ජනපති ජෝන් එෆ් කෙනඩි

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Theories godak tiyenawa. Meka thama hari eka kiyanna be ekakwath bng,,

    කෙනඩි මැරුව එකට කාට හරි දඩුවම් දෙන්නම ඕන උනා. මොකද කෙනඩි කියන්නේ රටේ ජනතාවගේ හිත දිනා ගත්ත ඇත්තටම හොද නායකයෙක්. ඉතින් කරේ මොකක්ද, හොද මිලිටරි History එකක් තියෙන Sniper කෙනෙක්ව වැඩේට මාට්ටු කරා.

    කෙනඩි ඝාතනය ඔවුන්ගේම රහස් සංවිධානයක් වන ILLUMINATI විසින් කළ බවක් අසා තිබේ. එය ලොව හෙල්ලිය හැකි ප්‍රධාන චරිත 13ක එකතුවක් ලු. ඉන් කෙනඩි ඉවත් වූ දා සිට තර්ජයක් තිබුනාලු. ෆේස්බුක් නිර්මාතෘ එහි දැනට අවසන් සාමාජිකයාලු... :rolleyes:

    අසා ඇති දෙයක් !

    නාසා ආයතනය ජේ.එෆ් කෙනඩි අභ්‍යාවකාශ පරේශන මධ්‍යස්ථානය ක් නම් කළා:eek:

    ලී හාව් ඔස්වල්ඩ් නෙමේද ඇත්තටම කෙනඩිව මැරුවේ. වෙන ‌කෙනක්ද? ඔස්වල්ඩ් වගකීම භාරගත්තා විතරද?
    කෙනඩි, රට අනතුරේ දාන්න යම්කිසි පිරිසක් උත්සහ කරනව කියල කලින් දවසේ කථාවකදි කිව්වා නේද?
    කොහොවත් ඔ්ක plan කරල කරපු දෙයක් වගේ හරියටම,
    විවෘත රථයක්,
    එතන ඉන්න සැම දෙනාම දැන් වෙඩි තියයි වගේ කියන බලාපොරොත්තුවෙන් ඉන්නව වගේ.
    ඉහල මිනිසුන් දැන ගෙන ඉන්න ඇති නේ?
     
    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne

    මැරුවේ එයා මයි කියන්න නෑ බං. හාවි හැබැයි පිලිගත්තා, ඒ වගෙම හරිම අමුතු විදිහට මම උඩදි කියුව විදිහට ඝාතනය වුනා.. :confused:

    Illuminati තමයි ඉතින්. අපේ උන් මම දැක්කා ලගදි රැප් සීන් එකේ උනුත් ඉලුමනාදේ ගගා ඉන්නවා. තේරුමක් වත් දන්න්වද දන්නෑ.:lol::lol::lol:

    http://www.ranker.com/list/famous-people-killed-by-the-illuminati/user-x

    මුලු ඇමරිකාවම පාලනය කරන්නේ කොහොමත් President නෙමෙයිනේ! David Rockefeller ගෙන් තමා මගේ අදහස අනුව නම් මෙම්බර්ස්la පටන් ගන්නේ....

    illuminati-symbols-eye.jpg
     
    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    ඉලුමිනාටි ගැන කියන්න ගත්ත එකේ මේකත් කියන්නම්, USA කියන්නේ, Wikipedia , Facebook කියන්නේ ඔක්කොම USA Companies, මේ ඔක්කොගෙන්ම අපි දැන ගන්න තොරතුරු Illuminati එකෙන් අපිට දැනගන්න දෙන තොරතුරු විතරයි. (Only the information they allowed us to see or seek)

    හිතනවද USA Run කරන්නේ President Donal Trump කියලා? කරේ Former President Barrack Obama කියලා? නෑ සම්පූර්නයෙන්ම වැරදියි. මෙන්න ඔය හැම එකේම අයිතිකරු. White House එකේ ඉදන් USA වල බොහොමයක් දේ වල අයිතිකරු මොහුයි. නම ඩේවිඩ් රොකෆෙල්ලර්(David Rockefeller).

    Top-Rock.jpg

    අවුරුදු 101යි. :yes: හදවත් Transplant කරලා තියෙනවා දැනට 7 වරක්. :eek::eek: මරන්න ලෙසි එකෙකුත් නෙමෙයි.:shocked: ඇයි මූ මෙච්චර ඩයල් එකක් නම් අපි මූ ගැන දන්නේ නැත්තේ? ඒක තමයි මම කියුවේ, අපි දන්නෙ උන් අපිට දැන ගන්න දෙන දෙවල් විතරයි කියලා.
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592

    මු මොකෙක්ද බන්, Soros has much more power
     
    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    මු මොකෙක්ද බන්, Soros has much more power

    මචන් මූ තමා ඇමරිකාවේ ඔක්කොම බැන්කු වල අයිතිකාරයා. කොටින්ම කියුවොත්, Dollar කොළ වල අයිතිය තියෙන්න මුට කියලා හිතපන්කෝ! වැරැද්දක් නෑ. Anika White House eke Owner! :cool:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මචන් මූ තමා ඇමරිකාවේ ඔක්කොම බැන්කු වල අයිතිකාරයා. කොටින්ම කියුවොත්, Dollar කොළ වල අයිතිය තියෙන්න මුට කියලා හිතපන්කෝ! වැරැද්දක් නෑ. Anika White House eke Owner! :cool:

    kawda kiwwe mu white house eka own karanawa kyala? :eek:
     
    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    මුගේ net worth eka 3B, soros , 30+ billion :lol:

    HAhahaa Mchan, machan uba search karanneth ooka google eken. Hekhekhek..
    Rockafeller gena hari details tyan sites godak adui..

    The Rothschild, Rockefeller and Morgan Families.

    Me 3n dena thama oya okkogema owners la! Hodala munge History eka balpan hoyala. USA wala apita kiyana de nemei aththa. President run wenneth Munge katha walata anuwa
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    HAhahaa Mchan, machan uba search karanneth ooka google eken. Hekhekhek..
    Rockafeller gena hari details tyan sites godak adui..

    The Rothschild, Rockefeller and Morgan Families.

    Me 3n dena thama oya okkogema owners la! Hodala munge History eka balpan hoyala. USA wala apita kiyana de nemei aththa. President run wenneth Munge katha walata anuwa

    සෝ u believe conspiracy theories 100%?
     
    uba owa hoyagatthe google eken nemeda? :lol::lol:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මැරුවේ එයා මයි කියන්න නෑ බං. හාවි හැබැයි පිලිගත්තා, ඒ වගෙම හරිම අමුතු විදිහට මම උඩදි කියුව විදිහට ඝාතනය වුනා.. :confused:

    Illuminati තමයි ඉතින්. අපේ උන් මම දැක්කා ලගදි රැප් සීන් එකේ උනුත් ඉලුමනාදේ ගගා ඉන්නවා. තේරුමක් වත් දන්න්වද දන්නෑ.:lol::lol::lol:

    http://www.ranker.com/list/famous-people-killed-by-the-illuminati/user-x

    මුලු ඇමරිකාවම පාලනය කරන්නේ කොහොමත් President නෙමෙයිනේ! David Rockefeller ගෙන් තමා මගේ අදහස අනුව නම් මෙම්බර්ස්la පටන් ගන්නේ....

    illuminati-symbols-eye.jpg

    ඔව් බං. තනි මිනිහෙකුට(ජනාධිපති) ඔච්ච්ර ගේමක් ගහන්න බැ. බලපන් උන් උන්ගේ රටත් sheap එකේ තියාගෙන. අනිත් රටවල් වලට කෙලිනව හෝ ගලා තමුනගේ ලභය උදෙසා .ඔ්වා කරන්න සංවිධානාත්මක විවූහයක් තියෙන්න ඔ්න. ඇමරිකා ජනපති කියන්නේ නිකං නාමික තනතුරක් විතරයි. මේ වෙන දේවල් අනුව.