ජනපති විදායක බලතල
ජනපති ගොබ්බ ආරක්ෂක ලේකම් අස්කරලා, හමුදාවට අවශ්‍ය විදාන ලබාදීල, හිජාබ් තහනම්, අන්තවාදී සමහර සංවිදාන තහනම් තව ගොඩක් දේවල් කරා. හදිසි නීතියත්, ත්‍රස්‌තවාදය වැළක්වීමේ පනතුත් උදව් උනා.
මේ වගේ වෙලාවක තමයි රටක විදායක ජනපති කෙනෙක් ඉන්න එකේ වැදගත්කම තේරෙන්නේ. පාර්ලිමේන්තු ප්‍රජාතත්‍රවාදය හරහා පනත් සම්මත කරගෙන අගමැති රනිල් සර් හරහා කරනම් බබා හම්බවෙලත් ඉවරයි.
ජනපතිට පොලිස්පති අස් කරන්න බැහැලු නේද?
විදායක ජනපති ක්‍රමය අහෝසි කරත් යම් කිසි ක්‍රමවේදයක් තිබියයුතුයි මේ වගේ හදිසි අවස්ථාවක ක්‍රියාත්මක වෙන්න.

Last edited: