ජනප්‍රිය ගායිකාවක් ගුවන් තොටුපලේදී අත්අ&

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ai ban minissu janapriya unta sir sir kiya kiya dekata namenne?
    ඉන්දියාව බලපන්කෝ හැම එකාටම සර් කියන්නේ.

    යූටියුබ් කමෙන්ට් බලපන් උන්ගේ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කොහොමද බන් එහෙම අල්ලන්නෙ... උන් සැක හිතිලා චෙක් කරනවද නැත්නම් වෙන ක්‍රමයක්ද? පවර් බැන්ක් එක චෙක් කරන්ඩ තරම් .. :confused:
    බොඩි ලැන්ග්වේජ් අඳුරගන්න ගොඩක් කස්ටම් එකේ උන් ට්‍රේන් වෙලා ඉන්නෙ.
    අවුලක් තියෙන එකෙක් එතනින් යන විදිහයි එහෙම නැති එකෙක් යන විදිහයි කොහොමත් වෙනස්. පලපුරුදු එවුන් ඇතුලෙ කන්ටැක් තියෙන එවුන් බේරෙනවා. මේකිත් හිතන්න ඇති ගායිකාවක් නිසා ශේප් වෙයි කියලා.

    ඉන්දියාව බලපන්කෝ හැම එකාටම සර් කියන්නේ.
    ow ow okun pare inna ballatath Sir kiyalada manda kiyanne.

    meka ithin ehema nemene. minissu hithanawa oya famous ewun hena usas jeewiin kottasayak kiyala.

    mehe okunwa polim walinuth issarahata danawa.
    ------ Post added on Jul 19, 2023 at 8:34 AM
     
    • Haha
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බොඩි ලැන්ග්වේජ් අඳුරගන්න ගොඩක් කස්ටම් එකේ උන් ට්‍රේන් වෙලා ඉන්නෙ.
    අවුලක් තියෙන එකෙක් එතනින් යන විදිහයි එහෙම නැති එකෙක් යන විදිහයි කොහොමත් වෙනස්. පලපුරුදු එවුන් ඇතුලෙ කන්ටැක් තියෙන එවුන් බේරෙනවා. මේකිත් හිතන්න ඇති ගායිකාවක් නිසා ශේප් වෙයි කියලා.

    ow ow okun pare inna ballatath Sir kiyalada manda kiyanne.

    meka ithin ehema nemene. minissu hithanawa oya famous ewun hena usas jeewiin kottasayak kiyala.

    mehe okunwa polim walinuth issarahata danawa.
    ------ Post added on Jul 19, 2023 at 8:34 AM
    උසස් ජීවන තත්වය ලෝකෙට පෙන්නන්න ,පවත්වාගෙන යන්න හුගක් අම්මණ්ඩිලා සල්ලි හොයා ගන්නේ පරණම රස්සාව කරලා කියන්නේ
     
    • Like
    Reactions: Honda.putha

    Fail T

    Well-known member
  • Jun 18, 2023
    303
    522
    93
    Janapriya gaayika kiwwata anthimata dial eka eliyata eddi jeewitheta dakala nathi ekek weida danne na :rofl:
    බෑන්ඩ් එකක සින්දු කියන කෙල්ලෙක්. නම දාන්න විදිහක් නෑ මෙතන. :yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,589
    113
    කොහොමද බන් එහෙම අල්ලන්නෙ... උන් සැක හිතිලා චෙක් කරනවද නැත්නම් වෙන ක්‍රමයක්ද? පවර් බැන්ක් එක චෙක් කරන්ඩ තරම් .. :confused:
    ඕක මොකද්ද ආයිබෝං... යද්දි එද්දි ඇටදෙකත් ස්කෑන් කොරනවා..... සැක හිතුනොත් අල්ලනවා..

    ------ Post added on Jul 19, 2023 at 8:56 AM

    රත්තරං ගායිකාවක්.... කවුරු වෙන්න ඇත්ද ආයිබෝං....
    ------ Post added on Jul 19, 2023 at 8:56 AM