ජනපති විහිළු

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    යුද්ධයේ අවසන් සති දෙක තුළදී සිදුවූ දේ පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිව්යෝක් නුවරදී අදහස් දැක්වීය​
    :lol::lol::lol:

    නිව්යෝක් නුවර වෙසෙන ශ්‍රීලාංකිකයන් හමුවෙදී ජනාධිපතිතුමා සදහන් කළේ යුද්ධයේ අවසාන සති දෙකේදී වැඩ බැලූ ආරක්ෂක ලේකම් තමා බවත් හිටපු ජනපති අගමැති ආරක්ෂක ලේකම් හෝ හමුදාපතිවත් ලංකාවේ නොසිටි බවය.
    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා..

    යුද්ධයේ අවසන් සති දෙක තුළ සියලු දේ පිළිබඳව කරුණු දන්නා කෙනා මමයි. අවසාන සති දෙකේදී මමයි වැඩ බලපු ආරක්ෂක ඇමති. හිටපු ජනපතිතුමා ලංකාවේ නෑ. හිටපු අගමැතිතුමා නෑ, හමුදාපතිවරයා නෑ, හිටපු ආරක්ෂක ලේකම්වරයා නෑ අවසාන සති දෙකේදී.

    මේ ගැට හුඟ දෙනෙකුට අමතකයි. ඒ අය රටින් ගියේ ඇයි කියලා හුඟදෙනෙක් දන්නේ නෑ. නමුත් මම දන්නවා ගියෙ ඇයි කියලා. අවසාන සති දෙකේදී ලැබුණ වාර්තාව තමයි අවසන් සටන එල්.ටී.ටී.. පසු බසින්නේ නෑ දකුණු ඉන්දියාවේ චෙන්නායි හරි කොහේ හරි කැලෑ පැත්තක ඉදලා කොළඹ සම්පූර්ණ විනාශ කරනවා උඩින් බෝම්බ දානවා කියලා තොරතුරු ලැබුණා රජයට.

    ඒ නිසා තමයි ඒ අය රටින් ගියේ. මේක තමයි ඇත්ත කතාව.අවසන් සති දෙකේදී මම හිටියේ කොළඹ නෙමෙයි. මම හිටියේත් තැන් තැන්වල. මොකද මම ඉන්න තැනත් දැගන්නවා. ඒක තමයි යුද්ධයේ අත්දැකීම” ඒ අත්දැකීම හොදට තිබෙන කෙනෙක් හැටියට මම හොඳට දන්නවා ආරක්ෂක හමුදා මොනතරම් කැපවීමක් කරද කියලා

    :lol::lol::lol:
    කොහොමද ඒක
    :lol::lol::lol:
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    මේකෙන් LTTE ඵක සෑහෙන්න powerful කියලා ලෝකෙට මතයක් යනවා.මේ බූරුවා කරොත් මේ වගේ ගොන් කථාවක් තමා.LTTE උන්ට කුරුම්බ අැට්ටි තිබිල අපිට කෆීර් /F7 තිබිලා බයේ හිටියා කියලා මුළු ලෝකෙම හිනා වෙයි දැන්.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මේකෙන් LTTE ඵක සෑහෙන්න powerful කියලා ලෝකෙට මතයක් යනවා.මේ බූරුවා කරොත් මේ වගේ ගොන් කථාවක් තමා.LTTE උන්ට කුරුම්බ අැට්ටි තිබිල අපිට කෆීර් /F7 තිබිලා බයේ හිටියා කියලා මුළු ලෝකෙම හිනා වෙයි දැන්.

    Amuthuwen yanna deyak na. Un avurudu 30 k allan hitiye power full nisa thamayi.

    Hebayi ethakota ehema power full ekak destroy karapu sl army eka ita vada power full nemeda
     
    උන් අවුරුදු 30ක් අල්ලන් හිටියේ උන් powerfull හින්දා නෙමේ යකෝ අපේ රටේ දේශපාලුවොන්ගේ කොන්ද පණ නැති කම නිසා..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උන් අවුරුදු 30ක් අල්ලන් හිටියේ උන් powerfull හින්දා නෙමේ යකෝ අපේ රටේ දේශපාලුවොන්ගේ කොන්ද පණ නැති කම නිසා..

    :yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේකෙන් LTTE ඵක සෑහෙන්න powerful කියලා ලෝකෙට මතයක් යනවා.මේ බූරුවා කරොත් මේ වගේ ගොන් කථාවක් තමා.LTTE උන්ට කුරුම්බ අැට්ටි තිබිල අපිට කෆීර් /F7 තිබිලා බයේ හිටියා කියලා මුළු ලෝකෙම හිනා වෙයි දැන්.

    ඉතින් උන් පවර්ෆුල් කියල හිතන එක හොදයිනෙ . එතකොට අපේ ආමි එක කොහොම පවෆුල් සෙට් එකකට්‍රද කුඩු වෙන්න දීල තියෙන්නෙ :love::love::love:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    හම්මට සිරි චතුරය වෙන්න ඇති කතාව හදල දෙන්න ඇත්තෙ :rofl::rofl::rofl:

    27.gif

    හික්... හික්... හික්... ඉල ඇදෙනව
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    උන් අවුරුදු 30ක් අල්ලන් හිටියේ උන් powerfull හින්දා නෙමේ යකෝ අපේ රටේ දේශපාලුවොන්ගේ කොන්ද පණ නැති කම නිසා..

    Eka ehema neme neda machan. Army eke thibuna avul nisa echchara kal yudde dinanna beri une. Kamal gunarathnage book eka kiyewwada? Eke thiyenawa army eke thibuna durwala kam gena. Sarath fonsekath eka kiyanawa.

    Lokuwata type karanna baa machan, phone eken log une
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,649
    113
    මේකෙන් LTTE ඵක සෑහෙන්න powerful කියලා ලෝකෙට මතයක් යනවා.මේ බූරුවා කරොත් මේ වගේ ගොන් කථාවක් තමා.LTTE උන්ට කුරුම්බ අැට්ටි තිබිල අපිට කෆීර් /F7 තිබිලා බයේ හිටියා කියලා මුළු ලෝකෙම හිනා වෙයි දැන්.

    පවර්ෆුල් කියලා තමයි යකෝ කියන ඕනේ. නැත්නම් 2.50 හිගන්නො ටිකකට අපේ හමුදාව ගැහුවා කියලනෙ ජාත්‍යන්තරේ හිතන්නෙ. උන්ට තිබ්බ කුරුම්බැට්ටි වලින් අපිට රිදෙන්නම ගැහුවා. එච්චරටම වැඩ්ඩො පිරිසක්. ඒ වගේ කොටින්ව අවතක්සේරු කරන එක අපිට පාඩුයි. උඩින් ඇවිල්ලා ගහන කතාව නම් දන්නෙ නෑ. හැබැයි අර කට්ටිය අන්තිම මොහොතෙ ලංකාවේ නම් හිටපු නැතිබව හැමෝම දන්න දෙයක්
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    උන් අවුරුදු 30ක් අල්ලන් හිටියේ උන් powerfull හින්දා නෙමේ යකෝ අපේ රටේ දේශපාලුවොන්ගේ කොන්ද පණ නැති කම නිසා..

    :yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,649
    113

    ඉතින් උන් පවර්ෆුල් කියල හිතන එක හොදයිනෙ . එතකොට අපේ ආමි එක කොහොම පවෆුල් සෙට් එකකට්‍රද කුඩු වෙන්න දීල තියෙන්නෙ :love::love::love:
    අනේ මන්දා බන් මුන් හිතන්නෙම ලොකු සීන් එකෙන්මයි. තමන්ට පාඩු උනත් කමක් නෑ හතුරට වඩා අපි පොරවල් බව කියන තමයි දගලන්නෙ. අවශ්‍ය වැඩේ කරගන්න එක ගැන නෙවේ ෆෝකස් කරන්නෙ. තමන්ගෙ මාන්නය සතුටු වෙන වචන කියලා සේරම අනාගන්න තමයි දන්නෙ
     
    Last edited:

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මේක ලියන්න ඇත්තේ ලැට් කටාගේ පුතා චතුර වෙන්න ඕනේ ෂුවර් එකටම
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    පවර්ෆුල් කියලා තමයි යකෝ කියන ඕනේ. නැත්නම් 2.50 හිගන්නො ටිකකට අපේ හමුදාව ගැහුවා කියලනෙ ජාත්‍යන්තරේ හිතන්නෙ. උන්ට තිබ්බ කුරුම්බැට්ටි වලින් අපිට රිදෙන්නම ගැහුවා. එච්චරටම වැඩ්ඩො පිරිසක්. ඒ වගේ කොටින්ව අවතක්සේරු කරන එක අපිට පාඩුයි. උඩින් ඇවිල්ලා ගහන කතාව නම් දන්නෙ නෑ. හැබැයි අර කට්ටිය අන්තිම මොහොතෙ ලංකාවේ නම් හිටපු නැතිබව හැමෝම දන්න දෙයක්

    අනේ මන්දා බන් මුන් හිතන්නෙම ලොකු සීන් එකෙන්මයි. තමන්ට පාඩු උනත් කමක් නෑ හතුරට වඩා අපි පොරවල් බව කියන තමයි දගලන්නෙ. අවශ්‍ය වැඩේ කරගන්න එක ගැන නෙවේ ෆෝකස් කරන්නෙ. තමන්ගෙ මාන්නය සතුටු වෙන වචන කියලා සේරම අනාගන්න තමයි දන්නෙ

    දැන් උඹ සියල්ල දත්ද.අපි උඹ කියන දේ විතරද පිළිගන්න ඕන?උඹ මරත් ඵක්ක තියෙන තරහ මෙතන පෙන්නන්න හදන්න ඵපා.මම කිව්වේ තිත්ත අැත්ත.උඹ කොච්චර වහන්න හැදුවත් අැත්ත ඵ්කයි..අපේ කොන්ද පණ නැති දේශපාලුවෝ නිසා තමා යුද්ධේ මේ තරම් කල් අැදුනේ..
     
    Last edited: