මොනෝ වයිදය වරයා පිලිබද මා පැවසූ උදාහරණය පිලිබද සිතා බලා නැවත කොමෙන්ට් කරන්න...![]()
ආයිත් කියනවා ඉතින්.

මොනෝ වයිදය වරයා පිලිබද මා පැවසූ උදාහරණය පිලිබද සිතා බලා නැවත කොමෙන්ට් කරන්න...![]()

ඔව් මචන්. මුන් කතා කරන්නේ radical mindset එකකින්. උන් කියන්නේ ලෝකයේ කාටවත් කරදරයක් නැතුව ජීවත් වුනාම ඇති කියන දේ ජීවිතයේ මූලික අරමුණ කියලා හිතාගෙන.
බුදුන් වහන්සේගේ දේශනා හැම දෙයක්ම සසර දුකින් මිදීම පිණිසම දේශනා කරලා තියෙන්නේ. මොකද සක්විති රජකම ලැබුනත් පින් ඉවර වුනාම නැවත එම සත්වයා දුගතියට වැටෙනවා. ඊට පස්සේ කල්ප ගානක් දුගතියෙමයි. කල්ප ගානක් දුක් විඳින්න සිද්ද වෙනවා.
සිදුහත් කුමාරයා බුද්ධත්වය ලබන්න දුෂ්කරක්‍රියා කරද්දී මාරයා ඇවිත් කියලා තියෙන්නේ
"බුදු වීමේ අදහස අත් හරින්න. පින් කරමින් ජීවත් වෙන්න" කියලා.
මේක හොඳ point එකක් මචන්. හැමෝම හිතන්නේ ඔච්චර පෙරුම් පුරලා නිවන් දකිනවට වඩා ආතල් පුළුවන් වෙලාවට පිනක් දහමක් කරගෙන ගන්න තියෙන ෆන් ඒකත් අරන් ජීවත් වෙන එක කියලා. ඒත් අපි දුගතියට වැටෙන්න ඉතා කුඩා කෙලෙස් සිතිවිල්ලක් ඇති. ඒ නිසා ඒ වගේ සතුටින් ඉන්න පුළුවන් තැනක් නෙමෙයි සංසාර ගමන.
මනුෂ්‍ය ආත්මයක් ලබන අයගෙන් නිය පිටට ගත් පස් පොදක් තරම් ප්‍රමානයක්ලු නැවත සුගතියක උපදින්නේ. අනිත් ඔක්කොම දුගතියට යන්නේ. ඉතින් මේ සසරේ භයානක කම අවබෝද කර ගත්තේ නැති අය උඩින් පල්ලෙන් බණක් අහලා බුදුන් වහන්සේගේ ධර්මයේ වැරදි තැන් පේනවා දෙන්න උත්සාහ කරනවා.

sure එකටම මේක දාපු එකා එක්කො කසිප්පු පෙරන එකෙක් නැත්නම් ගන්ජ වවන එකෙක්.
දුප්පත් මිනිහගෙ බොන්න තියෙන අයිතියටත් කෙලින්න වගේ හදන්නෙ..
කොහොම හරි 2500 දීල බෝතලේ ගත්ත කියමුකෝ.. ඊලඟට ගෙදර ළමයිගෙ අධ්‍යාපනේට තමයි කෙල වෙන්නෙ.. මොකද බොන එකා කොහොම හරි බොනව. ඌ සල්ලි නැත්නම කරන්නෙ ඌට සාපේක්ශව අත්‍යවශ්‍ය නොවන වියදම් (ලමයිගෙ ටියුශන් ෆීස් වගේ) කපා හැරල බොන්න සල්ලි ඉතුරු කරන එක.

Meken wenne duppath pawul kabalen lipata watena ekai. Issarahata gal bothaletath mini marana kalayak ei mehema giyoth. Filtereth ekka cigarette smoke karana eka mehema giyama filter eka nathi ewa pawichchi karanna gani. Munge bora baila bang. Munta minissu gana hithanna welawak naha. Mung me ganan wadi karana eken mung me karanna hadanne minissunwa thawa thawath huran kana ekai kiyala thamai matanam penna thiyenne. 

sure එකටම මේක දාපු එකා එක්කො කසිප්පු පෙරන එකෙක් නැත්නම් ගන්ජ වවන එකෙක්.
දුප්පත් මිනිහගෙ බොන්න තියෙන අයිතියටත් කෙලින්න වගේ හදන්නෙ..
කොහොම හරි 2500 දීල බෝතලේ ගත්ත කියමුකෝ.. ඊලඟට ගෙදර ළමයිගෙ අධ්‍යාපනේට තමයි කෙල වෙන්නෙ.. මොකද බොන එකා කොහොම හරි බොනව. ඌ සල්ලි නැත්නම කරන්නෙ ඌට සාපේක්ශව අත්‍යවශ්‍ය නොවන වියදම් (ලමයිගෙ ටියුශන් ෆීස් වගේ) කපා හැරල බොන්න සල්ලි ඉතුරු කරන එක.
sure එකටම මේක දාපු එකා එක්කො කසිප්පු පෙරන එකෙක් නැත්නම් ගන්ජ වවන එකෙක්.
දුප්පත් මිනිහගෙ බොන්න තියෙන අයිතියටත් කෙලින්න වගේ හදන්නෙ..
කොහොම හරි 2500 දීල බෝතලේ ගත්ත කියමුකෝ.. ඊලඟට ගෙදර ළමයිගෙ අධ්‍යාපනේට තමයි කෙල වෙන්නෙ.. මොකද බොන එකා කොහොම හරි බොනව. ඌ සල්ලි නැත්නම කරන්නෙ ඌට සාපේක්ශව අත්‍යවශ්‍ය නොවන වියදම් (ලමයිගෙ ටියුශන් ෆීස් වගේ) කපා හැරල බොන්න සල්ලි ඉතුරු කරන එක.

දැන් මම සිකරට් එක බොනවා 9 ට තිබ්බ කලේ ඉදන් දැන් 35 ඕක 75 උනත් මම බොනවා![]()
ඔන්න ඕක තමයි ලංකාවේ ඇත්ත තත්වේ...
සිංහල බෞද්ධකම නමට විතරයි.![]()
පන්සිල් රකින අය නිකන් දුන්නත් නොබී ඉඳි බොන එකා තහනම් කරත් හොරෙන් හරි බොයි
කාලේ පස්සට ගිහිල්ලා ඉස්සෙල්ලම සිගරට් එකක් බොන්න යනකොට උඹටම කියන්න තිබ්බනං අඩෝ ඕක බොන්න එපා ඕකට උඹ ඇබ්බැහි වෙනවා කියල උඹ එහෙම කරනවද?
(දේශනාවක් දෙන්නට නොව දැනගන්න විතරක් අහපු එකක්!)
-An Alcohol/Nicotine virgin