ජනප්‍රිය ගායිකාවක් ගුවන් තොටුපලේදී අත්අ&

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113

    ජනප්‍රිය ගායිකාවක් සහ රූපලාවන්‍ය ශිල්පිනියක් ගුවන් තොටුපලේදී අත්අඩංගුවට...!

    තම පවර් බෑන්ක් එක තුල රුපියල් එක් කෝටි තිස් හය ලක්ෂයක් වටිනා රත්‍රං කුට්ටි දෙකක් සඟවා ගෙන ශ්‍රී ලංකාවට පැමිණි ජනප්‍රිය සංගීත කණ්ඩායමක ගායිකාවක් සහ රූපලාවන්‍ය ශිල්පිනියක් අද (07) උදෑසන රේගු නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද ගායිකාව රාගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි අයෙකු වන අතර රූපලාවන්‍ය ශිල්පිනිය තංගල්ල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙකු බවයි වාර්තා වන්නේ.

    අත් අඩංගුවට ගත් රූපලාවන්‍ය ශිල්පිනිය සිය ගමන් මල්ලේ අදාල පවර් බෑන්ක් එක සඟවාගෙන පැමිණ තිබූ අතර ගායිකාව සිය කලිසම් සාක්කුවේ මෙය සඟවාගෙන පැමිණි බවයි වැඩිදුරටත් සඳහන් වුනේ.

    අද උදෑසන 9.00 ට පමණ මොවුන් දෙදෙනා ඩුබායි එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති අතර ගුවන් තොටුපලේ ‘‘හරිත මාවත" ඔස්සේ ඔවුන් දෙදෙනා ගුවන් තොටුපොළෙන් පිටවන අවස්ථාවේදී රේගු නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඔවුන් විසින් සඟවාගෙන පැමිණ රත්‍රං කුට්ටි දෙකෙහි මුළු බර කිලෝ ග්‍රෑම් 02 ක් වන බවයි රේගුව සඳහන් කලේ.

    නෙත් FM
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අද ලංකාවේ කලාව

    නිලියෝ === ගණිකාව

    නළුවෝ + ගායකයෝ ==== බේබද්දෝ / සුස්තිකාරයෝ

    දැන්

    ගායිකාවෝ === හොරු ?:(

    ටීවී චැනල් වලින් විසිවෙන තරු වල වැඩ තමයි ඉතින් :(
     
    • Like
    Reactions: Tanto

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මරුසිරා;23287771 said:
    අද ලංකාවේ කලාව

    නිලියෝ === ගණිකාව

    නළුවෝ + ගායකයෝ ==== බේබද්දෝ / සුස්තිකාරයෝ

    දැන්

    ගායිකාවෝ === හොරු ?:(

    ටීවී චැනල් වලින් විසිවෙන තරු වල වැඩ තමයි ඉතින් :(

    නළුවෝ + ගායකයෝ ==== බේබද්දෝ / සුස්තිකාරයෝ බඩු කාරයෝ සහ කොලු කාරයෝ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මරුසිරා;23287771 said:
    නළුවෝ + ගායකයෝ ==== බේබද්දෝ / සුස්තිකාරයෝ

    කුණු වෙන්න ගහලා,අක්මාවට කෙල වෙලා මැරෙන්න වැටුනම ප්‍රේක්ෂකයෝ මතක් වෙනවා ,දීපන්කෝ ආධාර
     
    • Like
    Reactions: Honda.putha

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මරුසිරා;23287771 said:
    අද ලංකාවේ කලාව

    නිලියෝ === ගණිකාව
    නළුවෝ + ගායකයෝ ==== බේබද්දෝ / සුස්තිකාරයෝ

    දැන්
    ගායිකාවෝ === හොරු ?:(

    ටීවී චැනල් වලින් විසිවෙන තරු වල වැඩ තමයි ඉතින් :(

    සිරා කතාව....ටීවී චැනල් වලින් විසි වෙන තරු...
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113

    කුණු වෙන්න ගහලා,අක්මාවට කෙල වෙලා මැරෙන්න වැටුනම ප්‍රේක්ෂකයෝ මතක් වෙනවා ,දීපන්කෝ ආධාර

    :(මෙහෙමත් බේබද්දෝ.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    කොහොමද බන් එහෙම අල්ලන්නෙ... උන් සැක හිතිලා චෙක් කරනවද නැත්නම් වෙන ක්‍රමයක්ද? පවර් බැන්ක් එක චෙක් කරන්ඩ තරම් .. :confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,822
    113
    කොහොමද බන් එහෙම අල්ලන්නෙ... උන් සැක හිතිලා චෙක් කරනවද නැත්නම් වෙන ක්‍රමයක්ද? පවර් බැන්ක් එක චෙක් කරන්ඩ තරම් .. :confused:

    Scan ekedi battery widihata nathuwa eka kuttiyata penuna nisa check karanna athi.
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland

    කුණු වෙන්න ගහලා,අක්මාවට කෙල වෙලා මැරෙන්න වැටුනම ප්‍රේක්ෂකයෝ මතක් වෙනවා ,දීපන්කෝ ආධාර

    අර ආනන්ද වෙඩිසින්හ හොස්පිටල් ඉද්දි මිනිහව රට අරන් යන්න පොඩි ගානක් තමයි මදි වෙලා තිබුනේ. අන්තිමට ගොඩක් මිනිස්සු මිනිහා කරලා තියෙන් උදව් මොනවද කියලා දැනගත්තෙත් නැති උනාම
     
    • Like
    Reactions: djnick

    Convertainers

    Active member
  • Dec 2, 2017
    210
    88
    28
    Nuwara Eliya
    කොහොමද බන් එහෙම අල්ලන්නෙ... උන් සැක හිතිලා චෙක් කරනවද නැත්නම් වෙන ක්‍රමයක්ද? පවර් බැන්ක් එක චෙක් කරන්ඩ තරම් .. :confused:

    Ehema thamaiii wedakarayo innawaneh
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අර ආනන්ද වෙඩිසින්හ හොස්පිටල් ඉද්දි මිනිහව රට අරන් යන්න පොඩි ගානක් තමයි මදි වෙලා තිබුනේ. අන්තිමට ගොඩක් මිනිස්සු මිනිහා කරලා තියෙන් උදව් මොනවද කියලා දැනගත්තෙත් නැති උනාම

    Sirama minihek
    aduran nathi unath udau karanwa bokkenma
    ohoma thama lankawe bn
    malingaya thama hari
     
    • Like
    Reactions: dgboy

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,581
    6,160
    113
    ජනප්‍රිය ගායිකාවක් ගුවන් තොටුපලේදී අත්අ&

    ජනප්‍රිය ගායිකාවක් සහ රූපලාවන්‍ය ශිල්පිනියක් ගුවන් තොටුපලේදී අත්අඩංගුවට...!

    තම පවර් බෑන්ක් එක තුල රුපියල් එක් කෝටි තිස් හය ලක්ෂයක් වටිනා රත්‍රං කුට්ටි දෙකක් සඟවා ගෙන ශ්‍රී ලංකාවට පැමිණි ජනප්‍රිය සංගීත කණ්ඩායමක ගායිකාවක් සහ රූපලාවන්‍ය ශිල්පිනියක් අද (07) උදෑසන රේගු නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද ගායිකාව රාගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි අයෙකු වන අතර රූපලාවන්‍ය ශිල්පිනිය තංගල්ල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙකු බවයි වාර්තා වන්නේ.

    අත් අඩංගුවට ගත් රූපලාවන්‍ය ශිල්පිනිය සිය ගමන් මල්ලේ අදාල පවර් බෑන්ක් එක සඟවාගෙන පැමිණ තිබූ අතර ගායිකාව සිය කලිසම් සාක්කුවේ මෙය සඟවාගෙන පැමිණි බවයි වැඩිදුරටත් සඳහන් වුනේ.

    අද උදෑසන 9.00 ට පමණ මොවුන් දෙදෙනා ඩුබායි එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති අතර ගුවන් තොටුපලේ ‘‘හරිත මාවත" ඔස්සේ ඔවුන් දෙදෙනා ගුවන් තොටුපොළෙන් පිටවන අවස්ථාවේදී රේගු නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඔවුන් විසින් සඟවාගෙන පැමිණ රත්‍රං කුට්ටි දෙකෙහි මුළු බර කිලෝ ග්‍රෑම් 02 ක් වන බවයි රේගුව සඳහන් කලේ.

    නෙත් FM
    Bump
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    කොහොමද බන් එහෙම අල්ලන්නෙ... උන් සැක හිතිලා චෙක් කරනවද නැත්නම් වෙන ක්‍රමයක්ද? පවර් බැන්ක් එක චෙක් කරන්ඩ තරම් .. :confused:
    මෝඩ හරක් බං, කොහොමත් ඕව ස්කෑන් වෙනවනෙ, ඔය රත්තරන් ටික jewellery හදල දාගෙන ආව නම් අවුලක් වෙන් නෑ මං හිතන්නෙ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113

    කුණු වෙන්න ගහලා,අක්මාවට කෙල වෙලා මැරෙන්න වැටුනම ප්‍රේක්ෂකයෝ මතක් වෙනවා ,දීපන්කෝ ආධාර
    ai ban minissu janapriya unta sir sir kiya kiya dekata namenne?