ජනපතිට_නොබෙල් තෑග්ග

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ජනපතිට_නොබෙල් තෑග්ග

    2017 නොබෙල් සාම ත්‍යාගය ජනපති මෛත්‍රීට ද?


    2017 නොබෙල් සාම ත්‍යාගය සඳහා ශ්‍රී ලංකා ජනපතිගේ නම නිර්දේශ වී තිබෙනවා.
    ශ්‍රී ලංකාවේ සාමය සහ සංහිඳියා ක්‍රියාවලිය සම්බන්ධයෙන් දක්වා ඇති දායකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2017 නොබෙල් සාම ත්‍යාගය ලැබීමේ ලැයිස්තුවට ඇතුලත් කර ඇති බව නෝර්වේ පිහිටි ඔස්ලෝ හි සාමය පිළිබඳ පර්යේෂණ ආයතනය නිකුත් කළ වාර්තාවක දැක්වෙනවා.

    මෙම ආයතනය රාජ්‍යයන්, කණ්ඩායම් සහ ජනතාව අතර සාමකාමී සබඳතා සඳහා කොන්දේසි පිළිබඳව පර්යේෂණ සිදු කරයි.

    එමෙන්ම හවුල්කාරී සංහිඳියාවක් වෙනුවෙන් වන ඔහුගේ කැපවීම අනාගතයට ආදර්ශයක් වනු ඇති බවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඔහු ගෙන ඇති පියවරද එහි ඇගැයීමට ලක්ව ඇත.

    මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය පිළිබඳ මෙවර නිල නිවේදකයා වන PRIO අධ්‍යක්ෂ හෙන්රික් උර්ඩාල් විසින් යාවත්කාලීන කෙටි ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර ඇත.

    හර්ප්වික්සන්ගේ 2017 නොබෙල් සාම ත්‍යාග කෙටි ලැයිස්තුව මෙසේය.

    01. ඇමරිකානු සිවිල් ස්වාධීන සංගමය (ACLU) සහ සූසන් එන්. හර්මන්

    02. බටහිර අප්‍රිකානු රාජ්‍යයන්ගේ ආර්ථික ප්‍රජාව (ECOWAS)

    03. ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා

    04. සුදු හෙල්මට්ස් (සිරියානු සිවිල් ආරක්ෂක) සහ රයිද් අල් සෙල්හ්

    05. ජීන් නැකට් බැනියර්, සැන්ටේට් කහින්ඩෝ බින්දු සහ වෛද්ය ඩෙනිස් මුක්වේගේ

    ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නම මෙම ලැයිස්තුවේ තෙවන තැනට ඇති අතර ඔක්තෝම්බර් මස 06 වනදා නොබෙල් සාම ත්‍යාග ලාභීන් ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි



    SOURCE
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දෙන පුකේ හැටියට නොබෙල් විතරක් නෙවේ. ඔස්කාර් සම්මානයත් දෙන්න ඕනේ :yes:
     
    • Like
    Reactions: vito

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,065
    3,896
    113
    ඕක දෙන්නේ ඇමෙරිකාව කියන විදිහට නැමිලා දෙන උන්ට විතරයි. තමන්ගේ රට ගැන නොහිතා රට බල්ලට ගියත් ඇමෙරිකාව කියන එක තමයි ඕන. ඒක තමයි ප්‍රධානම සුදුසු කම.. දැන් ඕකෙ වටිනාකමක් නෑ. දේශපාලන තෑග්ගක් විතරයි. ඔබාමා ට දුන්නෙත් කිසිම හේතුවක් නැතුව.
    මූ තමයි එහෙම බලද්දී ඉන්න ලොකුම සුදුසු කම් තියන එකා.
     
    • Like
    Reactions: deepwater

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දෙන පුකේ හැටියට නොබෙල් විතරක් නෙවේ. ඔස්කාර් සම්මානයත් දෙන්න ඕනේ :yes:

    :rofl::rofl:

    akykjk.gif
     
    • Like
    Reactions: lasankandy

    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    හම්බුනොත් මහින්දයා හූල්ලලා මැරෙයි:rofl:

    ආසියානු පැසිෆික් කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක නම්කර තිබෙනවා.
    මෙම නම් කිරීම සිදුකර ඇත්තේ ලොව ප‍්‍රකට ‘ද බෑන්කර්’ සඟරාව විසින්.
    පවතින තත්ත්වයන් කළමනාකරණය කරමින් ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා මුදල් අමාත්‍යවරුන් විසින් ගන්නා ලද කි‍්‍රයාමාර්ග මෙහිදී අධ්‍යයනයට ලක්ව තිබෙනවා.
    රවී කරුණානායක කෙටි කලකදී එවැනි කි‍්‍රයාමාර්ග රැසක් ගනු ලැබූ බවත් ඒවායින් දිගුකාලීන සාර්ථක ප‍්‍රතිඵල අපේක්ෂා කළ හැකි බවයි අධ්‍යයනය සිදුකළ ආර්ථික විශ්ලේෂකයින්ගේ අදහස වී තිබෙන්නේ.
    විශේෂයෙන්ම බදු ආදායම වැඩිකර ගැනීමට, බදු ක‍්‍රමය සරල කිරීමට සහ බදු ගෙවීම සඳහා ජනතාව පෙළඹවීමට අමාත්‍ය රවී කරුණානායක ගනු ලැබූ කි‍්‍රයාමාර්ග ඇගයීමට ලක්ව තිබෙනවා.
    විදෙස් රටවල සහ ජාත්‍යන්තර සංවිධානවල විශ්වාසය දිනා ගනිමින් සහන ණය සහ ආධාර වැඩි වශයෙන් ලබාගැනීමට ද රවී කරුණානායක සමත් වූ බවයි මෙහිදී නිරීක්ෂණය වී ඇත්තේ.

    අනේ වාසනාවන්.. ඔච්චරයි අඩුවට තිබ්බේ.
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Apo ara Rajina gloves galola athata atha dunna ekath maha ujaruwen kiyona ekata oka hambunoth wasanna wenne ne rate

    :baffled:uba mehema kiyanne ethumata valauvak nathi nisada,polonnaruwe, kehel kole bath kana sarala gami govi puthek nisada,mathak thiyaganin janavari 8 paradunanam ethuma mea vena kota adi 7k yata:angry::angry:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    දෙන පුකේ හැටියට නොබෙල් විතරක් නෙවේ. ඔස්කාර් සම්මානයත් දෙන්න ඕනේ :yes:
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    දැන් ඕක ගන්නද මේ පබය, යැව්වයි කියපු හම්බයෝ ටික ගල්කිස්සේ flat එකක් අස්සෙ හංගගෙන හිටියෙ.
    මූ නම් චරිතෙ සුදු ගාගන්න ඕනම ගූ වැඩක් කරන එකෙක් වගේ. :angry:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,751
    1
    57,986
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔබාමටත් දුන්න එකේ කියන්න බෑ හිටං :D

    ජේ.ආර්. ටත් ඕක දෙන්න ගියා මට මතක හැටියට 88දි වගෙ. 2002 සාම ගිවිසුම නිසා රනිටත් දෙන්න ගියා. හිටංටත් චූන් එක විතරයි දෙන්නෙ. නොබෙල් දෙන්නෙ නෑ.
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63

    :baffled:uba mehema kiyanne ethumata valauvak nathi nisada,polonnaruwe, kehel kole bath kana sarala gami govi puthek nisada,mathak thiyaganin janavari 8 paradunanam ethuma mea vena kota adi 7k yata:angry::angry:
    වලව්වෙන් නෙවෙයි පැල්කොටෙන් ආවත් ඔක්කොම බයිලා මිනිස්සුන්ගේ චන්ද ගන්න විතරයි.
    අර සජිත් ප්‍රේමදාස ඇමතිකම ලැබුනම රගපු රැගිල්ල මතකනෙ(උස උන් සිකුරුටි, මිටි උන් කම්කරු සීන් එක, etc.)