ජනපති මහින්ද, අගමැති සිරිසේන කථා වස්තුව
ජනපති මහින්ද, අගමැති සිරිසේන කථා වස්තුව.. The Story behind President MR & PM Siraa
දිනය - 2014 - 11 - 19
ඉස්තානය - අරලිය ගහ මන්දිරය..
මහින්ද මහත්තයාගේ මූලිකත්වයෙන් පැවැත්වෙන ඩිනර් පාටියකි. සුපුරුදු පරිදි දියවන්නාවේ පිස්සන් කොටුවේ, කුඩු කාරයෝද, එතනෝල්කාරයෝද, බුකි කාරයෝද, රේප් කේස් කාරයෝද, බාර් කාරයෝද, ගංජා කාරයෝද, වමේ හිඟන්නෝද, රිලවුන්ද, අරුන්ද මුන්ද, කොටින්ම කියතොත් දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන ඉන්නා ඔක්කෝම හාල්පාරුවෝ පිරී සිටිති.
අනික් හාල්පාරුවන්ගෙන් අම්බානක අමාරුවෙන් ෂෙප් උන් ජනාධිපති තුමා සිරා වෙත පැමිණෙයි.
සිරා පොඩ්ඩක් එනවකෝ මට තමුසෙත් එක්ක පොඩි කතාවක් තියෙනවා. තමුසෙ මොනවද කන්නේ.
හැමදාම පරිප්පුම කාලා එපා වෙලා සෑර්. ආප්පයක් කන්න කියලා බැලුවේ..
එහෙනම් කන මළදානෙකුත් පිඟානකට දාගෙන තමුසෙ එනවකෝ පැත්තකට..
හරි සෑර් මම බිත්තර ආප්ප දෙකකුත් දාගෙන සං ගාලා එන්නම් හිටන්..
අනෙක් හාල්පාරුවෝද ජනාධිපති තුමා පස්සෙන් වැටෙයි, දනින් වැටෙයි, බිම පෙරලෙයි..
හරි හරි ඕයි වඳින්න පුළුවන් පස්සේ, තමුසෙලා අම්මට හැමිනෙන්නේ නැතිව පැත්ත්තකට වෙනවැයි.. මට මේ සිරා එක්ක පොඩි ඩිස්කසොන් එකක් තියෙනවා..
මොකද සෑර් මේ කවදාවත් නැතිව. ඇපොයිමන්ට් එකක් ඉල්ලුවත් ගන්න බැරි වෙලාවේ..
හරි හරි අයිසේ තමුසෙ දන්නවා නේ මට අට අනූවක් වැඩ තියෙනවය කියලා, කී දෙනෙකුට කියලා ඇපොයිමන්ට් දෙන්නෙයි ඕයි..
ඇත්ත සෑර් ඇත්ත ඇත්ත
තමුසෙට අරුන් සෙට් එක කතා කරනවා නේද..?
මොන සෙට් එකද සෑර්...?
උඹ බබා... නිකං පලයන් බං යන්න.. අර පොදු අපේක්ෂකයෙක් හොයන සෙට් එක..
මොන පිස්සුද සර්.. අපි යනවද සර් දාලා හිටන්..
යන්න වෙනවා ඕයි... යන්න වෙනවා...
පිස්සුද සර්.. සර් දාලා අපි කොහේ යන්නෙයි හිටන්..
සිරා... මෙහෙමයි රජෝ කේස් එක.. සුමනයා කිව්වා මට කෙලවෙන්නයි යන්නේ,,, ඒ නිසා මොකක් හරි ගේමක් ගහන්නය කියලා...
මොන සුමනයද සර්..?
කේන්දර සුමනේ බං.. කේන්දර සුමනේ..
හුටා ඌ මොකක්ද සෑර් කිව්වේ හිටං..?
ඒ යකා කියන්නේ මට අවුරුද්දක් ඉතර අපලයිලු... ඉතින් එතකන් රුසියාවේ පුටින් වගේ, ෂුවර් එකෙකුට බලේ දීලා, ආයේ ෂේප් එකේ පොරක් වගේ සීන් එකට එන්නෙයිලු..
ඉතින් සෑර් මට කතාකොලේ....., උපදේසයක් හෙම ගන්ට වෙන්ඩෑ.... ඇයි සර් ඔය අසූ හාරදාහක් ඉතර ඉන්න උපදේසකයෝ ඉන්නේ....
උන් දන්න රෙද්දෙ උපදෙස්... උන්ගේ පවුල් අවුල් උනාමත් උපදෙස් ගන්නේ මගෙන් බං... ඔය සුමනයා කිව්වා නේ පුලන්නොන්ට දෙන්නය කියලා...
මට තේරුණා සෑර්...., මට තේරුනා.... දැන් සෑර් මගෙන් අහන්නේ... සෑර්ද, ගෝඨාභය සෑර්ද, නාමල් සෑර්ද හොඳයි කියලා හිටන්...?
පිස්සුද යකෝ...., රාජපක්ෂලා එකෙක් ෂුවර් නෑ.. උඹ එදා ඉඳන් අනේ අපොයි නොකියා කඩේ යන එකා නේ..
ඒක ඇත්ත සෑර්... අපිටත් එහෙම්මමැයි...
මම ගේමට දාන්න යන්නේ ඔහේව..
මේ මාව.. බම්බුව තමයි... මම කොහොමද සෑර් කන්න දුන්න අත හපාකන්නේ හිටන්..?
ඔව් යකෝ සුමනේ කිව්වෙත් උඹලු නියම බඩුව..
ඇත්ත සෑර්...., මැඩමුත් කතා කලා....., ඉතින් සෑර් මොකා ආවත්, කොම්පියුටර් ජිල්මාට් එකක් දැම්මා නම් මේ පාරත් ගොඩනේ..
උඹට තේරෙන්නේ නෑ සිරා... මම පරදින්න ඕන.. ඒත් අරුන්ගේ පොද්දෙකුට පැරදුනොත්, මට ආයේ බලේ ගන්න බෑ සුමනයා කිව්වත්.., ඒ නිසා තමයි උඹව දාන්නේ මචං
සිරගේ උගුරේ බිත්තර ආප්ප කෑල්ලක් හිරවේ...
පොඩ්ඩක් හිටහන් මචං මම පිට අතගාන්න.. අම්මට හුඩු කඳුළුත් ඇවිල්ලා..
මට ඇඬෙනවා සෑර්...
අඬන්න ඕන නෑ මචං... මේක මේ විදියට උනේ නැත්නම් මටයි අඬන්න වෙන්නේ..
ඉතින් සෑර් රනිල් ඉල්ලුවත් පරදිනවනේ...
පිස්සුද බං දැන් තියෙන සිටුවේසොන් එකට පොල් පිත්තක් ඉල්ලුවත් දිනනවා.. ඒත් දිනන එකා මගේ එකෙක් වෙන්න ඕන.. ඔබාමා කියන්නේත් එහෙමයි..
මොකා ඔබාමා.. ? පිස්සු කෙලින්න එපා මචං... ෂොරි ෂොරි සෑර්..
ඔව් යකෝ...., ඔබාමා කියන්නෙත් මේ ළෝකෙට ඔබාමලා දෙන්නෙක් ඕන නෑ කියලා.. මෝදිත් කිව්වා ඇමරිකන් කාරයන්ට වඩා රනිල් ෂුවර් නෑ කියලා.. ඒ නිසා උන් ඔක්කෝම උඹට සප් එක දෙයි හොඳෙයි.. අනික මචෝ,,,, උන් මට අදින ගේම් වලින් බේරෙන්න තියෙන එකම සිස්ටම් එකත් ඒකයි..
එතකොට සෑර් මම දින්නා කියමු .. එතකොට කැබිනට් එක..?
උඹත් එක්ක යන්න තව හාල්පාරුවෝ දෙන්නෙක් තුන්දෙනෙක් එනවා.. උඹ ආපු ගමන් උන්ටයි රනිල්ගේ සෙට් එකටයි පෝස්ට් දෙනවා..
එතකොට අපේ උන් සෑර්...?
උන්ට ටික කාළෙකට නොකා ඉන්න කියනවා...
ඒත් සෑර් ජනාධිපති කමට කෙලෙ වෙනවනේ මම ආවෝත්.. අරුන් කියන්නේ ජනපති ක්රමේ නැති කරනවයි කියලනේ හිටන්...
පිස්සුද බං...., ඕක අයින් කොරනවැයි මොළේ කළඳක් ඇති එකෙක්..., ඕක අයින් කරනවට එකෙක් කැමති නෑ මචං.. ඔය මොකක් හරි බොරුවක් දාහන්.. මම අර පිස්සු විතාරනට කියලා, ජයම්පතියා සෙට් කරන්නම් ඌ දෙයි නියම ගේමක්..
ඒත් සෑර් ඒ කැබිනට් එක ජනප්රිය උනොත්..?
එහෙම වෙන්නේ නැති ගේමකුත් සෙට් කරලා තියෙන්නේ බං.. උඹ කියහන් දවස් 100 න් රට හදනවැයි කියලා..
දවස් සීයෙන්..? දවස් සීයෙන් කොහොමද් සෑර්...., අපි අවුරුදු ගානක් හම්බ කරපුවා අරුන් හම්බ කොරන්නේ..?
උඹ පඬියා නොවි මං කියන එක කොරහන්කෝ..
හරි සෑර්.. හරි, හරි,...... එතකොට සෑර් පැරදිලා මැදමුලනට යනවා..
ආ.... ඔය තේරෙන්නේ ගොනාට වගේ.. එහෙම නිකං යන්නේ නෑ බං.. මම කුමන්ත්රණයක් කොරනවා..
එතකොට උඹට මාක්ස් එනවා..
ඉතින් සෑර් කොහොමද ආයෙත් ගේමට එන්නේ..
මම මචං උඹට පක්ෂේ සභාපති කමත් දෙනවා..
ඒක අරයා ඉල්ලයිද දන්නේ නෑ..
එයැයිට දෙන්න ඕන නෑ බං.. දෙනවා කියලා ගොනාට අන්දහන්.. පව් නේ බං.. කාගේ උනත් බන්ඩගේ දරුවෙක් නේ..
හරි පක්ෂේ සභාපති කම දීලා හිටන්..
එහෙම දීලා...., පක්ෂේ උන්ට කියලා උඹට ගේම අදිනවා..
උඹ කියනවා, මම උඹව මරන්න එනවය කියලා... මම කියනවා, උඹ මාව මරන්න එනවැයි කියලා.. උඹ උඹේ හරක් ටික දක්කහන්.. මම මගේ හරක් ටික දක්කන්නම්..
එතකොට සෑර්, බැසිල් සෑර්...
ඌව කොහොම හරි කපලා දාහන්.., ඇතුලට දැම්මත් කමක් නෑ.. උඹලට ඉතරක් නෙමෙයි බං...., මටත් හෙන වනයක් වෙලා තියෙන්නේ..., මැඩම්ට පෙන්නන්නත් බෑ.. බේබිලට පෙන්නන්නත් බෑ...
ඉතින් සර් බලේට එන්නේ...?
දවස් 100 ඇතුලේ, අවුරුදු ගානක් පරිප්පු කාපු උන්, ආපු ගමන් ගේම් දෙනවා.. අපි ඒවට අංචි අදිනවා.. උඹ උන්ට බැක් කරනවා..
එතකොට උඹයි අරුනුයි නෝන්ඩි වෙනවා.. මම දිගටම ගේම අදිනවා.. උඹ කොටියට රට දෙනවා කියනවා. හොරු රකිනවා කියනවා.. මේකද යහ පාලනේ කියනවා..
ඉතින් සෑර් දවස් 100 න් ඡන්දෙට යනවා හිටන්..
පිස්සුද යකෝ... දවස් 100න් බැරි නිසා, දෙසීයක් විතර නාන්න දෙනවා.. ඔබාමලා, එළිසබෙත්ලා, මෝඩිලා ඔක්කෝම පුක පෙන්නනවා.. චිනට කියනවා සතයක් දෙන්න එපා කියලා..
ඉතින් සෑර් ඉතින් ඉතින්..?
ඕන් ඊට පස්සේ අම්මගේ රෙද්ද ලිහනවා...
කාගේ අම්මගෙද සෑර්.. ?
අම්මගේ රෙද්ද නෙමෙයි බං.. පාර්ලිමේන්තුව...
විසුරුවලා හිටන්...?
බැසිල්ට නොමිනේසොන් නැතෙයිය කියනවා... ඒ වෙනුවට ඝෝඨට දෙනවා..
ඉතින් සෑර් මේ සැරේ ඝෝඨා අරින්න ගත්තොත්...?
එහෙම ආවොත් එයාට ජිනීවා නඩුවට යන්නෙයි කියලා, ඔබාට කියනවා ඇමරිකාවට ගන්නෙය කියලා..
මාර පොරක්නෙ සෑර්... ඇනේ සෑර් ඔය මොළේ අපිට තිබුනා නම්..
එක තිබුනේ නෑති එක හොඳයි.. එහෙනම් ඩඩ්ලියා ළෝකේ ළොකුම කෝටිපතියා වෙනවා... උඹ කියනවා මහින්ද නැතිව පක්ෂෙට දිනන්න බෑ... ඒ නිසා මහින්දට කැම්පේන් එක දෙනවා කියලා...
ඉතින් සෑර් මම නේ සභාපති..?
ඒකනේ ගොනෝ කිව්වේ අරකිට හෙම දෙන්න එපාය කියලා..
හරි හරි ඊට පස්සේ සෑර් අගමැති වෙනවා.. එහෙම වෙලා මට දෝෂාභියෝගේ ගේනවා.. මම ඒකෙන් පරදිනවා.. අනේ සෑර්...,, ඊට පස්සේ මම ගෙදර යන්න වෙනවනේ හිටන්.. මට වෙන්නේ වැලි රාජු වගේ වැලි අදින්නද එතකොට... නැත්නම් සම්පෙට යන්නද....?
පිස්සුද යකෝ...., ඊට පස්සේ මම උඹට ලිස්ට් එකෙන් අරගෙන අගමැති කරනවා..
අනේ සෑර් මට පුදුම ආසාවක් තිබ්බේ සෑර් රටේ අගමැති වෙන්න.. එහෙනම් ෂුවර් නේද සෑර්... සිරා නේ...
සිරා.... සිරා.... මගේ බුදු සිරෝ.... ෆුල් සිරා..... යකෝ මහින්ද කවදාවත් කරනවයි කියපු දෙයක් නොකර ඉඳලා තියෙනවද.. මම ජනපති.... උඹ අගමැති..
ඇනේ තැන්කිව් සෑර්...!!!
එහෙනම් සෑර් මම හෙටම අරුන් එක්ක සෙට් වෙනවා...