ජනපති නිවස ඉදිරිපිටදී පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන 🔴BREAKING

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    පාස්කු දවසේ තුන්සිය ගානක් මරලා බලයට ආපු උන්ට එක මිනිහෙක්ගේ මරණයෙන් දන්නන්න පුළුවන් කියලා උබලා හිතනවද?? මුන් වෙහෙර ගිලලා බං ඉන්නේ අග්ගලා උන්ට පොඩි වැඩියි.
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,539
    10,383
    113
    ගාඩ් එක හිටියා නේද ගෙවල් ඉස්සරහ? උන් දන්නෙත් නැද්ද මෙව්වා වෙනකන්?
     
    • Like
    Reactions: Ryan08

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පාස්කු දවසේ තුන්සිය ගානක් මරලා බලයට ආපු උන්ට එක මිනිහෙක්ගේ මරණයෙන් දන්නන්න පුළුවන් කියලා උබලා හිතනවද?? මුන් වෙහෙර ගිලලා බං ඉන්නේ අග්ගලා උන්ට පොඩි වැඩියි.
    කොල්ලො ගගහ ඉදල වෙන උන් අල්ලන එක ගුපියන්ගෙ පොන්නකමේම කොටසක්,
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    අපරාදේ.ගාර්ඩ් එකේ එකෙක් දෙන්නෙක්ට හරි වැඩේ දුන්නනම් ඊට වඩා හොදයි .ආණ්ඩුව මාරුවෙච්ච ගමන් වීරයෙක් වගේ එලියට එන්න තිබ්බ
     
    • Like
    Reactions: Ryan08

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113

    සමාජ මාධ්‍ය අවහිරයට විරෝධය පාන්න ගිහින් විදුලි සැර වැදී මරුට​



    ( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
    සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීමට විරෝධය පාමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ආසන්නයේ එදිරිසිංහ මාවතේ අධිබලති විදුලි කණුවකට අද (3) දහවල් නැගී පුද්ගලයෙකු විදුලිසැර වැදී මියගොස් ඇතැයි මිරිහාන මුලස්ථාන පොලිසිය සඳහන් කරයි .
    සිද්ධියෙන් මියගොස් ඇත්තේ මිරිහාන එදිරිසිංහ පාර පලවන පටුමග පදිංචිව සිටි නානයක්කාර බෝපෙ රුවන් වීරතුංග නමැති පනස් තුන් හැවිරිදි දෙදරු පියෙකි
    මියගිය පුද්ගලයා මහරගම,නුගේගොඩ මාර්ගයේ එදිරිසිංහ මාවතට හැරන ස්ථානයේ තිබෙන ට්‍රාන්ස්ෆෝමරයක් සහිත අධිබල විදුලි කණුවකට නැග සුළු මොහොතක දී මෙම අනතුර වී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත
    එම අනතුර ඔහුගේ පුතෙකු සියසින් දැක ඇති බව ද පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණ වී ඇත
    මෘත දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇත