ජනපතිවරයා සැහැල්ලූ පන්දු තරගයකට
පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් හා මන්තී‍්‍රවරුන් සහභාගි වන කතානායක කුසලාන සැහැල්ලූ පන්දු එක්දින ක්‍රිකට් තරගය ලබන 11 වැනිදා පැවැත්වීමට නියමිතය.
මෙම ක්‍රිකට් තරගය සජීවීව ක්‍ීභ නාලිකාව ඔස්සේ විකාශය කෙරේ.
පක්ෂ භේදයකින් තොරව මෙම තරගය සඳහා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සහභාගි වීමට නියමිත අතර තරග වඳින කණ්ඩායම් දෙක පාර්ලිමේන්තු අමාත්‍යවරු හා පාර්ලිමේන්තු මන්ත්‍රීන් ගෙන් සමන්විත වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු ප්‍රබලයන් වූ මන්ත්‍රී සනත් ජයසුරිය සහ අර්ජුන රණතුංග ක්‍රීඩා කිරීමට නියමිතය.
මෙම ක්‍රිකට් තරගය සඳහා මැති ඇමතිවරුන් හා මන්තී‍්‍රවරුන් මේදිනවල ටොරින්ටන් පිටියේ පුහුණුවීම්වල යෙදෙන බවද පැවසේ
අමාත්‍යවරුන්ගේ කණ්ඩායමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද ක්‍රීඩා කිරීමට නියමිතය.
මෙම තරගයේ සංවිධාන කටයුතු නාමල් රාජපක්ෂ මහතා විසින් සිදු කරනු ලබයි.

Last edited: