ජනමතවිචාරනයක් නැත්තේ ඇයි ?

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ජනමතවිචාරනයක් නැත්තේ ඇයි ?

    ජනමතවිචාරනයක් නැත්තේ ඇයි ? ඊයේ ගැසට් එකකින් අද පාර්ලිමේන්තුව කල් නොදැම්මේ ඇයි? මයිත්‍රි - මහින්ද වලියක්වත්ද කියලත් හිතෙනවා.:oo:මයිත්‍රි පිස්සු කෙලිනවයි කියලා වෙලාවකට හිතෙන්නේ මට විතරද ?:oo::baffled:
     
    Last edited:

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    My3 ta doshabiyogayak genawa, 150+ votes.
    Ranil to be president and Sajith to be PM.

    Unverified news thama, but internal source can mostly be true.. :dull::baffled:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    My3 ta doshabiyogayak genawa, 150+ votes.
    Ranil to be president and Sajith to be PM.

    Unverified news thama, but internal source can mostly be true.. :dull::baffled:

    ජනාධිපති තෝරන්නේ ඡන්දයෙන් නේ. පාර්ලිමේන්තු වට පුළුවන් ද ජනාධිපතිව අයින් කරන්න?
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    My3 ta doshabiyogayak genawa, 150+ votes.
    Ranil to be president and Sajith to be PM.

    Unverified news thama, but internal source can mostly be true.. :dull::baffled:

    but my3 ට පාර්ලිමෙන්තුව කල් දාන්න පුලුවන්.ප්‍රේමදාසට ට දොශාබියෝග ආපු වෙලාවේ මාස 3ක් කල් දැම්මා.:oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙහෙම වෙච්ච එක බොහොම හොදයි, ඔහොම යන්ඩ දුන්නම ඉවරයි, ගූ ඇන් පී සහ ජෙප්පො එක්ක TNA එකතුවෙලා ඕන ලබ්බක් කර ගන්ඩ දුන්නම ඉවරයි.. :yes::yes: දැන් කැමති අඩවුවක් අල්ලගෙන කස්තිරමක් පාර්ලිමේන්තුවට වෙලා නටාගෙන උන්නාවෙ, හැමදාම ඕක ඇතුලට වෙලා ඉන්ඩද බැනෙ..චන්දෙකට එලියට බහින්ඩම වෙනව..එදාට බලාගමු.. :cool::cool::cool::cool:
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    මෙහෙම වෙච්ච එක බොහොම හොදයි, ඔහොම යන්ඩ දුන්නම ඉවරයි, ගූ ඇන් පී සහ ජෙප්පො එක්ක TNA එකතුවෙලා ඕන ලබ්බක් කර ගන්ඩ දුන්නම ඉවරයි.. :yes::yes: දැන් කැමති අඩවුවක් අල්ලගෙන කස්තිරමක් පාර්ලිමේන්තුවට වෙලා නටාගෙන උන්නාවෙ, හැමදාම ඕක ඇතුලට වෙලා ඉන්ඩද බැනෙ..චන්දෙකට එලියට බහින්ඩම වෙනව..එදාට බලාගමු.. :cool::cool::cool::cool:

    :yes::yes::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මෙහෙම වෙච්ච එක බොහොම හොදයි, ඔහොම යන්ඩ දුන්නම ඉවරයි, ගූ ඇන් පී සහ ජෙප්පො එක්ක TNA එකතුවෙලා ඕන ලබ්බක් කර ගන්ඩ දුන්නම ඉවරයි.. :yes::yes: දැන් කැමති අඩවුවක් අල්ලගෙන කස්තිරමක් පාර්ලිමේන්තුවට වෙලා නටාගෙන උන්නාවෙ, හැමදාම ඕක ඇතුලට වෙලා ඉන්ඩද බැනෙ..චන්දෙකට එලියට බහින්ඩම වෙනව..එදාට බලාගමු.. :cool::cool::cool::cool:

    ඒ වුනාට බන් දැන් මොනා වෙයිද ?රනිලට ආයී දෙයිද දන්නෙත් නෑ අගමැතිකම ..මයිත්‍රි මහ අමුතු චරිතයක්..ජේ.ආර් තව හොදයි .. :eek::eek::eek:
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    My3 ta doshabiyogayak genawa, 150+ votes.
    Ranil to be president and Sajith to be PM.

    Unverified news thama, but internal source can mostly be true.. :dull::baffled:
    ඉල්ලා අස් උනොත් ඇරෙන්ඩ ඕක වෙන දෙයක් නෙවෙයි බන්
    UNP එකට 150ක් හදාගන්ඩ බැ අනික ජනදිපතිට පුළුවන් පාර්ලිමේන්තුව කල් දාන්ඩ.
    ඊට පස්සේ ජනමත විමසුමකට යන්ඩ පුළුවන් චන්දෙ තියනවද නැද්ද කියලා

    ජනමතවිචාරනයක් නැත්තේ ඇයි ? ඊයේ ගැසට් එකකින් අද පාර්ලිමේන්තුව කල් නොදැම්මේ ඇයි? මයිත්‍රි - මහින්ද වලියක්වත්ද කියලත් හිතෙනවා.:oo:මයිත්‍රි පිස්සු කෙලිනවයි කියලා වෙලාවකට හිතෙන්නේ මට විතරද ?:oo::baffled:
    නඩු තීන්දුව බලලා තමා බන් ජනමතවිචාරනයකට යන්නේ
    මට තියන අවුල ඇයි ඔකේ තීරණේ දෙන්ඩ ඔච්චර කල් ගත්තේ කියලා
    අනික අගවිනිසුරු පත් කරේ ජනාදිපති නේ දැන් මාස තුනක් විතරනේ
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    sira impeach karanam iwarai uno karayo uta kematit ne pohottu karayo kematit ne eth u president
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අගමැති අයින් කලා-ව්‍යවස්තා විරෝදියි, නාගත්තා
    අලුත් අගමැතියෙක් පත් කලා- පිං අගමැතියා! ඓතිහාසික කෙටිම කලක් අගමැති- බුරුංඩි රටෙන් ශුභපැතුමක් ලැබුනා!
    113 තියෙනවා කියලා කෑගැහැව්ව, ඒකත් නෑ , නාගත්තා ආපහු
    පාර්ලිමේන්තුව විසුරුවා හැරියා- ව්‍යවස්තා විරෝදියි- ආයෙත් නාගත්තා
    මැතිවරණයක් කැඳෙව්වා- ඒකත් ව්‍යවස්තා විරෝදියි- නඩු එක පිට එක වැටෙනවා
    තව මොන ජනමත විචාරණද? ගොරක බයියොන්ට එක දෙයක් හරියට කොරගන්න පුලුවන් වුනාද? ගොන් මැට්ටෝ!
    :lol::lol::lol:
     
    • Like
    Reactions: monson

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    My3 ta doshabiyogayak genawa, 150+ votes.
    Ranil to be president and Sajith to be PM.

    Unverified news thama, but internal source can mostly be true.. :dull::baffled:

    එහෙම ලේසියෙන් ජනාධිපති කෙනෙක්ව එලවන්න බැ බන්.. :nerd:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මෙහෙම වෙච්ච එක බොහොම හොදයි, ඔහොම යන්ඩ දුන්නම ඉවරයි, ගූ ඇන් පී සහ ජෙප්පො එක්ක TNA එකතුවෙලා ඕන ලබ්බක් කර ගන්ඩ දුන්නම ඉවරයි.. :yes::yes: දැන් කැමති අඩවුවක් අල්ලගෙන කස්තිරමක් පාර්ලිමේන්තුවට වෙලා නටාගෙන උන්නාවෙ, හැමදාම ඕක ඇතුලට වෙලා ඉන්ඩද බැනෙ..චන්දෙකට එලියට බහින්ඩම වෙනව..එදාට බලාගමු.. :cool::cool::cool::cool:
    ඉතින් ඕක කලින්ම කලානම් ඉවරයිනෙ. මහින්ද ගියපාර වගේ මේ පාරත් හොරාට කලින් කෙහෙල් කැන පන්නන්න ගිහින් හත් පොලේ ගූ ගාගත්තා
    බලයෙන් අන්ද වුනහම ඔහොම වෙනවා.

    කරන කලට පව් මීරිය මී සේ විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    ජනමතවිචාරනයක් නැත්තේ ඇයි ? ඊයේ ගැසට් එකකින් අද පාර්ලිමේන්තුව කල් නොදැම්මේ ඇයි? මයිත්‍රි - මහින්ද වලියක්වත්ද කියලත් හිතෙනවා.:oo:මයිත්‍රි පිස්සු කෙලිනවයි කියලා වෙලාවකට හිතෙන්නේ මට විතරද ?:oo::baffled:

    My3 parliament kal damanam ilaga nadu wareta eka hoda tharkatak wenawa FR petition wenuwen idiri path wela inna lawyers lata
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඉතින් ඕක කලින්ම කලානම් ඉවරයිනෙ. මහින්ද ගියපාර වගේ මේ පාරත් හොරාට කලින් කෙහෙල් කැන පන්නන්න ගිහින් හත් පොලේ ගූ ගාගත්තා
    බලයෙන් අන්ද වුනහම ඔහොම වෙනවා.

    කරන කලට පව් මීරිය මී සේ විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ.

    අනේද කියන්නේ බන්. මුන්ගේ මේ දවස් වල වයර් මාරු වෙලා මහින්ද ඇතුළුව :lol: