කලින් තෝරගත්ත පිරිසක් ඉන්නෙ..කොහොමද එකෙක් නැගිටල "අඩෝ කෙරී මහින්දයො bla bla" කියල බැන්නොත්![]()




ඔව් බන්. Randomly name 1k select කරනවා කියල නම කියවන්නේ උගේ දිහා බලාගෙන ඌ ඉන්න පැත්තටම හැරිලා...![]()

නෑ බන් , ඔතන වෙන්නේ කලින් ප්රශ්න අහන එවුන් ව ලිස්ට් කරලා තියා ගන්න එක . උන්ව තෝරන්නේ නං Randomlyද දන්නෑ![]()

මට හිනා ගියෙ ඒක නෙවෙයි බන් ... ITN එකේ නිවේදකය ඉඳන් කිව්ව ...
"ප්රශ්ණ නැති උනත් ජානාධිපති තුමාට සුබ පතන්න ජනතාව බලන් ඉන්නව" කියල![]()
ඔය ජන හමුවේ එරෝසන්, ගොනා බායි, කෑලි දාස, හොටු කිලර් එහෙම හිටියේ නැද්ද බන්?![]()


ජනතාව සුබ පතන්න කෙසේ වෙතත් පුක පලන්න නම් බලන් ඉන්නවා. ඔකාගේ ඇට දෙක අයින් කරේ මිනිස්සුන්ගේ හෙනම වැදිලා

samaja web adawi thiyanawa kiwwa aithikarayo engalanthelu inne. GT ta chuu yannathi![]()

ඔය ජන හමුවේ එරෝසන්, ගොනා බායි, කෑලි දාස, හොටු කිලර් එහෙම හිටියේ නැද්ද බන්?![]()
