ජනපති මහින්දගේ ජපන් සoචාරය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජනපති මහින්දගේ ජපන් සoචාරය

    ලොවක් හෙල්ලු අභිමානවත් නායකත්වය.

    large_mahindavisitjapan23.jpg

    large_mahindavisitjapan15.jpg

    large_mahindavisitjapan14.jpg

    large_mahindavisitjapan20.jpg

    large_mahindavisitjapan21.jpg

    large_mahindavisitjapan28.jpg

    large_mahindavisitjapan29.jpg

    large_mahindavisitjapan9.jpg

    large_mahindavisitjapan10.jpg

    large_mahindavisitjapan7.jpg

    large_mahindavisitjapan24.jpg

    large_mahindavisitjapan13.jpg

    හිටන් හුටනුත් ලගදි ජපානෙට ගියා නේද හම්බුනාද මෙහෙම පිලිගැනීමක්?? ශ්‍රී ලාoකිකයන්ගේ අභිමානය මහින්ද.

    :):):)
     
    Last edited:

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    රෙද්ද වටේ ඉන්න එවුන්... රත්තරං ,විමල්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පව් බන් මැක්කෝ වගේ එල්ලී එල්ලී ඉන්නවා කගේ හරි ඇගේ

    ඔව් බන්... අර රනිල් ලොක්ක පරාද වෙලා පරාද වෙලා පරාද වෙලා බැරිමතැන මයිත්‍රී ලොක්කගෙ එල්ලුනා වගේ....!! නේද..? මචං
     
    • Like
    Reactions: erozan

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පිස්සු හැදෙන පිලිගැනීමක් මචං.... !!මේව දැක්කම ටොයියොන්ගෙ පස්ස ගිණිගන්නෙ හරියට සාලාව ගිණිගත්ත වගේ
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හිටන් හුටනුත් ලගදි ජපානෙට ගියා නේද හම්බුනාද මෙහෙම පිලිගැනීමක්?? ශ්‍රී ලාoකිකයන්ගේ අභිමානය මහින්ද.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මහින්දගේ තියන පිළිගැන්ම නොවයි . ඔතන තියෙන්නේ හිටපු රාජ්‍ය නායකයෙකුට තියන පිළිගනිම. දැන් එරෝසෝන් උනත් ඉස්සර ලංකාවේ ජනාධිපති වෙලා හිටියනම් ඔය වගේ පිළිගැනීමක් ලැබෙනවා නැතුව එරෝගේ තියන ගුනේකට නොවෙයි.

    මහින්දය ලොවක් නොවෙයි ලංකාව හෙල්ලුව දකුණේ අහිංසක මිනිස්සු මරලා. සුදු වෑන්, ජන මාධ්‍ය වේදියෝ මරලා.

    අනෙක මහින්දයට කැමති නිසා තමයි ජපන් ආණ්ඩුව ලංකාවට විරුද්ධව චන්දෙ දුන්නේ :lol:

    මෙතන ජපානයේ ආණ්ඩුවේ මැති ඇමති වරු ඇවිල්ලද බන් පිලිගන්න ?
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    මහින්දය ලොවක් නොවෙයි ලංකාව හෙල්ලුව දකුණේ අහිංසක මිනිස්සු මරලා. සුදු වෑන්, ජන මාධ්‍ය වේදියෝ මරලා.

    JVP88-89.jpg

    mass-grave-burning-aug-89.jpg

    timthumb.php

    eliyakanda-wade-kadawura.jpg

    richard-de-soyza-lankadeepa-0218-01.gif
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේක නාලන්දාරාමේ ගත්ත එකක්නේ.නාලන්දාරාමේ කොහොමත් ජපන් සාදුලා දාහක් විතර ඉන්නවා.ලංකාවේ සාදු කෙනෙක් ජපන් සාදුට ඩොලර් මිලියනයක් වත් දීලා මේක හදන්න ඇති.අර ආයුධ ජාවරම් කාරයා උදය විජයතුන්ග මේකට ගෙවන්න ඇති.අනිත් එක පන්සලක තියෙන උත්සවයක ප්‍රාධාන ආරාදිතයා වෙල ගත්ත ෆොටෝස්.කබ්බ පැන්ෂන් ගිය ජපන්නු රොත්තක් හොයාගන්න එක මහ වැඩක් නෙවෙයි. ජාපනෙත් මිනිස්සු ඉහල ආදයම් තියෙන අය නෙවෙයි.ආන්ඩුව `රිච් උනාට මිනිස්සු ගොඩක් රිච් නෑ
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මේක නාලන්දාරාමේ ගත්ත එකක්නේ.නාලන්දාරාමේ කොහොමත් ජපන් සාදුලා දාහක් විතර ඉන්නවා.ලංකාවේ සාදු කෙනෙක් ජපන් සාදුට ඩොලර් මිලියනයක් වත් දීලා මේක හදන්න ඇති.අර ආයුධ ජාවරම් කාරයා උදය විජයතුන්ග මේකට ගෙවන්න ඇති.අනිත් එක පන්සලක තියෙන උත්සවයක ප්‍රාධාන ආරාදිතයා වෙල ගත්ත ෆොටෝස්.කබ්බ පැන්ෂන් ගිය ජපන්නු රොත්තක් හොයාගන්න එක මහ වැඩක් නෙවෙයි. ජාපනෙත් මිනිස්සු ඉහල ආදයම් තියෙන අය නෙවෙයි.ආන්ඩුව `රිච් උනාට මිනිස්සු ගොඩක් රිච් නෑ

    ඔව් නේ බං අර රනිල් ගිහින් පාර්ලීමේන්තුව ඇමතුවේ.. ඒ වගේ නේ..