අගමැති අයින් කලා-ව්යවස්තා විරෝදියි, නාගත්තා
අලුත් අගමැතියෙක් පත් කලා- පිං අගමැතියා! ඓතිහාසික කෙටිම කලක් අගමැති- බුරුංඩි රටෙන් ශුභපැතුමක් ලැබුනා!
113 තියෙනවා කියලා කෑගැහැව්ව, ඒකත් නෑ , නාගත්තා ආපහු
පාර්ලිමේන්තුව විසුරුවා හැරියා- ව්යවස්තා විරෝදියි- ආයෙත් නාගත්තා
මැතිවරණයක් කැඳෙව්වා- ඒකත් ව්යවස්තා විරෝදියි- නඩු එක පිට එක වැටෙනවා
තව මොන ජනමත විචාරණද? ගොරක බයියොන්ට එක දෙයක් හරියට කොරගන්න පුලුවන් වුනාද? ගොන් මැට්ටෝ!
![]()





