ජනපති විදායක බලතල

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    ජනපති විදායක බලතල

    ජනපති ගොබ්බ ආරක්ෂක ලේකම් අස්කරලා, හමුදාවට අවශ්‍ය විදාන ලබාදීල, හිජාබ් තහනම්, අන්තවාදී සමහර සංවිදාන තහනම් තව ගොඩක් දේවල් කරා. හදිසි නීතියත්, ත්‍රස්‌තවාදය වැළක්වීමේ පනතුත් උදව් උනා.

    මේ වගේ වෙලාවක තමයි රටක විදායක ජනපති කෙනෙක් ඉන්න එකේ වැදගත්කම තේරෙන්නේ. පාර්ලිමේන්තු ප්‍රජාතත්‍රවාදය හරහා පනත් සම්මත කරගෙන අගමැති රනිල් සර් හරහා කරනම් බබා හම්බවෙලත් ඉවරයි.

    ජනපතිට පොලිස්පති අස් කරන්න බැහැලු නේද?

    විදායක ජනපති ක්‍රමය අහෝසි කරත් යම් කිසි ක්‍රමවේදයක් තිබියයුතුයි මේ වගේ හදිසි අවස්ථාවක ක්‍රියාත්මක වෙන්න.
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    රටේ ජනතවගේ 10% වත් චන්ද දිනාගන්න බැරි පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය ඉස්සරහට දමල, රටේ අස්ථාවර බාවයක් ඇතිකරන්න, තමුන්ගේ දේශපාලන අබිලාශයන් දිනාගන්න මේක අහෝසි කරන්න හදනවා. එතකොට එගොල්ලොනට ඕන විදියට game ගහන්න පුළුවන්නේ. අපි මීට වඩා දුරදිග කල්පනා කලයුතුයි
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    ඒකනෙමෙයි ආයුබෝවන් ! අර අලුතින් දෙන්න හදන විසා ගැන මොකුත් දන්නවද ?
     
    • Like
    Reactions: BINGU_PUTHA

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,866
    1,005
    113
    Hamilton, NZ
    owa kiyala wadak na ban. lankwe kariyanta sathi dekai mathaka oni deyak :yes: dan fb block karala thibath giya sathiye minissu 300k thambi maruwa kiyla mathaka na. athl sagarayk fb eka. ithn koheda ban owa karanne
     
    • Like
    Reactions: BINGU_PUTHA

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    ජනපති ගොබ්බ ආරක්ෂක ලේකම් අස්කරලා, හමුදාවට අවශ්‍ය විදාන ලබාදීල, හිජාබ් තහනම්, අන්තවාදී සමහර සංවිදාන තහනම් තව ගොඩක් දේවල් කරා. හදිසි නීතියත්, ත්‍රස්‌තවාදය වැළක්වීමේ පනතුත් උදව් උනා.

    මේ වගේ වෙලාවක තමයි රටක විදායක ජනපති කෙනෙක් ඉන්න එකේ වැදගත්කම තේරෙන්නේ. පාර්ලිමේන්තු ප්‍රජාතත්‍රවාදය හරහා පනත් සම්මත කරගෙන අගමැති රනිල් සර් හරහා කරනම් බබා හම්බවෙලත් ඉවරයි.

    ජනපතිට පොලිස්පති අස් කරන්න බැහැලු නේද?

    විදායක ජනපති ක්‍රමය අහෝසි කරත් යම් කිසි ක්‍රමවේදයක් තිබියයුතුයි මේ වගේ හදිසි අවස්ථාවක ක්‍රියාත්මක වෙන්න.
    :yes::yes::yes:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638

    • Ranil curtailed most powers vested in President by 19th Amendment. So President cant remove IGP though.

      [*]Fortunately Ranil could not remove execute presidency. Unless today Government would be in the hands of Terrorit supposed politicians
     
    Last edited:
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    ඇත්ත...

    :yes::yes:
    විදායක ජනපති නැතිනම් බලන්න තිබ්බ වැඩේ

    ඒකනෙමෙයි ආයුබෝවන් ! අර අලුතින් දෙන්න හදන විසා ගැන මොකුත් දන්නවද ?

    ඇත්ත කතාව.. !

    aniwaa... ponilata ona widiyata super prime minister position ekak haduwanan ratama kapothi

    pattama kathawa brother

    ȜMA X;24434519 said:
    owa kiyala wadak na ban. lankwe kariyanta sathi dekai mathaka oni deyak :yes: dan fb block karala thibath giya sathiye minissu 300k thambi maruwa kiyla mathaka na. athl sagarayk fb eka. ithn koheda ban owa karanne

    rep+
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    thanks for rep+ ඒකනෙමෙයි ආයුබෝවන් ! අර අලුතින් දෙන්න හදන විසා ගැන මොකුත් දන්නවද ? rep+
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    ඔය පොලිස්පති අස් කරන්න බැරි අර ජෙප්පො ගෙනාපු මොකෙක්ද ඵක නිසාලු.
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    ගොටා තියා කවුරු ආවත් මේ බලතල නැතිනම් බඩුම තමයි

    Me sere Pohottuwa udinma dinanawa. UNP ekata Muslim chanda tikawath lebenne na. Un meda sere chande danna yana ekak na.

    Pohottuwa dinnama 'Jathika anduwak' gahala ministers posts gana wedi karan parliment eke 2/3 ganna puluwan. eeta passe oya neethi okkoma wenas karanna puluwan.
     
    Last edited: