ජනපති හා UNP, TNA, JVP සාකච්චා සාර්ථකයි… එකගතාවයන්ට &#3473

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ජනපති හා UNP, TNA, JVP සාකච්චා සාර්ථකයි… එකගතාවයන්ට &#3473

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් අතර පැවති සාකච්චාව සාර්ථකව පැවැත්වී තිබේ.

    එම සාකච්චාව යම් එකගතාවයක් සහිතව අවසන් වී ඇත.

    මෙම හමුව සදහා එක්සත් ජාතික පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ නායකයන් සහභාගි විය.

    රට තුල ඇතිව තිබෙන දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් ගත හැකි ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙම සාකච්වාව පැවැත්වී තිබේ.

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,320
    5,431
    113
    Panadura
    113 දෙනාගේ දිව්රුම් පෙත්සම් ඉල්ලලා නේද. එතකොට මිනිහට අවුලක් නෑලු.
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    anduwata akamathi kiyalane 113 ona nattam ranil aith pm kerenna nemai 113. ranilta unp eke aya aith pm wenna denne na. thawath loku aulak ratata wenna yanne dan.
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    ඉතින් කවුද UNP එකෙන් PM කමට දාන්නෙ?..රනිල් ඕක දාල යන්නෙ නෑ

    eka tama kiyanne rata tawath kelawenawa kiyala. wishwase bange paradi anduwa eth aluth agamathita ranilwa dala 113 k ganna bari wenawa. tna ekai jvp ekai denne na ranilta. unp eke ayath dena ekak na ranilta
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතින් කවුද UNP එකෙන් PM කමට දාන්නෙ?..රනිල් ඕක දාල යන්නෙ නෑ
    ranil ta dala yanna deyak ne. danatama ain karalaa tyenne. 225 n ona kenekwa nam kaleki MY3 ta agamathi widiyata
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    The future:

    1. 113+ සයින් කලේ අලුත් ආණ්ඩු / මහින්දට එරෙහිව. එකෙන් කියන්නේ නෑ අගමැටි රනිල කියාල

    2. එහෙම උනොත් 113 කැමති පොරක්ව අගමැටි හැටියට යෝජනා කරන්ඩ වෙනව සජිත/කරු/අනුර/චම්පිකා/රටන/.....
    3. සජිත ඒම අවොත් සිරිසේන unp යෙ ගැලවුම්කාර වීරයා වෙනව ආයෙත්. ෆොටෝෂොප් ප්‍රොජෙක්ට් ෆයිල් ටික බයියෝ එක්ක මාරු කරගනිල්ල
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    :lol:
     
    othana mata prashnayak tiyanawa. anduwa wishwasa bange paradunoth aith mahindata lankawe agamathi
    wenna puluwanda??
     
    Run_away

    Member
    Nov 15, 2018
    230
    17
    0
    The future:

    1. 113+ සයින් කලේ අලුත් ආණ්ඩු / මහින්දට එරෙහිව. එකෙන් කියන්නේ නෑ අගමැටි රනිල කියාල

    2. එහෙම උනොත් 113 කැමති පොරක්ව අගමැටි හැටියට යෝජනා කරන්ඩ වෙනව සජිත/කරු/අනුර/චම්පිකා/රටන/.....
    3. සජිත ඒම අවොත් සිරිසේන unp යෙ ගැලවුම්කාර වීරයා වෙනව ආයෙත්. ෆොටෝෂොප් ප්‍රොජෙක්ට් ෆයිල් ටික බයියෝ එක්ක මාරු කරගනිල්ල

    සජිත් පොන්නයට කොහෙන්ද බං එච්චර කොන්දක්.රනිලට ගූ බයේ දගලනවා
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,645
    28,653
    113
    ‘මාව අතහැර මහින්දට විරුද්ධ වූවාට මට ප්‍රශ්නයක් නෑ නමුත් රනිල් අගමැති කරන්නත් බෑ’ - පක්ෂ නායකයන්ට ගමරාළ කියලා

    හොර පාරෙන් සුළුතර අගමැතියෙකු පත් කර පාර්ලිමේන්තුවේ බහුතරයට මුහුණ දී ගත නොහී පවතින අර්බුදය නිමා කර ගැනීම සඳහා කතානායකතුමා පක්ෂ නායකවරුන් ඇතුළු පිරිසක් අද රාත්‍රී ජනාධිපති ගමරාළ හමුවූ අතර එහිදී ඊයේ(14) ජවිපෙ ගෙනා විශ්වාස භංග යෝජනාවේ සඳහන් වන පරිදි ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම යන කාරණය අතහැර මහින්දගේ අගමැතිධූරයට පමණක් එරෙහි වන ලෙස වෙනස් කරන ලද විශ්වාසභංග යෝජනාවක් සම්මත කර ගැනීමට ජනාධිපති වරයා එකඟ වූ බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

    ගමරාළගේ මේ සඥාව නම් ‘මාව අතහැර මහින්දට විරුද්ධ වූවාට මට ප්‍රශ්නයක් නැත’ යන්න විය යුතුය. කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ අගමැති කරනවාටද ගමරාළ විරුද්ධ බවද පක්ෂ නායකයන්ට දන්වා තිබිණ.

    කෙසේ වෙතත් හෙට (16) දහවල් පාර්ලිමේන්තුව රැස්වූ විට මහින්ද රාජපක්ෂ අද පැවැත්වූ ප්‍රතිපත්ති දේසනාවට විශ්වාසය භංගවීමත් අලලා අලුත් විශ්වාස භංගයක් හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර හෙටම ඡන්ද විමසීමක් පවත්වා ජුන්ටා ආණ්ඩුව පරාජය කිරීමට බහුතර පක්ෂ නායකයෝ සූදානම් වෙති.

    අද මහින්ද රාජපක්ෂ කළ ප්‍රකාශයට විශ්වාසය නැතැයි කියා යෝජනාවක් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ගෙන ආ අතර ඊට නමින් ඡන්දය විමසීමට කතානායකතුමා සූදානම් වූ විට බහුතරයක් නැති ජුන්ටාව පාර්ලිමේන්තුව මැදට පැන යකා නටමින් සභාවාරය කඩා කප්පල් කෙළේය.

    14 දා ජවිපෙ ගෙන ආ විශ්වාස භංග යෝජනාවේ තිබූ “...අංක 20194/43, 20194/43 ඒ්, සහ 2094/44 දරණ අති විශේෂ ගැසට් නිවේදන සහ එහි සඳහන් නියෝගයන් සහ පත් කිරීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන බවත්…” යන කොටසට ගමරාළ ඊයේ කතානායකතුමාට යවන ලද ලිපියේ ද විරෝධය දක්වා තිබිණ. ඊට සැබෑ හේතුව නම් දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ තිබෙන නඩුවද පවරා ඇත්තේ ජනාධිපති ව්‍යවස්ථාව කඩ කර ඇති බව බැවින් පාර්ලිමේන්තුවෙන්ද ඊට සාක්ෂි සැපයෙන යෝජනාවක් සම්මත වෙනවාට ගමරාළ තුල ඇති බියයි.

    කෙසේ වෙතත් අද එක දේකට එකඟ වී හෙට ඊට හාත්පසින් වෙනත් දෙයක් කරන ජනාධිපති ගමරාළ අද රාත්‍රී මෙලෙස පක්ෂ නායකයන්ට වූ එකඟතාවයද හෙට වෙනස් කරනු නිසැකය. එබැවින් පක්ෂ නායකවරුන් මේ ජඩයාගේ උගුල් වල නොවැටී කටයුතු කිරීමට තීන්දු ගත යුතුය. අගමැති කව්දැයි තීරණය කරන්නේ විධායකය නොව ව්‍යවස්ථාදායකය බව මේ තකතීරුවා තේරුම් ගන්නේ නැතිනම් ඉල්ලා අස්විය යුත්තේ විධායකය දරණ ඔහු මිස අනෙකෙකු නොවේ. මෙවැනි දෙපත් නයෙකු ජනාධිපති පුටුවේ තියාගෙන ගෙන යා හැකි ආණ්ඩුවක් හෝ රාජ්‍යයක් නොමැති බවද පක්ෂ නායකවරු වටහා ගත යුතුය.

    අද රාත්‍රී ජනාධිපති වරයා ආරාධනා කර තිබූ පක්ෂ නායක හමුවට ජවිපෙ සහභාගී වූයේ නැත.

    - https://www.facebook.com/lankaenews/photos/a.219828384749001/2136242663107554/?type=3&theater

    DsDj06vVAAA6H2D.jpg:large

    - https://twitter.com/rangaba/status/1063100019731980288

    “President also assured us he will not suspend Parliament, he also accepted we have the majority, he said if they behave indecently tomorrow he will also agree with a voice vote” Rajitha Senaratne after meeting President 2/2

    20 replies 60 retweets 182 likes
    Reply 20 Retweet 60 Like 182 Direct message

    Azzam Ameen

    Verified account

    @AzzamAmeen
    2h2 hours ago
    More
    “President assured us he will not do anything against the constitution, he said he will agree with Parliament verdict, he had a problem with 1st resolution of NCM, so there will be another confidence vote tomorrow” UNP MP Rajitha Senaratne after President Sirisena’s meeting
     
    අනුර කුමාරයා තරහ වෙලාද?:(
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,712
    4,598
    113
    The future:

    1. 113+ සයින් කලේ අලුත් ආණ්ඩු / මහින්දට එරෙහිව. එකෙන් කියන්නේ නෑ අගමැටි රනිල කියාල

    2. එහෙම උනොත් 113 කැමති පොරක්ව අගමැටි හැටියට යෝජනා කරන්ඩ වෙනව සජිත/කරු/අනුර/චම්පිකා/රටන/.....
    3. සජිත ඒම අවොත් සිරිසේන unp යෙ ගැලවුම්කාර වීරයා වෙනව ආයෙත්. ෆොටෝෂොප් ප්‍රොජෙක්ට් ෆයිල් ටික බයියෝ එක්ක මාරු කරගනිල්ල

    Sira Rajitha PM karanath ida thiyenawa