැරි දෙයක් කියලා හැබැයි අර වගේ දැනුම්ක් තියෙන දුර දර්ශය වැඩ කරන්න පුළුවන් මිනිස්සු පිරිසක් ආවම අපි හිතනවා ඒ වගේ දේවල් ගැන තර්ක කරන්නේ එකකා මට කියන්නමට කියන්න අමතක උනා ඔය දේසපාලනේ හැමෝම තමන්ගේ වත්කම් පිළිබඳව මුල මූලික දැනුම්දීමක් සිදු කරලා තමයි අර exam සහ පාඨමාලා වලට ඇතුලත් වෙන්න ඕනේ ඊට පස්සේ තමයි අර පාඨමාලාවක් කරන්න ඕනේ
    හරි
    ඊළඟට දේශප් දේශපාලනයෙන් ඔබ්බට ගිහිල්ලා රාජ්‍ය සේවය ගැන කතා කළොත් එහෙම රාජ්‍ය සේවය ප්‍රශ්න ගොඩක් තියෙනවා ඒ ප්‍රශ්න වලට කලින් රාජ්‍ය සේවයේ තියෙන දූෂණය අකාර්යක්ෂමතාවය නැති කරන්න මේ රාජ්‍ය සේවයට තවත් රාජ්්‍ය සේවයක් ඇතුලත් කරන්න ඕනේ

    දැන් බලයි උඹලා මොකක්ද යකෝ ඔය කතාව කියලා ඒ කිව්වේ රාජ්‍ය සේවය කරන සියලු රරාජ සේවකයන් අතරට තෝරාගත්තු රාජ ස්‍ය සේවකයෝ පිරිසක් විශේෂ පුහුණුවක් දීලා පත් කරන්න ඕනේ මේ මිනිස්සුන්ට කරන්න තියෙන්නේ රාජ සේවකයෝ කරන සේවයට අන්තර්ග්‍රහණය වෙලා ඒ මිනිස්සුන්ගෙන් සිදුවෙන අකටයුතුකම් ගැන රජුට දැනුම් දීම මං හිතනවා අන්න එහෙම කරහම ගොඩක් දුරට කටයුතුපිළිබලිබදව විමර්ශනය කරන්න ලේසියි කියලා මොකද දැන් ඇත යන සිස්ටම් එකේ හැම දෙයක්මම හංගලා තියෙන්නේ හැබැයි අර වගේ විශේෂ පුහුණුවක් කරපු රාජ්‍ය සේවකයන් අතරෙ ඉන්න රාජ්‍ය සේවාකයන් හරහා විශේෂ තොරතුරුත් ලබාගන්න ප් පුළුවන් හැබැයි මේ තොරතුරු ලබාදෙන්නෙ ස්වාධීන සහ රටට ආදරයක් තියෙන මිනිස්සු ඉන්න ස්වාධීන කණ්ඩායම්ක්ට ඔවුන් ඒකට විමර්ශනය කරලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරන්න ඕනේ හැබැයි කට දේශපාලනය සම්බන්ධ වෙන්න බෑ

    අර විශේෂ පුහුණුවක් ගන්න ස ගන්න සේවකයන්ට විශේෂයෙන්ම සලකන්න ඕනේ මොකද ඒ මිනිස්සුන්ට අධ්‍යාපන සුදුසුකම් වලට අමතරව අර ආදරේ සහ දියුණුව අපේක්ෂා කරන මිනිස්සු පිරිසක් ද කියලා විශේෂ විභාගයකින් සහ විශේෂ පුහුණුවකින් පස්සේ තමයි අර වගේ රාජ සේවයට ඇතුලත් කරන්න ඕනේ අනික මේක ඉතාමත්ම රහසිගතව වෙන්න පුළුවන් දෙයක් වෙන්න ඕන මොකද නැත්තං වෙන්නෙ තවත් විනාශයක්

    අනිත් කාරනේ තමයි godaktiyenawa සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල වලින් සමන්විත ආයතන උදාව උදාහරණයක් උදාහරණයක් විදිහට ලංගම එතකොට විදුලි මණ්ඩලය සහ ඛනිජ සංස්ථාව වගේ ආයතන වල ගොඩක් තියෙන්නෙ දියුණුව ගැන හිතනවට වඩා බල අරගලයක් ඒකට ඕන ඕන තරම් උදාහරණ තියෙනවා ඒ උදාහරණ බලපු අපට තේරෙනවා ආණ්ඩුවක් දින හම ගොඩක් තනතුරුවල පුටුමාරු වෙනවා මොකද මොකද බලේ තියෙන ආණ්ඩුව දෙස දේශපාලනඥයා හෝ අමාත්‍ය අමාත්‍යවරයා අර කලින් හිටපු මනුස්සයාව මාරු කරල දානව ඒ මනුස්සය වැඩ නොා වැඩ නොකරන මිනිහෙක් නම් මට කමක් නෑ ප්‍රශ්නේ තියෙන්නේ වැඩ කරන මිනිහෙක් උනොත් එහෙම කරන්න අපරාධයක් ඒක නිසා එහෙම අවශ්‍ය අවශ්‍ය විදිහට මිනිස්සු මාරු කරන්න දෙන්න හොඳ නැහැ

    අනික් තමයි අපේ රටේ තියෙන පළාත් පාලන ආයතන පළාත්් පාලන ආයතන ගත්තේම පළාත් පාලන තියෙනවා මහ නගර සභා නගර සභා ප්‍රාදේශීය සභා ගිහිල්ලා කොටස් තුනක් voice සෑම තැනකම වෙන්නෙ ගොඩක් දුරට රටේ දියුණුවට වඩා ඒ පත් වෙන මිනිස්සුන්ගෙ දියුණු තමයි ඒක වගකීමෙන් කියනවා මොකද මම වුණත් වැඩ කරන්නේ පළාත් පාලනයට යටත්ව..

    අනික් තමයි ලොකුම ප්‍රශ්නෙ තමයි 2020 ජනාධිපතිවරණයට පත් වෙන්නෙ කවුද කියන එක මට ලොකු ප්‍රශ්නයක් නෙමේ නමුත් එන කෙනාට මම මෙහෙම යෝජනාවක් කරනවා එකක් තමයි එයාගේ ධුර කාලය අවුරුදු පහක් නම් අවුරුදු 5 කොටස් 5 කට බෙදලා ඒ අනුව වැඩ කරන්න සුදුසුයි කියලා මම යෝජනා කරනවා ඉතින් මේ යෝජනාව එකක් තමයි අපේ රටේ පල් පළවෙනි අවුරුද්ද එයා බලයට පත්වෙලා පළවෙනි අවුරුද්ද කරන්න ේ තමයි අවුරුද්ද තුළ හැකිතාක් මාර්ග පද්ධතිය හොඳ තත්ත්වයට පත්කරන එක අලුතෙන් පාරවල් හදන්නේ මේ තියෙන පාරවල් තියෙන ප්‍රාග්ධනය යොදා කරන එක අනිත් ඒවට වඩා මේ කට වැඩි ප්‍රමකට වැඩි ප්‍රමුඛතාවක් දෙන්න ඕනේ ඊළඟට දෙවැනි අවුරුද්ද ii අපේ රටේ විදුලි සංදේශන වැඩ කටයුතු පුළුල් කරන්න පුළුවන් අත්හදා බැලීමක් විදිහට සන්නිවේදනයට යන පිරිවැය වැඩි කරල ප්‍රජාවට වියදම අඩු කරලා සන්නිවේදනය උපරිම ප්‍රයෝජන ගන්න විදියට මිනිස්සුන්ට දැනුවත් කරන්න සන්නිවේදනය පිළිබඳව ඒ අවුරුදු තුළ ලොකු ලොකු දියුණුවක් ඇතිවෙයි

    තුන්වැනි උදය කෘෂිකර්මයට එතකොට කෘෂි කෘෂිකර්මය සඳහා විශේෂ නීති අහඳුන්වා දෙන්න ඕනේ වගා නොකම දඩ මුදලක් ගන්න ඕන ඒවා නිවන් මග කරන්න ඕනේඅනිවාර්යෙයෙන් වගා කරන්න ඕනේ වගා කරන මිනිස්සුන්ට ණය මුදලක් ලබා දෙන්න ඕන වගා නොකරන මිනිස්සු වගා කරන මිනිස්සුන්ට මුදලක් බද්දක් විදිහටයි කරන්න ඕන මොකද ඒ මිනිස්සු කන්නේ අර මිනිස්සු වගා කළ නිසා ඒ අවුරුද්ද තුළදී පාසල් තුළ වගව පිළිබඳ හොඳ අවබෝධයක් ප්‍රවණතාවයක් ඇති කරන්න ඕන අනිවාර්යෙන්ම පාසල් නිවාඩු කාලය දරුවන්ට වගාවක් කිරීම අනිවාර්ය කරන්න කරන්න එතකොට වගාව පිළිබඳ ඇල්මක් ලමයිට ඇති වෙනව ා තමන්ගෙ දේවල් තමන් ම හදාගෙන කන්න ඒ මිනිස්සු ලොකු උනාම හුරු වෙනවා

    ඊළඟ අවුරුද්දෙ මං හිතනවා ඊළඟට අපට කරන්න තියෙන්නේ ඒ අපේ රටේ මුහුද සම්බන්ධව තියෙන සම්පත් උපරිම ප්‍රයෝජනයට ගන්න හදන එක ඒ සා සඳහා අපේ රටේ මුහුදෙන් ලබාගන්න මාළු සහ කරවල උප උපරිම මට්ටමට nish නිෂ්පාදනය කරන්න අවස්ථාව ලබා දෙන්න ඕනේ මං අහල තියෙනවා පරන්තන් වල caustiකෝස්ටික් සෝඩා වගේ නිෂ්පාදන ආයතන තිබ්බා කියලා අන්න ඒ වගේ දේවල් වැඩිදියුණු කරන්න උත්සාහ කරන්න ඕනැ ඊළඟ අවුරුද්ද දේ කරන්න ඕන අපේ රටේ සංචාරක ව්‍යාපාරය උපරිම තත්වයට ගෙන කටයුතු කරන එක ආණ්ඩුඒ වුරුද්දේදී උපරිම අවස්ථාව ප්‍රමුඛතාවය සංචාරක ව්‍යාපාර සදහා ඩබල දෙන්න මං අදහස් කරන්නේ අපේ රටේ සල්ලි එන්න තියන මාර්ග තියෙනවා ඒවා වෙනුවට වෙන විකල්ප පාවිච්චි කරන එකඅපේ රටට එච්චර හිතකර නෑ උදාහරනයක් විදිහට අපේ රටේ ගැහැණු අය පිටරට යවන එක එච්චර හොඳ කාර්ණයක් නෙවෙයි

    මට දැනේ් edge අනිත් කාරනේ තමයි අපේ රටේ සමහර දේවල් වෙනස් වෙන්්න ඕනේ උදාහරණයක් විදිහට අපේ රටට paypal වගෙයි service ක්‍රියාත්මක වෙලා නෑ ඒවා ක්‍රියාත්මක වෙන්න කොන්ද පණ තියෙන ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්න ඕනේ අනික අපේ රටේ අනිත් මිනිස්සුන්ට නොතේරුනාට අන්තර්ජාලය හරහා freelancing වගේ දේවල් කරලා අපේ රටට සල්ලි ගොඩක් ගෙන්න ගන්න පුලුවන් ඒකට දක්ෂ කොල්ලො කෙල්ලො ගොඩක් ඉන්නවා ඒකට වැඩි අවස්ථාවක් ලබා දෙන්න කටයුතු කරනවා නම් වඩා හොඳයි

    මං මේවා කිව්වේ නමම පිටරට ඉඳලා දලා නෙමේ මට අවුරුදු දැනට තිස් එකයි මට දැනුනු දේවල් තමා මම එහෙම ලිව්වේ ලිව්ව කිව්වට මම පාවිච්චි කෙරුවේ helakuru voice ඒක නිසා සමහර දේවල් වැරදි යට ටයිප් වෙලා ඇති.ඒ ගැන සමාවෙන්න.

    මේ ගැන ඔයාලට අදහස් ඇති ඒ අදහස් මේ ත්‍රෙඩ් එකේ ලියන්න ස්තූතියි ජයවේවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ජනතා හිතවාදී අයවැයක් ගැන කතාවෙනවා. ජනතා හිතවාදී අයවැයක් කියන්නේ මොකක්ද?

    ජනතාවගේ ජීවන බර අඩුකරන අයවැයක්.

    ඒක කොහොමද කරන්නේ? බදු අඩුකරලා බඩුමිල අඩුකරලා.

    ඒ අඩුවෙන්නේ රජයේ බදු ආදායම. ඒ ආදායම් අඩුවුනාම රජන්ය මොකක්ද කරන්නේ අයවැය පියවන්න.

    1] ණය ගන්නවා / ඹැඳුම්කර විකුණනවා / භාණ්ඩාගාර සුරකුම් විකුණනවා

    2] අඩුවෙන බදු හිලව්වට වෙන බදු දානවා

    එහෙම නැතුව මහින්ද මහත්තයාට එයාගෙ සල්ලි දාලා අයවැය බැලන්ස් කරන්න බෑ (එහෙම කරන්න ඕනෙත් නෑ )

    එහෙම ණය අරගෙන, ලොකු ලොකු පොලී ගෙවන්න වුනාම, රුපියල වැටිලා, වක්‍ර බදු වැඩිවෙලා කෙල වෙන්නේ කාටද? ජනතාවටමයි.

    ඒ නිසා ජනතා හිතවාදී අයවැයක් යනු වර්තමානය වෙනුවෙන් අනාගතය බිල්ලට දෙන - අද කාලා හෙට කෙලවෙන අයවැයක්.

    මෙව්වා කිව්වට වැඩක් නෑ....මිනිස්සුන්ට ඕනෑ ඒවා.....මිනිස්සුන්ට ඕනෑ දේවල් දෙන්න ඉපදිලා ඉන්නේ මහින්ද තමයි.

    ***
    SF godaak deewal denawa denawa kiyaal kiwwata ewa denne kohomada kiyala nane ?

    Badu okkoma adu karama rajayata owa karanan aadayamak kohenda ?

    බදු වැඩිකරලා රජයක ආදායම වැඩි කරගන්නවා කියන එක කරන්න පුලුවන් භාන්ඩ වර්ග ස්වල්පයකට විතරයි. අරක්කු, සිගරට්, පැට්‍රල්, ඩීසල්, බෙහෙත් වගේ කීය වුනත් ගන්න ඕනෙ (price in-elastic goods) භාන්ඩ වලට විතරයි හරියන්නේ.

    අනිත් ඒවා බදු වැඩිකරපු ගමන් ඉල්ලුම දෙතුන්ගුණයකින් බහිනවා (price elastic) , එතකොට වෙන්නෙ ආදායම තව අඩුවෙන එක.

    මහින්ද ආණ්ඩුව බලාපොරොත්තු වුනු ආදායම් නොලැබෙන්න එක හේතුවක් තමයි ඕක.
    ඊට වඩා හොඳයි බදු අඩුකරලා මිල අඩුවෙන්න ඇරලා, වැඩි ඉල්ලුම ආධාරයෙන් බදු ආදායම වැඩි කර ගන්න එක.

    උදා: චීස් වලට 300% විතර දැන් ටැක්ස් ගහනවා. ඒකයි චීස් ගිණිගනන්. විකිනෙන්නේ නෑ.
    චීස් කිලෝවකට රු.1000ක් බදු ගහලා කිලෝ 1000ක් විකිනෙනකොට ආදායම රු.1,000,000
    චීස් කිලෝවක බදු රු.500ට අඩු කලොත් කිලෝ 2500ක් විතර විකුණ ගන්න පුළුවන් ගනන් අඩු නිසා.

    එතකොට ආදායම : රු.1,250,000
    බදු අඩු වුනාට රජයේ ආදායම වැඩිවෙනවා ඉල්ලුම වැඩි නිසා.

    බලන්න මිත්‍රෝරුනි කඩේ යන පැත්ත අනුව ආර්ථික දැක්ම වෙනස් වෙන ලස්සන :lol::lol::lol::lol:
     
    හුන්ඩායි තුමාට මූලික ආර්ථික විද්‍යා මූලධර්ම නොතේරෙන එකට මට කරන්න දෙයක් නෑ. ඔය කියලා තියෙන්නේ ප්‍රයිස් ඉලාස්ටිසිටි ගැන.

    අපි කියන්නේ මහත්තයෝ අඩු වැඩි කරන එක රජයේ ආදායම බලලා කරන්න කියලයි.

    බොරුවට සහන දෙනවා කියලා එක පැත්තකින් අඩුකරලා අනෙක් පැත්තෙන් අවුරුද්දකින් දෙකකින් කෙලවන්න යන්න එපා කියලයි කියනෙ.

    පාට කන්නාඩිය ගලවලා බලන්න මම බොරුද කියන්නේ කියලා.

    කඩේ යන එවුනුයි, දේශපාලන දැක්මක් තියෙන එවුනුයි පටලවා ගන්න එපා. මම කොළපාට ඉරෝසාන් නෙමෙයි.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ජනතා හිතවාදී අයවැයක් ගැන කතාවෙනවා. ජනතා හිතවාදී අයවැයක් කියන්නේ මොකක්ද?

    ජනතාවගේ ජීවන බර අඩුකරන අයවැයක්.

    ඒක කොහොමද කරන්නේ? බදු අඩුකරලා බඩුමිල අඩුකරලා.

    ඒ අඩුවෙන්නේ රජයේ බදු ආදායම. ඒ ආදායම් අඩුවුනාම රජන්ය මොකක්ද කරන්නේ අයවැය පියවන්න.

    1] ණය ගන්නවා / ඹැඳුම්කර විකුණනවා / භාණ්ඩාගාර සුරකුම් විකුණනවා

    2] අඩුවෙන බදු හිලව්වට වෙන බදු දානවා

    එහෙම නැතුව මහින්ද මහත්තයාට එයාගෙ සල්ලි දාලා අයවැය බැලන්ස් කරන්න බෑ (එහෙම කරන්න ඕනෙත් නෑ )

    එහෙම ණය අරගෙන, ලොකු ලොකු පොලී ගෙවන්න වුනාම, රුපියල වැටිලා, වක්‍ර බදු වැඩිවෙලා කෙල වෙන්නේ කාටද? ජනතාවටමයි.

    ඒ නිසා ජනතා හිතවාදී අයවැයක් යනු වර්තමානය වෙනුවෙන් අනාගතය බිල්ලට දෙන - අද කාලා හෙට කෙලවෙන අයවැයක්.

    මෙව්වා කිව්වට වැඩක් නෑ....මිනිස්සුන්ට ඕනෑ ඒවා.....මිනිස්සුන්ට ඕනෑ දේවල් දෙන්න ඉපදිලා ඉන්නේ මහින්ද තමයි.
    Mea kiyanne----1948 year eke sita kara gena apu method eka. Tax gahana eka. Oka onama kenekuta karanna puluwan deyak. Economy specialist la ona naha. Oya method eka hari nam, DAN SRILANKAVA----SUKITHA------MUDITHA ----VELA DEVELOP VELA THIYENNA ONA. NAMUTH DEVELOPED VELA NAHA. ENAM AYOJAKAINATA [INVESTORS LATA] ,INDUSTRY OWNERS LATA TAX GAHALA, COUNTRY EKAK DEVELOP KARANNA BAHA. KETI KALINA , INCOME EKAK UNATH, , INDUSTRY VALATA TAX GAHALA, LONG TIME , COUNTRY EKA DESTROY VENAVA. FOR EXAMPLE------RUPEE EKE VALUE EKA ADU UNE , RESULT EKAKI.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    MORE EXPLANATION----------SAMANYA JANATHAVA-------GODAK DENEK, JOB KARANA , ANUN GEN , SALARY GANNA AYA VEA. MEA AYATA SALARY DENNE KAUDHA ? INDUSTRY OWNERS LAYA. MEA INDUSTRY OWNERS LA KARANA, ANUNTA SALARY[MONEY] DENA EKA GODAK VATINA DEYAKI. REAL DEVELOPMENT EKA ATTHE EYA VEA. ANUNTA SALARY DENA INDUSTRY OWNERS LATA, TAX VADI KIRIMEN VENNE KUMAKDDHA ? KARADARA VADI UNAMA, INDUSTRY EKA DEVELOP NOVE. INDUSTRY EKA CLOSE KARANNA SIDHU VEA. EVITA, WORK KARAPU MINISUN ,KUSAGINNE MIYA YAMATA SIDHU VEA. EAK NISA INDUSTRY OWNERS LA TA, TAX VADI KARA , DISTURB NOKALA YTHUYA.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    DONALD TRUMP , KALEY EYA VEA. INDUSTRY OWNERS LATA GAHANA , TAX EKA ADU KALEYA. RESULT EKA, INDUSTRY OWNERS LA VADIYEN AMERICAVEA, AYOJANAYA KIRIMATA PATAN GATTHEYA. RESULT EKA----------INDUSTRY PRODUCTIONS VADI VEEMEN, COUNTRY EKE INCOME EKA VADI VIYA. EMA INCOME EKA REAL DEVELOPMENT EKAK VIYA. KALIN THIBUNU TAX INCOME EKATA VADA, INDUSTRY PRODUCTIONS INCOME EKA , VADI VIYA. AMERICAVA DEVLOP VEE USD VALUE EKA UP VIYA.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    PODDAK HITHANNA----TAX GAHANA EKA, LOKU VADAKDHA ? TAX GAHANA EKA, ONAMA KENEKUTA KARANNA PULUWAN DEYAKI. THUGS LA KAPPAM GANNAVA VAGE VADAKI. OVATH VADADHA ????
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Godak ayata oka therenne na ban.

    Hebei anduwata sahana denna puluwan Health,Education wage ewata yana wiyadam adu karala.

    Man hodatama danna deyak thamai man Dengue hedila hospital hitiya Mahinda ge kaleth Ranil ge kaleth.

    Mahinda ge kale blood reports ganna one private.

    Ranil ge kale hospital eken okkoma karanawa.

    Mahinda ge kale tax adui. Ranil ge kale tax wedi. Onna okai wenasa.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    FOR ANOTHER EXAMPLE--------THUG KENEK KAPPAM ,GANNAVA KIYANNETH, EKTHARA TAX METHOD EKAKI. BALANNA GODAK THUGS LATA VANA DEYA. KETI KALINAVA, KALAKANNI MUSALA DEVELOP EKAK THIBUNATH, LONG TIME , THUGS LA TA KELA VEA. DOWN YAI. REASON EKA ???? TAX[KAPPAM] YANU , REAL , TRUE INCOME EKAK NOVE. ANUN MAHANSI VEE HAMBU KARANA , EKA , BALEN[TAX] OHOMA GANNA EKA , PILIKUL SAHAGATHA, METHOD EKAKI. THUGS LA KARANNETH OYA DEYAMAYA. DIGATA PAVATHVA GANIMATA NOHAKI DEYAKI. TAX DENA AYA, KALAKIRILA , INUDUSTRY CLOSE KALOTH ? DAN TAX KIYALA , GANNE MOKAKDHA ????????????????
     
    Last edited:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Godak ayata oka therenne na ban.

    Hebei anduwata sahana denna puluwan Health,Education wage ewata yana wiyadam adu karala.

    Man hodatama danna deyak thamai man Dengue hedila hospital hitiya Mahinda ge kaleth Ranil ge kaleth.

    Mahinda ge kale blood reports ganna one private.

    Ranil ge kale hospital eken okkoma karanawa.

    Mahinda ge kale tax adui. Ranil ge kale tax wedi. Onna okai wenasa.

    True machan....
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    OBA AVANAKVA , HITHALA BALANNA.------****** ELECTION EKEDI, OBA CHANDE DENNE , TAX VADI KARANNA KIYALADHA ??????????????
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    OVATH VADADHA ?? ONAMA BURUVEKUTA, KARANNA PULUWAN ,KALAKANNI MUSALA ,KAMMALIYANGE METHOD EKAKI, TAX GASIMA. OVATH VADADHA ?????
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Godak ayata oka therenne na ban.

    Hebei anduwata sahana denna puluwan Health,Education wage ewata yana wiyadam adu karala.

    Man hodatama danna deyak thamai man Dengue hedila hospital hitiya Mahinda ge kaleth Ranil ge kaleth.

    Mahinda ge kale blood reports ganna one private.

    Ranil ge kale hospital eken okkoma karanawa.

    Mahinda ge kale tax adui. Ranil ge kale tax wedi. Onna okai wenasa.

    Ranil Ubalage loku ammage hutta wikkath okama kiyanawada