ජනපතිට_නොබෙල් තෑග්ග
2017 නොබෙල් සාම ත්‍යාගය සඳහා ශ්‍රී ලංකා ජනපතිගේ නම නිර්දේශ වී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සාමය සහ සංහිඳියා ක්‍රියාවලිය සම්බන්ධයෙන් දක්වා ඇති දායකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2017 නොබෙල් සාම ත්‍යාගය ලැබීමේ ලැයිස්තුවට ඇතුලත් කර ඇති බව නෝර්වේ පිහිටි ඔස්ලෝ හි සාමය පිළිබඳ පර්යේෂණ ආයතනය නිකුත් කළ වාර්තාවක දැක්වෙනවා.
මෙම ආයතනය රාජ්‍යයන්, කණ්ඩායම් සහ ජනතාව අතර සාමකාමී සබඳතා සඳහා කොන්දේසි පිළිබඳව පර්යේෂණ සිදු කරයි.
එමෙන්ම හවුල්කාරී සංහිඳියාවක් වෙනුවෙන් වන ඔහුගේ කැපවීම අනාගතයට ආදර්ශයක් වනු ඇති බවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඔහු ගෙන ඇති පියවරද එහි ඇගැයීමට ලක්ව ඇත.
මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය පිළිබඳ මෙවර නිල නිවේදකයා වන PRIO අධ්‍යක්ෂ හෙන්රික් උර්ඩාල් විසින් යාවත්කාලීන කෙටි ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර ඇත.
හර්ප්වික්සන්ගේ 2017 නොබෙල් සාම ත්‍යාග කෙටි ලැයිස්තුව මෙසේය.
ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නම මෙම ලැයිස්තුවේ තෙවන තැනට ඇති අතර ඔක්තෝම්බර් මස 06 වනදා නොබෙල් සාම ත්‍යාග ලාභීන් ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි
SOURCE
2017 නොබෙල් සාම ත්‍යාගය ජනපති මෛත්‍රීට ද?

01. ඇමරිකානු සිවිල් ස්වාධීන සංගමය (ACLU) සහ සූසන් එන්. හර්මන්
02. බටහිර අප්‍රිකානු රාජ්‍යයන්ගේ ආර්ථික ප්‍රජාව (ECOWAS)
03. ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා
04. සුදු හෙල්මට්ස් (සිරියානු සිවිල් ආරක්ෂක) සහ රයිද් අල් සෙල්හ්
05. ජීන් නැකට් බැනියර්, සැන්ටේට් කහින්ඩෝ බින්දු සහ වෛද්ය ඩෙනිස් මුක්වේගේ