ජනපති මැදුරේ මස් මාලු තහනම් කරනු

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ජනාධිපතිතුමා තමයි අපේ රටේ බුද්ධ ධර්මයේ භාරකාරයා. මේ රටේ පලමුවැනි පුරවැසියා.අනේ එතුමාගේ නිල නිවසේ මස් මාලු කන්නේ නැත්නම් කොච්චර හොඳද?
මේ රටේ ඉන්න බෞද්ධ නායකයගේ නිවසේ මස් මාලු බුදින එක කොච්චර අවමානයක්ද?
රා මත් පැන් බොන එක කොච්චර නව නින්දාවක්ද?

Dear president
If you are a real Buddhist man, please ban meat, fish
dried fish, eggs & alcohol consumption in presidential palace(temple trees).
:angry::angry::angry:
 

Wal Bada

Well-known member
  • ජනපති මැදුරේ මස් මාලු තහනම් කරනු
    මේ රටේ තියෙන ඉහලම නිවාසය වන අරලිය ගහ මන්දිරය තුල මස්, මාලු, බිත්තර, කරවල ආදිය පිසීම අනුභවය තහනම් කල යුතුයි කියලා බෞද්ධයෙක් වශයෙන් මට හිතෙනවා.
    ඒ වගේම මත් පැන් ආදියද තහනම් කල යුතුයි.ඔය අයට මොනවද හිතෙන්නේ ඒ ගැන?
    එහෙම නම් මුළු රටේම එක සැරේ තහනම් කරමු. මොකද කියන්නේ?
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    එහෙම නම් මුළු රටේම එක සැරේ තහනම් කරමු. මොකද කියන්නේ?

    Good idea. but it is not practical as we have non Buddhist population.I feel it is bettter to abstain. leaders should give guidance & example to people.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    http://www.elakiri.com/forum/showthread.php?t=944414
    මෙන්න ගිහින් බලන්න මෙයා මෙතන මොනවද කියන්නෙ කියල....

    ඔව්වට තමයි වැදි බණ කියන්නෙ
    8.gif
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මම මස් මාලු කනවා කොහොමත් අඩුයි. මම දැන් හුඟක් වෙනස් වෙලා ඉන්නේ අර විඩීයෝ එක බලලා.
    මට මස් කෑවම බඩ අමාරු වෙනවා.මම මාලු කන්න ආස නෑ. මම කලින් අනිත් අය කන එකට විරුද්ධ නෑ.නමුත් දැන් මට හිතෙනවා ඔහෙලාත් නොකා හිටියනම් හොඳයි කියලා.





    xxxxxxxxxxxxxx
    AnimalAbuse.png
     

    wijendra

    Well-known member
  • Nov 2, 2007
    842
    297
    63
    41
    සංසාර චක්‍රයේ
    තමන්ගේ තියෙන මදාවි කමට අනික් මිනිස්සු සම්බන්ධ කරගන්න එපා. :frown::frown::frown: උඹ මස් කනවා මදිවට අනික් උන්ට කන්න අනුබලත් දීල තියෙනවා. (mas wiyapu ewaye photos hitan daala:shocked::shocked::shocked:) එහෙම කරලා ලොකු මිනිහා වගේ මෙතන ත්රෙඩ් එකක් දාලා දර්ශනවාදියා වෙන්න හදනවා. අරලිය ගහමන්දිරේ මස් කනවද නවත්තනවද කියන එකේ හරි වැරැද්ද කෙසේ වෙතත් මෙහෙම එකපාර කනපිට ගහපු එකෙන්ම උඹේ පපුවේ තියෙන කුහකකම පේනවා... දෙපිටකාට්ටු වැඩ කරන්න එපා බන්.:growl::growl::growl::growl:
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    නෑ මම වැදි බණ කියනවා නෙවෙයි මෙයා. මේ රටේ නායකයෝ මස් කන එක නැවත්තුවොත් අපි වගේ පොඩි අයටත් ඒකට ජවයක් ඒවී.ඒක හින්දා අපිට අරලිය ගහ මන්දිරයෙන් ආදර්ශයක් ඕනී. මම එච්චර මස් කන්නේ නෑ.මොකද මට මස් වර්ග ඇලජික්.
    මාලු නම් කන්න පුලුවන්.ඒත් මම මාලු නිතරම කන්න ආස නෑ.සතියකට පාරක් විතර තමයි කන්න පුලුවන්.
    අපි ජනපතිතුමාට කියමු මස්, මාලු, බිත්තර, කරවල, පිලිහිඩු කන එක නවත්තන්න කියලා.
    කාටවත් කිය කිය ඉන්න ඕනෙ නැහැ...
    තමන් නැවැත්තුවම හරි....
    සත්තු ඉන්නෙ මිනිස්සුන්ට මරාගෙන උයාගෙන කන්න නෙවෙයි කියලත් ඔය මාංශ භක්ෂක මිනිස්සු මතක තියා ගත්තොත් හොඳයි..
    .
     

    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    මම කියන්නෙත් ජනාධිපති මැදුරේ මේවා තහනම් කරනකොට ඒක ජනතාවට ආදර්ශයක් වෙනවා.මේ රටේ සාමන්‍ය මිනිස්සුන්ට බණ කියන හාමුදුරුවරු මේ රටේ නායකයන්ටත් ආයාචනා කරන්න ඕනී.
    අනේ මචංලා මස් කන්න එපා කියන අය ඇයි ජනාධිපතිතුමාටත් එපා කියන්නෙ නැත්තේ.
    මස් , මාලු ගනන් නිසා ආණ්ඩුව ප්‍රචාර ගෙනියනවා මිනිස්සුන්ට මස් මාලු කන්න එපා කියලා. නැත්නම් ආණ්ඩුවට අපවාද එන නිසා.
    එහෙම නෙවෙයි සදාචාරත්මකව අපි මේක නවත්තමු.
     

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,332
    768
    113
    සිරිලංකාවේ..
    ජනපති මැදුරේ මස් මාලු තහනම් කරනු
    මේ රටේ තියෙන ඉහලම නිවාසය වන අරලිය ගහ මන්දිරය තුල මස්, මාලු, බිත්තර, කරවල ආදිය පිසීම අනුභවය තහනම් කල යුතුයි කියලා බෞද්ධයෙක් වශයෙන් මට හිතෙනවා.
    ඒ වගේම මත් පැන් ආදියද තහනම් කල යුතුයි.ඔය අයට මොනවද හිතෙන්නේ ඒ ගැන?

    http://www.elakiri.com/forum/showthread.php?t=944414

    මොනාද බන් දිව දෙකේ කතා කියන්නේ...ලජ්ජා නැද්ද.........කලිසම ගලවල මුණ වහ ගනින්:angry::angry::angry:
     

    westminster

    Member
    Dec 4, 2010
    145
    41
    0
    ඩී.බී.විජේතුංග, කේ. දහනායක වැනි නායකයන් සමයේ අරලිය ගහ මන්දිරයේ මස්, මාලු, මත්පැන් පාවිච්චී කරේ නෑ.
    කේ. දහනායක අරලිය ගහ මංදිරයේ කෝකියන්ට උපදෙස් දුන්නේ තමාට වෑංජන 2කට වඩා නොපිසන ලෙසයි.
    නමුත් අද ඉන්න මිනිස්සු උන්මත්තකයෝ වගේ ජනතා සල්ලි නැති නාස්ති කරනවා.
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    ඩී.බී.විජේතුංග, කේ. දහනායක වැනි නායකයන් සමයේ අරලිය ගහ මන්දිරයේ මස්, මාලු, මත්පැන් පාවිච්චී කරේ නෑ.
    කේ. දහනායක අරලිය ගහ මංදිරයේ කෝකියන්ට උපදෙස් දුන්නේ තමාට වෑංජන 2කට වඩා නොපිසන ලෙසයි.
    නමුත් අද ඉන්න මිනිස්සු උන්මත්තකයෝ වගේ ජනතා සල්ලි නැති නාස්ති කරනවා.

    uba dawalta kewe :lol::lol:araliyagamandirenda