ජනපති රනිල් ගෑස් සිලින්ඩරය ලකුණුන් තරගබිමට.⚡

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,343
    24,571
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    image.png


    image.png
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ලකුණ අමතක වෙන එකක් නෑ :lol:

    VdCUmzu.jpeg

    EgB3tLR.jpeg

    0j4EIat.jpeg

    07ZyieM.jpeg

    YDZpLW5.jpeg

    M2cdVZ6.jpeg

    6QY46pg.jpeg

    H7qZt2v.jpeg

    අර්බුදයක් තිබ්බේ නැ වගේ අමතක මිනිස්සුන්ට දිනපතා අර්බුදය මතක් කිරිම නියමයි. අර්බුධය ඇතිකළ උන්ම ඒ ස්ටේජ් එකේ තියාගෙන මේවා කියවන්න වෙද්දි තවත් නියමයි..කවුද බං මේ අදහස් දුන්නේ.
    විපක්ෂයට ඕනා දේ ගානට දෙනවා.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    චන්දෙට දවස් 40 යි. ඒ පොඩි කාලය තුල හොදටම මාර්කට් කරන්න පුළුවන් සලකුණක් තමයි ඕක. ඕක ආයේ අමුතුවෙන් ආණ්ඩුවෙන් මාර්කට් කරන්න ඕනි නැහැ. විපක්ෂේ උන්ම කතා කරලා කරලා මිනිසුන්ට ඔලුවට දායි. මේ දැනුත් ඒකනේ වෙන්නේ.
     
    • Love
    Reactions: monson

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,658
    72,887
    113
    මාලඹේ
    @2osama @hirashgeff @monson @IndrajithGamage @tharakaf @Asmodeus @netudara @weer 11 @EVC

    මුන්ගෙයි ගෑස් සිලින්ඩරෙයි අතර ගැලපීමක් දන්නෙ කවුද?







    නෑ නෑ උබල හිතන එකම නෙවෙයි. මුන් හැම එකාගෙම පුපට ගෑස් සිලින්ඩරයක් උනත් බස්සන්න පුලුවන් තරමට හිරිකොතෙන් බෝර් කරගෙන තියෙන්නෙ 🙈
    වද සාෆි ට කියලා පුකේ ඇරගෙන ලංකාවේ ජොබ් එකක් නැතුව ඉන්න පකා නේ මේ රට හදන්න පෝස්ට් දාන්නේ🤣🤣
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    Gu salakunak ne yko.
    ගෑස් සිලින්ඩර කරේ තියාගෙන පොලිමේ ඉදපු එක නැට්ගි කරපු විරුවට මීට වඩ හොද එකක් තියනවද?
     

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    චන්දෙට දවස් 40 යි. ඒ පොඩි කාලය තුල හොදටම මාර්කට් කරන්න පුළුවන් සලකුණක් තමයි ඕක. ඕක ආයේ අමුතුවෙන් ආණ්ඩුවෙන් මාර්කට් කරන්න ඕනි නැහැ. විපක්ෂේ උන්ම කතා කරලා කරලා මිනිසුන්ට ඔලුවට දායි. මේ දැනුත් ඒකනේ වෙන්නේ.

    Oluwata danna uba hithanne meka algorithm 1kda? :lol: :lol:
    Ranilta denna idiye posh un set ekata redi adagena adukule gas 1ta gahala awakida LOL
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,652
    9,138
    113
    ගෑස් සිලින්ඩර කරේ තියාගෙන පොලිමේ ඉදපු එක නැට්ගි කරපු විරුවට මීට වඩ හොද එකක් තියනවද?
    eethanata rata genihin loan backside dapu ekane 🤭
     
    • Haha
    Reactions: Amew

    monson

    Well-known member
  • May 7, 2007
    25,809
    29,008
    113
    අර්බුදයක් තිබ්බේ නැ වගේ අමතක මිනිස්සුන්ට දිනපතා අර්බුදය මතක් කිරිම නියමයි. අර්බුධය ඇතිකළ උන්ම ඒ ස්ටේජ් එකේ තියාගෙන මේවා කියවන්න වෙද්දි තවත් නියමයි..කවුද බං මේ අදහස් දුන්නේ.
    විපක්ෂයට ඕනා දේ ගානට දෙනවා.
    රනිල් නෙමෙයි මේ ඉන්නේ අර්බුධය ඇති කරපු දේශපාලන අඳ බාලයෝ :lol:

    P6iZlHb.jpeg
     

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,530
    2,534
    113
    මාළඹේ
    මට මතකයි කල්දාපු ප්‍රාදේශීය සභා චන්දෙදි ස්වාදීන කණ්ඩායමක්(පොහොට්ටුවෙන් ඉල්ලන්න ලජ්ජා හිතුන සෙට් එකක් වෙන්න ඇති) ඔය ලකුණින් ඉල්ලුවා මාලබේ පැත්තේ.

    FB_IMG_1723710360480.jpg
     
    • Love
    Reactions: haunte

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,620
    8,872
    113
    අලියාගෙන් අවනම් තව චන්ද ටිකක් වැටෙන්න තිබ්බ..
     
    • Like
    Reactions: Clockwork