ජනපති ගෝටාබය ජාත්‍යන්තරයෙන් උදව් ඉල්ලයි..

uttappu

Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    බචාව්....බචාවො....කොහොමද මූ ජාත්‍යන්තරේට ගිහින් කාබනික වගාව ගැන දීපු පොර ටෝක් ඒ කාලෙ..😡 අන්තිමට මිනිස්සුන්ව හාමතේ මරන්න යන්නෙ... #ගෙදරපලනන්දේ #GoHomeGota
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,919
    9,735
    113
    මම ඵදත් කිව්වා අදත් කියනව රනිල නෙමෙයි මොකා අාවත් ගෝටා හෝ රාජපක්ෂ කෙනෙක් බලයේ ඉන්න රටකට ලෝකෙන් උදව් කරන්නේ නෑ මීට පස්සේ..මූ යනකන්ම රට මේ තත්වෙම තමා..ඒකට හේතුවත් මුංගෙ පවුල බල පෙරේතකමේ කරපු දේවල්..මිනිස්සු පට්ටම දුකක් විඳිනව මුන්ගෙ පවුල නිසා..මූට ඒ මිනිස්සු ගැන පොඩ්ඩක් හරි දුකක් තියෙනවනම් කරන්න තියෙන්නෙ ඉල්ලා අස්වෙන්න..මූ කවදහරි ඵහෙම අස් වුනොත් මාසයක් දෙකකට පස්සේ මම මේක බම්ප් කරන්නම් උඹලට ඵතකොට තේරෙයි මම කිව්වෙ අැත්ත කියලා..
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    මූ කලින් කිව්වේ ජාත්‍යන්තරය මුන්ගේ රජයට කුමන්ත්‍රණ කරනවා කියලා
    දැන් ජාත්‍යන්තරයට කියනවා ඇවිත් අපිව බේරගනින් කියලා
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මේ උට්ටා නේද ජාතියන්තරේට ගිහින් පම්පෝරි ගැහුවේ කාබනික වගාවක් ගැන.
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ආධාර ඉල්ලල විතරද නැත්නම් පම්පෝරියකුත් ගහලද

    මූ කොරෝණා මර්ධනය ගැනයි, කාබනික වගාව ගැනයි දීපු ටෝක් මතක උන් ඉන්නව නම් පුකෙන් හිනා වෙනව ඇත්තෙ
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,704
    113
    Miami
    මූ කලින් කිව්වේ ජාත්‍යන්තරය මුන්ගේ රජයට කුමන්ත්‍රණ කරනවා කියලා
    දැන් ජාත්‍යන්තරයට කියනවා ඇවිත් අපිව බේරගනින් කියලා
    යකෝ දෙමල ඩයස්පෝරාවෙනුත් උදව් ඉල්ලුවේ. මූ දැන් කලිසම් අඳින්නෙ නැතුව ඇති. හෙලුවෙන් ඇත්තෙ බිජු කොටේ හොල්ල හොල්ල හුත්තිගෙ පුතා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    ඕකව නම් පඩේකට ගනන් ගන්නෙ නෑ. දෙයක් ලැබුනොත් ඒ රනිල් නිසා තමයි. පොන්න නන්දසේනයා නිසා රනිලට වත් දෙයක් ලැබෙයිද දන්නෙ නෑ.
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ආධාර ඉල්ලල විතරද නැත්නම් පම්පෝරියකුත් ගහලද

    මූ කොරෝණා මර්ධනය ගැනයි, කාබනික වගාව ගැනයි දීපු ටෝක් මතක උන් ඉන්නව නම් පුකෙන් හිනා වෙනව ඇත්තෙ