ජනමතවිචාරණයක් දියව්

monson

Well-known member
  • May 7, 2007
    25,567
    28,470
    113
    හොර අගමැති මහින්දට සහ හොර ඇමැති හැතිකරයට තනතුරු දැරීම තහනම්..! අභියාචනාධිකරණයෙන් නියෝග..!!

    මරා-සිරා ජුන්ටාව හඳපානේ කළ රාජ්‍ය ද්‍රෝහී කුමන්ත්‍රණය අනුව හොර අගමැති ලෙස පත් කළ මහින්ද රාජපක්ෂට සහ එහි ඇමැතිවරුන් යයි කියා ගත් හොර කැබිනට්ටුවට සහ එහි නියෝජ්‍ය, රාජ්‍ය ඇමැතිවරුන්ට තව දුරටත් සිය ධූර වල කටයුතු කිරීමට නීත්‍යාණුකූල අයිතියක් නැතැයි අතුරු තහනම් නියෝගයක් අද සවස අභියාචනාධිකරණය විසින් නිකුත් කළ බව යුක්තිප්‍රේම ජනතාව වෙත දැනුම් දෙනු ලැබේ.

    පාර්ලිමේන්තුවේ දී දෙවරකදීම විශ්වාස භංග යෝජනාවලින් පරාජය වී සිටින හොර අගමැති සහ හොර ආණ්ඩුවේ ඇමැතිවරු එම ධූර දරන්නේ බලහත්කාරයෙන් බැවින් ඔවුන්ගේ පත්වීම් බලරහිත කරමින් ක්වෝවොරන්ට් රිට් ආඥාවක් ඉල්ලා මන්ත්‍රීවරුන් 122 කගේ අත්සනින් ගොනු කරන ලද පෙත්සම අද දෙවන දිනයේ ද විභාගයට ගත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල විසින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළහ.

    ඉහත කී රිට් පෙත්සම අසා නිම වනතුරු මේ අතුරු තහනම ක්‍රියාත්මක වන අතර ලබන 12 වෙනිදා අධිකරණයේ පෙනී සිටිමින් තමන්ට මේ ධූර දැරීමට ඇති අයිතියක් තිබේ නම් ඔප්පු කරන ලෙස වග උත්තරකාර මහින්ද රාජපක්ෂ ඇතුළු ඇමැතිවරුන් යයි කියා ගත් අයට නොතීසි නිකුත් කරන ලෙසද අභියාචනාධිකරණය වැඩි දුරටත් නියෝග කෙළේය.

    මරා-සිරා ජුන්ටාව ඔක් 26 දා කළ කුමන්ත්‍රණය මීට ප්‍රථම ශ්‍රේෂ්ඨාධිකරණයේ දී වරක් පරාජය වී පාර්ලිමේන්තුව විසිරුවා හැරීම වළක්වන ලදී. ඉන් නොකියා කීවේ පාර්ලිමේන්තුවට ගොස් 113 පෙන්වන ලෙසයි. පසුව පාර්ලිමේන්තුව තුල තමන්ට 113 ක බහුතරයක් ඇතැයි පෙන්වීමට දිගින් දිගටම අහොහොසත් වූ ජුන්ටාව පාර්ලිමේන්තු කැන්ටිමට පමණක් සීමා වෙමින් බලහත්කාරයෙන් තනතුරු වල කටයුතු කළහ. ඉන්පසුව පාර්ලිමේන්තුව විසින් ඔවුන්ගේ වියදම් කපා හරින ලද නමුත් තනතුරු වල රැඳී සිටියේ මංකොල්ල කාරයින් පිරිසක් සේය. දැන් එකී බලහත්කාරී ක්‍රියාවද අධිකරණය විසින් අත්හිටුවා තිබේ.


    47384128_2161646187233868_6710072203049697280_n.jpg


    - https://www.facebook.com/lankaenews/photos/a.219828384749001/2161646183900535/?type=3&theater
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    7 wenida result enakm hitapn bn..............................


    :lol::lol::lol:


    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය අද (3) මධ්‍යම රාත්‍රීයේදී යළි කැඳවීමට හෝ එම නිවේදනය අහෝසි කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තාවේ.

    මෙම තීරණය ගැන සිකුරාදා ටීඑන්ඒ සමග සාකච්ඡාවේදී ජනපති ඉඟි කර තිබූ අතර එජා පෙරමුණ සමග අද (3) සවස පැවැත්වෙන සාකච්ඡාවේදීද හෙලි කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.


    gossiplankanews
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    :angry:තානාපතිවරු විනිසුරුවන්ට තර්ජනය කරලා

    උඹ බලං හිටියද තර්ජනය කරනවා. උඹේ ත්‍රෙඩ් එක ඇති උඹට අධිකරණයට අපහාස කරා කියලා කෙලවෙන්න. කඩේ යන්න එපා බං එකෙකුටවත්. ලැජ්ජ නැද්ද උඹට.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පාර්ලිමේන්තුවේ බහුතර චන්දයකින් මේ වෙලාවේ අගවිනිසුරාව අයින් කරන්න බැරි නිසා ඌ හිතුවක්කාරයෙක් වෙලා :angry::angry::angry:

    අගවිනිසුරු තුමා තමන් කඩේ යන පැත්තට වාසියට තීන්දු දුන්නාම විතරද හොඳ ?
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ගූ.එන්.පී කාරයෝ ඉවසන එකක්නම් නෑ ..රටම බටලන්දයක් කරයි :angry:

    බටලන්ද බං. බටලන්දය නෙමෙයි. :D :D
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    එකතමයි බන් .හිටන් පිස්සු කෙලිනවා.අන්තිමට මුලු රටේම එකාට එකා මිනිමරාගනිවි...:angry:
    අනේ උඹ වගේ ගොනෙක්..මෝඩ මූසලයෙක්..මහින්ද අගමැති කරන කොට හිටන් හොදායි..පිස්සු නෑ..දැන් කෑගහපන් පුක කැඩිච්ච කඩියා වගේ

    :lol::lol::lol:
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පෝරිසාදයා;23978661 said:
    අනේ උඹ වගේ ගොනෙක්..මෝඩ මූසලයෙක්..මහින්ද අගමැති කරන කොට හිටන් හොදායි..පිස්සු නෑ..දැන් කෑගහපන් පුක කැඩිච්ච කඩියා වගේ

    :lol::lol::lol:

    සිරාවට මචං. මේ වගේ තමන් කඩේ යන පැත්ත විතරක් මොන රෙද්ද කරත් හොඳයි කියලා හිතන එවුන් තමා රටට ලොකුම හෙනේ.
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    මේ ගොන් හිටන් මහින්දව කන්නයි යන්නේ ..හැකි ඉක්මනට පාර්ලිමේන්තුව කල්තබා ජනමතවිචාරනයකට පලයන් යකෝ ...:angry::angry::angry:පක්ෂග්‍රාහී අධිකරණයට හිස නොනැමිය යුතුයි .

    Paka thama pakshagrahi
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,345
    9,110
    113
    Around the world
    පාර්ලිමේන්තුවේ බහුතර චන්දයකින් මේ වෙලාවේ අගවිනිසුරාව අයින් කරන්න බැරි නිසා ඌ හිතුවක්කාරයෙක් වෙලා :angry::angry::angry:

    මේ දුන් තීන්දුවේ අගවිනිසුරු හිටියෙත් නැ. නිකන් පිස්සෙක් වගේ කැ ගහනවා

     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උඹ බලං හිටියද තර්ජනය කරනවා. උඹේ ත්‍රෙඩ් එක ඇති උඹට අධිකරණයට අපහාස කරා කියලා කෙලවෙන්න. කඩේ යන්න එපා බං එකෙකුටවත්. ලැජ්ජ නැද්ද උඹට.

    anna uba oka matak kara eka hodai man report karannam muge ip ehema hoyaganna puluwan weida :rolleyes::P
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    anna uba oka matak kara eka hodai man report karannam muge ip ehema hoyaganna puluwan weida :rolleyes::P

    SSL වත් නැති ලංකාවෙ ෆෝරම් එකක ලොග් වෙන එකෙක්ගෙ IP හොයාගන්න එක ISP ට නතිං. VPN දාල හරි TOR හරහා හරි ඇවිත් හිටියත් ඌ කවද හරි උගෙ ඇත්ත කනෙක්ෂන් එකෙන් ලොග්වෙලා හිටියනං Vbullettin එකේ තියනවා උගෙ මැෂින් එක ගැන විස්තර. මැච් කරලා හොයත හැකි. තව ක්‍රම තියනවා.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    SSL වත් නැති ලංකාවෙ ෆෝරම් එකක ලොග් වෙන එකෙක්ගෙ IP හොයාගන්න එක ISP ට නතිං. VPN දාල හරි TOR හරහා හරි ඇවිත් හිටියත් ඌ කවද හරි උගෙ ඇත්ත කනෙක්ෂන් එකෙන් ලොග්වෙලා හිටියනං Vbullettin එකේ තියනවා උගෙ මැෂින් එක ගැන විස්තර. මැච් කරලා හොයත හැකි. තව ක්‍රම තියනවා.

    ehenam wade set :rofl::rofl: u kapothiy :rofl::rofl::rofl:
     

    Similar threads