ජනමතවිචාරනයක් නැත්තේ ඇයි ?

monson

Well-known member
  • May 7, 2007
    25,598
    28,538
    113
    අගමැති අයින් කලා-ව්‍යවස්තා විරෝදියි, නාගත්තා
    අලුත් අගමැතියෙක් පත් කලා- පිං අගමැතියා! ඓතිහාසික කෙටිම කලක් අගමැති- බුරුංඩි රටෙන් ශුභපැතුමක් ලැබුනා!
    113 තියෙනවා කියලා කෑගැහැව්ව, ඒකත් නෑ , නාගත්තා ආපහු
    පාර්ලිමේන්තුව විසුරුවා හැරියා- ව්‍යවස්තා විරෝදියි- ආයෙත් නාගත්තා
    මැතිවරණයක් කැඳෙව්වා- ඒකත් ව්‍යවස්තා විරෝදියි- නඩු එක පිට එක වැටෙනවා
    තව මොන ජනමත විචාරණද? ගොරක බයියොන්ට එක දෙයක් හරියට කොරගන්න පුලුවන් වුනාද? ගොන් මැට්ටෝ!
    :lol::lol::lol:

    :lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඉල්ලා අස් උනොත් ඇරෙන්ඩ ඕක වෙන දෙයක් නෙවෙයි බන්
    UNP එකට 150ක් හදාගන්ඩ බැ අනික ජනදිපතිට පුළුවන් පාර්ලිමේන්තුව කල් දාන්ඩ.
    ඊට පස්සේ ජනමත විමසුමකට යන්ඩ පුළුවන් චන්දෙ තියනවද නැද්ද කියලා

    නඩු තීන්දුව බලලා තමා බන් ජනමතවිචාරනයකට යන්නේ
    මට තියන අවුල ඇයි ඔකේ තීරණේ දෙන්ඩ ඔච්චර කල් ගත්තේ කියලා
    අනික අගවිනිසුරු පත් කරේ ජනාදිපති නේ දැන් මාස තුනක් විතරනේ

    අගවිනිසුරු විදිහට ජනාධිපතිගේ හෙන්චයියෙක් නෙමේ පත් කලේ.ජේෂ්ටත්වය මතයි පත් කලේ..එයා unp ද දන්නෙත් නෑ .නඩු තීන්දුව බලලා ජනමතවිචාරණයකට යනවනම් ඇයි අද පාර්ලිමෙන්තුව රෑස් වෙන්න ඉඩ දුන්නේ? මේක ආන්ඩුවට ගොඩක් අවදානම් දෙයක් ..
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අගමැති අයින් කලා-ව්‍යවස්තා විරෝදියි, නාගත්තා
    අලුත් අගමැතියෙක් පත් කලා- පිං අගමැතියා! ඓතිහාසික කෙටිම කලක් අගමැති- බුරුංඩි රටෙන් ශුභපැතුමක් ලැබුනා!
    113 තියෙනවා කියලා කෑගැහැව්ව, ඒකත් නෑ , නාගත්තා ආපහු
    පාර්ලිමේන්තුව විසුරුවා හැරියා- ව්‍යවස්තා විරෝදියි- ආයෙත් නාගත්තා
    මැතිවරණයක් කැඳෙව්වා- ඒකත් ව්‍යවස්තා විරෝදියි- නඩු එක පිට එක වැටෙනවා
    තව මොන ජනමත විචාරණද? ගොරක බයියොන්ට එක දෙයක් හරියට කොරගන්න පුලුවන් වුනාද? ගොන් මැට්ටෝ!
    :lol::lol::lol:

    මෙය එක්සත් ජාතික පක්ෂය විසින් මුදල් ගෙවා ප්‍රචාරය කල දැන්වීමක් බව සලකන්න ...:D
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සජිත් අගමැති කොරන්න හදනවාවත්ද ?:shocked:

    මහින්දට දෙපාරක් ඇරිය, රනිල්ට තාම එක පාරයිනෙ ඇරියෙ.. සජිත් අගමැති කරල රනිල්ට දෙවෙනි පාරටත් අරින්න හිතනව ඇති හිටං ලොක්ක.. :lol:
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,848
    1,263
    113
    Mars
    My3 ta doshabiyogayak genawa, 150+ votes.
    Ranil to be president and Sajith to be PM.

    Unverified news thama, but internal source can mostly be true.. :dull::baffled:

    Doshabiyogaya 2/3n sammatha wennone machan.

    President
    Unconstitutionally or Mentally Deprived

    wada karala tiyenawanan 2/3n sammatha karala puluwan ain karanna
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    අගවිනිසුරු විදිහට ජනාධිපතිගේ හෙන්චයියෙක් නෙමේ පත් කලේ.ජේෂ්ටත්වය මතයි පත් කලේ..එයා unp ද දන්නෙත් නෑ .නඩු තීන්දුව බලලා ජනමතවිචාරණයකට යනවනම් ඇයි අද පාර්ලිමෙන්තුව රෑස් වෙන්න ඉඩ දුන්නේ? මේක ආන්ඩුවට ගොඩක් අවදානම් දෙයක් ..
    කලින් දාලා තිබ්බ දවසනේ බන් කල් දැම්ම නම් නඩු තීන්දුවට එක බලපානවා ඒ හින්දා තමා කල් දාන්ඩ නැත්තේ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,598
    28,538
    113
    ජනමත විචාරණයකට ගියොත් අපි ඉවරයි - බැසිල්

    මේ මොහොතේ ජනමත විචාරණයක් පැවැත්වීමට ගියහොත් තමන්ට එය ඉතාම අවාසි සහගත වනු ඇතැයි බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ.

    ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (13) ලබාදුන් අතුරු තහනම් නියෝගයෙන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂයේ මූලස්ථානයේදී රැස්වී ඇත.

    එහිදී ඔවුන් අවසන් තුරුම්පුව වශයෙන් ජනාධිපතිවරයා ලවා නැවත වතාවක් පාර්ලිමේන්තුව වාර අවසාන කර ජනමත විචාරණයක් සඳහා යාමට යෝජනා කර ඇති අතර එම ජනමත විචාරණයෙන් පාර්ලිමේන්තු මැතිවරණයක් අවශ්‍යද, නැද්ද යන්න විමසිය යුතු බව ප්‍රකාශ කර තිබේ.

    එහෙත් මෙම යෝජනාව බැසිල් රාජපක්ෂ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා විසින් එක හඬින් ම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

    බැසිල් රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කර ඇත්තේ මේ වන විට සුළු ජන ඡන්ද තමන්ට කොහෙත්ම නොලැබෙන තැනට කටයුතු යෙදී ඇති නිසා තමන් සිටින්නේ ඉතාම අවාසි සහගත තත්වයක බවත් ජනමත විචාරණයකට ගියහොත් තමන්ට ඉතා දරුණු ඵල විපාකවලට මුහුණදීමට සිදුවනු ඇති බවත්ය.

    එසේම ඉතා තීක්ෂණ දේශපාලන විඥානයක් සහිත පුද්ගලයකු වන බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කර ඇත්තේ මේ මොහොතේ කලබල නොවී ඉවසීමෙන් කටයුතු කළ යුතු බවයි.

    මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂය එකාවන්ව එක්වී අර්බුදයට මුහුණ දුන්න ද ඔවුන්ගේ පක්ෂය තුළ ඇති නායකත්ව අර්බුදය තවමත් යටින් ඇවිළෙන බවත් ඇමතිධුර බෙදාගැනීම වැනි කටයුතුවලදී මෙය ඉස්මතු වී තවත් මාස දෙකක් පමණ වන විට ඔවුන්ගේ අභ්‍යන්තර අර්බුදය උග්‍ර වනු ඇති බවත් බැසිල් රාජපක්ෂ මහතා විසින් පෙන්වාදී ඇත.

    එහෙයින් ඒ මොහොතේ ක්‍රියාත්මක වී ඉන් දේශපාලන වාසියක් ලබා ගැනීමට තමන්ට හැකි වනු ඇති බවත් මේ මොහොතේ කලබල නොවී ඉවසීමෙන් බලා සිටිය යුතු බවත් ඒ මහතා තරයේ ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

    - https://lankanewsweb.net/sinhala/පුවත්/127-general-news/35055-ජනමත-විචාරණයකට-ගියොත්-අපි-ඉවරයි-බැසිල්
     
    FakE
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113
    ජනමත විචාරණයකට ගියොත් අපි ඉවරයි - බැසිල්

    එසේම ඉතා තීක්ෂණ දේශපාලන විඥානයක් සහිත පුද්ගලයකු වන බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කර ඇත්තේ මේ මොහොතේ කලබල නොවී ඉවසීමෙන් කටයුතු කළ යුතු බවයි.

    Theekshana my ass..lol :lol:
    He is the main reason MR lost the 2015 election.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මහින්දට දෙපාරක් ඇරිය, රනිල්ට තාම එක පාරයිනෙ ඇරියෙ.. සජිත් අගමැති කරල රනිල්ට දෙවෙනි පාරටත් අරින්න හිතනව ඇති හිටං ලොක්ක.. :lol:

    මොකාට ඇරියත් අන්තිමට අපිට තමා ගෙවන්න වෙන්නේ.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    :D:D