ජනපති ජන හමුව බැලුවද?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කලින් ‍තෝරගත්ත පිරිසක් ඉන්නෙ..කොහොමද එකෙක් නැගිටල "අඩෝ කෙරී මහින්දයො bla bla" කියල බැන්නොත් :P

    ඔව් බන්. Randomly name 1k select කරනවා කියල නම කියවන්නේ උගේ දිහා බලාගෙන ඌ ඉන්න පැත්තටම හැරිලා... :lol::lol::lol::lol:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔව් බන්. Randomly name 1k select කරනවා කියල නම කියවන්නේ උගේ දිහා බලාගෙන ඌ ඉන්න පැත්තටම හැරිලා... :lol::lol::lol::lol:

    නෑ බන් , ඔතන වෙන්නේ කලින් ප්‍රශ්න අහන එවුන් ව ලිස්ට් කරලා තියා ගන්න එක . උන්ව තෝරන්නේ නං Randomlyද දන්නෑ :rolleyes:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මට හිනා ගියෙ ඒක නෙවෙයි බන් ... ITN එකේ නිවේදකය ඉඳන් කිව්ව ...

    "ප්‍රශ්ණ නැති උනත් ජානාධිපති තුමාට සුබ පතන්න ජනතාව බලන් ඉන්නව" කියල :lol:
     

    aruna47

    Well-known member
  • මට හිනා ගියෙ ඒක නෙවෙයි බන් ... ITN එකේ නිවේදකය ඉඳන් කිව්ව ...

    "ප්‍රශ්ණ නැති උනත් ජානාධිපති තුමාට සුබ පතන්න ජනතාව බලන් ඉන්නව" කියල :lol:

    ජනතාව සුබ පතන්න කෙසේ වෙතත් පුක පලන්න නම් බලන් ඉන්නවා. ඔකාගේ ඇට දෙක අයින් කරේ මිනිස්සුන්ගේ හෙනම වැදිලා
     

    aruna47

    Well-known member
  • මොකද හිතන්නේ? :lol:

    :lol::lol::lol::lol:

    එරෝසන් නම් නැට්ට වන වන ඕක කට ඇරන් බලන්න ඇති

    h4855460E
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    maru maru heta irapayankota okkoma prasna visadanawalu...ela ela....udennama nagitala aschraya vida ganilla..

    mata mathak une ara alaeke maduru mardane gana sakachchawak kale anna eka
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    facebook nathi karanna kiyala kiyalama kiwwa. marena eunge demapiyo danaganna onelu.
    ikmanata sari business ekak patan ganna one.

    meh eka ponnayekwath sinharaje 2 ta bedanna yana eka gana kiwwe nane athigaru huthigaru kikiya didi hitiya misak :(:(
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ජනතාව සුබ පතන්න කෙසේ වෙතත් පුක පලන්න නම් බලන් ඉන්නවා. ඔකාගේ ඇට දෙක අයින් කරේ මිනිස්සුන්ගේ හෙනම වැදිලා

    eka boru wennathi ban ... oya hondata hitiye :rolleyes:

    samaja web adawi thiyanawa kiwwa aithikarayo engalanthelu inne. GT ta chuu yannathi :rofl:

    :rofl: