ජනපති හා UNP, TNA, JVP සාකච්චා සාර්ථකයි… එකගතාවයන්ට එ
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා හා විපක්ෂයේ පක්ෂ නායකයන් අතර පැවති සාකච්චාව සාර්ථකව පැවැත්වී තිබේ.
එම සාකච්චාව යම් එකගතාවයක් සහිතව අවසන් වී ඇත.
මෙම හමුව සදහා එක්සත් ජාතික පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ නායකයන් සහභාගි විය.
රට තුල ඇතිව තිබෙන දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් ගත හැකි ක්රියාමාර්ග සම්බන්ධයෙන් මෙම සාකච්වාව පැවැත්වී තිබේ.