Theories godak tiyenawa. Meka thama hari eka kiyanna be ekakwath bng,,
කෙනඩි මැරුව එකට කාට හරි දඩුවම් දෙන්නම ඕන උනා. මොකද කෙනඩි කියන්නේ රටේ ජනතාවගේ හිත දිනා ගත්ත ඇත්තටම හොද නායකයෙක්. ඉතින් කරේ මොකක්ද, හොද මිලිටරි History එකක් තියෙන Sniper කෙනෙක්ව වැඩේට මාට්ටු කරා.
කෙනඩි ඝාතනය ඔවුන්ගේම රහස් සංවිධානයක් වන ILLUMINATI විසින් කළ බවක් අසා තිබේ. එය ලොව හෙල්ලිය හැකි ප්‍රධාන චරිත 13ක එකතුවක් ලු. ඉන් කෙනඩි ඉවත් වූ දා සිට තර්ජයක් තිබුනාලු. ෆේස්බුක් නිර්මාතෘ එහි දැනට අවසන් සාමාජිකයාලු...
අසා ඇති දෙයක් !
නාසා ආයතනය ජේ.එෆ් කෙනඩි අභ්‍යාවකාශ පරේශන මධ්‍යස්ථානය ක් නම් කළා![]()
ලී හාව් ඔස්වල්ඩ් නෙමේද ඇත්තටම කෙනඩිව මැරුවේ. වෙන කෙනක්ද? ඔස්වල්ඩ් වගකීම භාරගත්තා විතරද?
කෙනඩි, රට අනතුරේ දාන්න යම්කිසි පිරිසක් උත්සහ කරනව කියල කලින් දවසේ කථාවකදි කිව්වා නේද?
කොහොවත් ඔ්ක plan කරල කරපු දෙයක් වගේ හරියටම,
විවෘත රථයක්,
එතන ඉන්න සැම දෙනාම දැන් වෙඩි තියයි වගේ කියන බලාපොරොත්තුවෙන් ඉන්නව වගේ.
ඉහල මිනිසුන් දැන ගෙන ඉන්න ඇති නේ?





හදවත් Transplant කරලා තියෙනවා දැනට
