kawuda ban e
okun okkoma ekai bn![]()
ප්‍රේමේ පැටියා බලයට ආවෝත්, ඔකා ඔක්කම වෙහෙර විහාර ආයෙමත් හාරන්න පටන් ගන්නවා. මහිදව පන්නන ඔන කියලා මූව බලයට ගෙනවා කියන්නේ ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක්.
sajiya thamai bnz pakshe kaapu eka..ranil nemei...muhta kalinma janaipathi unak aawa oluwata..!!! ekai une..!!
ekai me okkkoma..!!
මොලේ කියන දේ මවන්න බැහැ. උප්පතියෙන් හම්බවෙන ටික තමයි.
ඇත්තටම රනිල්ට කට්ටිය බැන්නට unp එක කෑවා කියල, සජිත් තමයි 50% වග කියන්න ඕනේ. බුද්දිමත් අය කරන්නේ පක්ෂය සමස්ත ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරන එක කැපවීමෙන්, නැතිව තමුන්ගේ පුද්ගලික වැඩපිළිවෙල ගැන විතරක් නෙවි. තමුන්ගේ මතවාදය ක්‍රමයෙන් පක්ෂය තුල තහවුරු කර ගැනීමෙන්.
දැන් උනේ නායකයා එක්ක වලි දාගෙන, පක්ෂය විනාශ වෙච්ච එක තමයි. තමුන් දක්ෂ නම්, කවදාහරි තැනක් හම්බවෙන එක වලක්වන්න බැහැ. මහින්ද හොද උදාහරණයක්. එතකම් ඉවසන්න ඕන.
eka thamai bnz mamath kiyanne..!!
sajith hari supirisudu charithayak wagey rangapanne..sajith ith namalge kapapu paluwalu uhge thattha premadasa raja karaddi..!!!
dan nikan dangalanne mama baba wage...


සුදු පිරුවට යටින් ඉන්නේ බයානක පොරක්