ජනපතිවරණයට මම ready - ධම්මික පෙරේරා⚡

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තමන්ව ඉදිරිපත් කිරීමට එම පක්ෂය තීන්දු කරන්නේ නම් තමන් ඊට සූදානමින් පසුවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි.

    ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිකයින්ගේ මධ්‍යස්ථානය අද (05) පෙරවරුවේ කොළඹදී විවෘත කළ අවස්ථාවේදීය.

     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මම නම් කියන්නේ රනිල් දිනලා ලොලු පාලනයක් රටට ඵන්න ඕන නැත්නම් කෝමද @hasithayad වගේ ලිබරල් ලොල්ලොන්ව මේකේ පච කරන්නේ..🌈
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මූව දැම්මොත් උඹලගෙ රනිල්ට මොකෝ වෙන්නේ

    මූව දැම්මත් නොදැම්මත් උෟ ගෙදර..මේතරම් කල් පැරදුණ ඵකා මේපාර දිනයිද..😹
     
    • Like
    Reactions: Mugen