ජනපතිතුමනි, මිල වැඩි කරන්න!

sri D

Member
Feb 2, 2016
5,843
765
0
university

ඔව් මචන්. මුන් කතා කරන්නේ radical mindset එකකින්. උන් කියන්නේ ලෝකයේ කාටවත් කරදරයක් නැතුව ජීවත් වුනාම ඇති කියන දේ ජීවිතයේ මූලික අරමුණ කියලා හිතාගෙන.

බුදුන් වහන්සේගේ දේශනා හැම දෙයක්ම සසර දුකින් මිදීම පිණිසම දේශනා කරලා තියෙන්නේ. මොකද සක්විති රජකම ලැබුනත් පින් ඉවර වුනාම නැවත එම සත්වයා දුගතියට වැටෙනවා. ඊට පස්සේ කල්ප ගානක් දුගතියෙමයි. කල්ප ගානක් දුක් විඳින්න සිද්ද වෙනවා.

සිදුහත් කුමාරයා බුද්ධත්වය ලබන්න දුෂ්කරක්‍රියා කරද්දී මාරයා ඇවිත් කියලා තියෙන්නේ

"බුදු වීමේ අදහස අත් හරින්න. පින් කරමින් ජීවත් වෙන්න" කියලා.

මේක හොඳ point එකක් මචන්. හැමෝම හිතන්නේ ඔච්චර පෙරුම් පුරලා නිවන් දකිනවට වඩා ආතල් පුළුවන් වෙලාවට පිනක් දහමක් කරගෙන ගන්න තියෙන ෆන් ඒකත් අරන් ජීවත් වෙන එක කියලා. ඒත් අපි දුගතියට වැටෙන්න ඉතා කුඩා කෙලෙස් සිතිවිල්ලක් ඇති. ඒ නිසා ඒ වගේ සතුටින් ඉන්න පුළුවන් තැනක් නෙමෙයි සංසාර ගමන.

මනුෂ්‍ය ආත්මයක් ලබන අයගෙන් නිය පිටට ගත් පස් පොදක් තරම් ප්‍රමානයක්ලු නැවත සුගතියක උපදින්නේ. අනිත් ඔක්කොම දුගතියට යන්නේ. ඉතින් මේ සසරේ භයානක කම අවබෝද කර ගත්තේ නැති අය උඩින් පල්ලෙන් බණක් අහලා බුදුන් වහන්සේගේ ධර්මයේ වැරදි තැන් පේනවා දෙන්න උත්සාහ කරනවා.

:yes::yes:
11.gif
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මෛත්‍රී කිව්වෙ නං දෙදාස්කීයද මන්ද වෙනකොට සිගරට් නං අයිංම කල්ල දානව කියල :yes: :yes:
ඔව්ව වෙයිද දන්නෑ ඉතිං :no: :no:
ගාණ වැඩි කල්ල බොන උන්ව නවත්තන්න බැරි බව ඇත්ත ඒත් අලුතෙන් බොන්න පටං ගන්න උන්ව නවත්තන්න පුලුවන් සල්ලි හොයාගන්න අමාරු නිසා :yes: :yes:
 
senanayake39

Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    sure එකටම මේක දාපු එකා එක්කො කසිප්පු පෙරන එකෙක් නැත්නම් ගන්ජ වවන එකෙක්.
    දුප්පත් මිනිහගෙ බොන්න තියෙන අයිතියටත් කෙලින්න වගේ හදන්නෙ..
    කොහොම හරි 2500 දීල බෝතලේ ගත්ත කියමුකෝ.. ඊලඟට ගෙදර ළමයිගෙ අධ්‍යාපනේට තමයි කෙල වෙන්නෙ.. මොකද බොන එකා කොහොම හරි බොනව. ඌ සල්ලි නැත්නම කරන්නෙ ඌට සාපේක්ශව අත්‍යවශ්‍ය නොවන වියදම් (ලමයිගෙ ටියුශන් ෆීස් වගේ) කපා හැරල බොන්න සල්ලි ඉතුරු කරන එක.

    Aniwa machang.:yes::yes: Meken wenne duppath pawul kabalen lipata watena ekai. Issarahata gal bothaletath mini marana kalayak ei mehema giyoth. Filtereth ekka cigarette smoke karana eka mehema giyama filter eka nathi ewa pawichchi karanna gani. Munge bora baila bang. Munta minissu gana hithanna welawak naha. Mung me ganan wadi karana eken mung me karanna hadanne minissunwa thawa thawath huran kana ekai kiyala thamai matanam penna thiyenne.

    Duppath eka bona bothale ganan wadikaranawanam, Red lable idala udata thiyena ewayeth gana aduma Rs. 5000 kinwath wadi karanna kiyahanko. :angry::angry::angry:
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    sure එකටම මේක දාපු එකා එක්කො කසිප්පු පෙරන එකෙක් නැත්නම් ගන්ජ වවන එකෙක්.
    දුප්පත් මිනිහගෙ බොන්න තියෙන අයිතියටත් කෙලින්න වගේ හදන්නෙ..
    කොහොම හරි 2500 දීල බෝතලේ ගත්ත කියමුකෝ.. ඊලඟට ගෙදර ළමයිගෙ අධ්‍යාපනේට තමයි කෙල වෙන්නෙ.. මොකද බොන එකා කොහොම හරි බොනව. ඌ සල්ලි නැත්නම කරන්නෙ ඌට සාපේක්ශව අත්‍යවශ්‍ය නොවන වියදම් (ලමයිගෙ ටියුශන් ෆීස් වගේ) කපා හැරල බොන්න සල්ලි ඉතුරු කරන එක.

    matanam ganakvath na
    eth bona eka kohomahari bonava
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    දැන් අරක්කු බෝතලේ 2500 කලාය කියමු. දේශීය මද්‍යසාර කර්මාන්තය පටන් ගට්ට කියමු. පට්ට ආයෝජනය. (ඉන්දියන් කාරයොත් ආවම උනුත් පටන් ගනී)

    ගෘහ කර්මතයක් විදිහට අරක්කු හැදුවත් බෝතලයක් හදන්න උපරිම 500ක් යයි (40%/සීනි/ගෑස් /බෝතල්/සීල්)
    තව පොලිෂ්/STF රැකවරණය සඳහා යන ගන එකතු කරල එකට එකක් ලාබෙ තියන් 1800 ට බෝතලයක් වික්කත් ගන්නහ් උන් ලක්ස ගණන් ඉන්නව

    මයිත්තිරි ඕක කලොත්, 2000 කට ගල්/පොල්/දෙල් ෆ්ලෙවර්ඩ් බෝතලයක් එක්ක ලීටර් දෙකේ කොකාකොලා/ස්ප්‍රයිට්/නෙක්ටෝ බෝතලයක් සැන්ඩි සඳහා නොමිලේ දෙන කර්මාන්තයක් පටන් ගන්නව මම. පහකට විතර රැකියාත් දෙනවා.

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    sure එකටම මේක දාපු එකා එක්කො කසිප්පු පෙරන එකෙක් නැත්නම් ගන්ජ වවන එකෙක්.
    දුප්පත් මිනිහගෙ බොන්න තියෙන අයිතියටත් කෙලින්න වගේ හදන්නෙ..
    කොහොම හරි 2500 දීල බෝතලේ ගත්ත කියමුකෝ.. ඊලඟට ගෙදර ළමයිගෙ අධ්‍යාපනේට තමයි කෙල වෙන්නෙ.. මොකද බොන එකා කොහොම හරි බොනව. ඌ සල්ලි නැත්නම කරන්නෙ ඌට සාපේක්ශව අත්‍යවශ්‍ය නොවන වියදම් (ලමයිගෙ ටියුශන් ෆීස් වගේ) කපා හැරල බොන්න සල්ලි ඉතුරු කරන එක.

    :yes::yes:

    බොන එකත් අත්‍යවශ්‍ය දෙයක්. හුගක් වැඩ කරලා මහන්සි වෙන් මිනිස්සු හවසට පොඩි ෂොට් එකක් දාන්නේ එකෙන් එන ශාරීරික හා මානසික සුවය නිසයි. බිලා මරාගන්න උන්ට වඩා බිලා සන්තෝසෙන් ඉන්න උනුත් ඉන්නව.

    දැන් මම සිකරට් එක බොනවා 9 ට තිබ්බ කලේ ඉදන් දැන් 35 ඕක 75 උනත් මම බොනවා:yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,969
    2
    54,693
    113
    දැන් මම සිකරට් එක බොනවා 9 ට තිබ්බ කලේ ඉදන් දැන් 35 ඕක 75 උනත් මම බොනවා:yes::yes:

    කාලේ පස්සට ගිහිල්ලා ඉස්සෙල්ලම සිගරට් එකක් බොන්න යනකොට උඹටම කියන්න තිබ්බනං අඩෝ ඕක බොන්න එපා ඕකට උඹ ඇබ්බැහි වෙනවා කියල උඹ එහෙම කරනවද?

    (දේශනාවක් දෙන්නට නොව දැනගන්න විතරක් අහපු එකක්!)

    -An Alcohol/Nicotine virgin
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    ඔන්න ඕක තමයි ලංකාවේ ඇත්ත තත්වේ...
    සිංහල බෞද්ධකම නමට විතරයි. :(

    ඔහොම ටැක්ස් ගහල නීතියෙන් ආගම බලෙන් පටවන සිරිතක් බුදුදහමේ නැහැ කුක්කෝ :) පන්සිල් රකින අය නිකන් දුන්නත් නොබී ඉඳි බොන එකා තහනම් කරත් හොරෙන් හරි බොයි :yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කාලේ පස්සට ගිහිල්ලා ඉස්සෙල්ලම සිගරට් එකක් බොන්න යනකොට උඹටම කියන්න තිබ්බනං අඩෝ ඕක බොන්න එපා ඕකට උඹ ඇබ්බැහි වෙනවා කියල උඹ එහෙම කරනවද?

    (දේශනාවක් දෙන්නට නොව දැනගන්න විතරක් අහපු එකක්!)

    -An Alcohol/Nicotine virgin

    අනේ මන්ද බන් එක නම්. මන් ජිවිත කළෙම කව්රුත් කියන දේවල් අහල නැහැ. අම්ම තාත්තා කියන ඒවා උනත්. ගොඩක් වෙලාවට. හැබැයි මම ඒ කියන දේ ඇහුවනම් මිට වඩා මට නරකක් වෙන්න තිබ්බ. ( ආර්ථික අතින් එහෙම ) ඒ නිසා මම අහන එක්ජක් නැහැ