ජනපති මහින්දගේ ජපන් සoචාරය

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    සුපිරිම නායකයෙක්. තියෙන පෞරෂයට කොහේ ගියත් හොඳ පිළීගැනීමක් ලැබෙනවා. ඒ වගේම රට නරකාදියෙන් ගොඩ ගත්ත අපේ නායකයා. ආර්ථිකය ගොඩ ගත්ත නායකයා. මෙත්තපාල කකුලට පෑගෙන දූවිල්ලක් වගේ. මොනවට ඉන්නවද මන්දා මළ පෙරේතයා.:lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    හිටන් පම්බයට පුකෙන් දුම් විසි වෙය් මේවා පත්තරෙන් වත් දැක්කොත්.
     
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    මේක නාලන්දාරාමේ ගත්ත එකක්නේ.නාලන්දාරාමේ කොහොමත් ජපන් සාදුලා දාහක් විතර ඉන්නවා.ලංකාවේ සාදු කෙනෙක් ජපන් සාදුට ඩොලර් මිලියනයක් වත් දීලා මේක හදන්න ඇති.අර ආයුධ ජාවරම් කාරයා උදය විජයතුන්ග මේකට ගෙවන්න ඇති.අනිත් එක පන්සලක තියෙන උත්සවයක ප්‍රාධාන ආරාදිතයා වෙල ගත්ත ෆොටෝස්.කබ්බ පැන්ෂන් ගිය ජපන්නු රොත්තක් හොයාගන්න එක මහ වැඩක් නෙවෙයි. ජාපනෙත් මිනිස්සු ඉහල ආදයම් තියෙන අය නෙවෙයි.ආන්ඩුව `රිච් උනාට මිනිස්සු ගොඩක් රිච් නෑ

    මගුලක් කතා කරනව..කරෝල ටික වේලපිය.
     
    • Like
    Reactions: Miami-Vice

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක නාලන්දාරාමේ ගත්ත එකක්නේ.නාලන්දාරාමේ කොහොමත් ජපන් සාදුලා දාහක් විතර ඉන්නවා.ලංකාවේ සාදු කෙනෙක් ජපන් සාදුට ඩොලර් මිලියනයක් වත් දීලා මේක හදන්න ඇති.අර ආයුධ ජාවරම් කාරයා උදය විජයතුන්ග මේකට ගෙවන්න ඇති.අනිත් එක පන්සලක තියෙන උත්සවයක ප්‍රාධාන ආරාදිතයා වෙල ගත්ත ෆොටෝස්.කබ්බ පැන්ෂන් ගිය ජපන්නු රොත්තක් හොයාගන්න එක මහ වැඩක් නෙවෙයි. ජාපනෙත් මිනිස්සු ඉහල ආදයම් තියෙන අය නෙවෙයි.ආන්ඩුව `රිච් උනාට මිනිස්සු ගොඩක් රිච් නෑ
    මේ......
    නොදන්න හුයන්නවල් ගැන කටපත්ත අදින්නෙ නැතුව ස්ටොරුව මුර කරපිය උගුඩුවා. තොට වරාය අධිකාරිය පඩි ගෙවන්නේ වරායේ ඩේට වලින් නෙට් ඇවිත් පොන්න ටෝක් දෙන්න ද?
    උඹේ “නාලන්දාරාමෙ“ ට නං සෑහෙන ගානකට බහින්න පුළුවන් ඇති.........:lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේවා විහින් මිනිස්සු දාලා මහින්දගේ සිගිති මනස සනසන්න හදපු එකක්.නැත්නම් මොන පකටද ජපන්නු මරාට කොඩි උස්සන්නේ.ඔබන්තේ පැකට් එකයි සාකේ බෝතලයයි යෙන් කිලෝ එකකුයි දෙන්න ඇති.ඔය ඉන්න ජපන්නු එකෙක්වත් මරාගේ නමවත් දන්නේ නෑ.මොන රටෙන්ද කියලවත් දන්නේ නෑ.ඉන්දියන් සායි බබා කෙනෙක් කියල හිතාගෙන ඇති. ජපන්නු මරා වගේ එකෙක්ට කොඩි වනන කිසිම හේතුවක් නෑ.ඔන්න ජේ.ආර් නම් මුලු ජපානයම දන්නවා.ඒ එයාලගේ හෝඩි පොතේ ජේ ආර් ගැන උගන්වන නිසා.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    Old Today, 03:09 AM
    Remove user from ignore listdath kimbula
    This message is hidden because dath kimbula is on your ignore list.
    දතො උඹ මොනා කියනවද කියලා මට පේන්නේ නෑ මම උඹව ඉග්නෝ කරන නිසා.ඒක නිසා මගේ පෝස්ට්ස් වලට රිප්ලයි කරලා කාලේ නාස්ති කරගන්න එපා.වෙන එවුන්ගේ ඒවාට කමෙන්ට් දාපන්:baffled:
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    පොන්නයා.
    පන්සේල්දී ආණ්ඩුවට බනිනවා
    විස්වාස බන්ගේ දවසේ නැට්ට පුකේ ගහන ජපන් ගියා.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ලංකාවේ මේ දක්වා හිටපු විදායක ජනපතිවරු හිටිය. දැනුත් ඉන්නවා. JR හිටිය. චන්ද්‍රික ඉන්නවා. විජේතුන්ග හිටිය. එත් විදායක කමින් අයින් වෙලත් මේ වගේ මිනිස්සු හබාගෙන එන ජනනායකයෙක් කොහෙදිවත් දැකල නැහැ. මේකට ගොඩක් කට්ටිය රිදෙයි. එත් යථාර්තය එකයි
     
    • Like
    Reactions: erozan

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ලංකාවේ මේ දක්වා හිටපු විදායක ජනපතිවරු හිටිය. දැනුත් ඉන්නවා. JR හිටිය. චන්ද්‍රික ඉන්නවා. විජේතුන්ග හිටිය. එත් විදායක කමින් අයින් වෙලත් මේ වගේ මිනිස්සු හබාගෙන එන ජනනායකයෙක් කොහෙදිවත් දැකල නැහැ. මේකට ගොඩක් කට්ටිය රිදෙයි. එත් යථාර්තය එකයි

    :):):)
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    ලොවක් හෙල්ලු අභිමානවත් නායකත්වය.

    හිටන් හුටනුත් ලගදි ජපානෙට ගියා නේද හම්බුනාද මෙහෙම පිලිගැනීමක්?? ශ්‍රී ලාoකිකයන්ගේ අභිමානය මහින්ද.

    :):):)

    Aniwa machang.
     
    • Like
    Reactions: erozan

    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    මේවා විහින් මිනිස්සු දාලා මහින්දගේ සිගිති මනස සනසන්න හදපු එකක්.නැත්නම් මොන පකටද ජපන්නු මරාට කොඩි උස්සන්නේ.ඔබන්තේ පැකට් එකයි සාකේ බෝතලයයි යෙන් කිලෝ එකකුයි දෙන්න ඇති.ඔය ඉන්න ජපන්නු එකෙක්වත් මරාගේ නමවත් දන්නේ නෑ.මොන රටෙන්ද කියලවත් දන්නේ නෑ.ඉන්දියන් සායි බබා කෙනෙක් කියල හිතාගෙන ඇති. ජපන්නු මරා වගේ එකෙක්ට කොඩි වනන කිසිම හේතුවක් නෑ.ඔන්න ජේ.ආර් නම් මුලු ජපානයම දන්නවා.ඒ එයාලගේ හෝඩි පොතේ ජේ ආර් ගැන උගන්වන නිසා.

    JR represent painful history and Runil+MY3 is a waste of time machang. But MR is a true legend. He is the future. Its only political culprits made bad image about him. If you look closely, all these culprits now represent gawapalana government. :angry::angry::baffled:
     
    amaesin

    Banned
  • Sep 24, 2013
    600
    68
    28
    Elkhorn-Mountains-Pano-Tight-123114.jpg