ජනමත විචාරණය: ලංකාවේ "සේපාලිකා" වැනි BL novel තහනම් කල යුතුද

ලංකාවේ "සේපාලිකා" වැනි කොලු කාරකම් ප්‍රවර්ධනය කරන BL novel තහනම් කල යුතුද

  • ආණ්ඩුව මැදිහත් වී තහනම් කල යුතුයි

  • ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කොට ඕනෑ කෙනෙක්ට ඕනම පොතක් බෙදා හැරීමට ඉඩ දිය යුතුයි

  • මමත් දාර ලොල්ලෙක් නිසා රජයෙන් මෙවැනි පොත් තවත් දිරිමත් කල යුතුයි


Results are only viewable after voting.

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,581
    3,193
    113
    ඇයි බං මේවට කෙල්ලෝ මෙච්චර කැමති.. ඉස්සර කෙල්ලෝ නම් gay කීවත් ඊයා කියන type හිටියේ.. කොහොහ්‍මද මේ වෙනස උනේ?

    හෙන generation gap එකක්

    Up
    ------ Post added on Oct 6, 2025 at 12:10 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ඉස්සර කෙල්ලෝ නම් gay කීවත් ඊයා කියන type හිටියේ.. කොහොහ්‍මද මේ වෙනස උනේ?

    ඉස්සර කොල්ලෝ නම් lesbian කීවත් ඊයා කියන type හිටියේ.. කොහොහ්‍මද මේ වෙනස උනේ? :lol:
     
    • Haha
    Reactions: ttj

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    johnny storm GIF
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඇයි බං මේවට කෙල්ලෝ මෙච්චර කැමති.. ඉස්සර කෙල්ලෝ නම් gay කීවත් ඊයා කියන type හිටියේ.. කොහොහ්‍මද මේ වෙනස උනේ?

    හෙන generation gap එකක්

    Up
    ------ Post added on Oct 6, 2025 at 12:10 PM
    නෑ නේද බන්
    ඉස්සරත් තිබ්බා
    හැබැයි ප්‍රසිද්දියේ නෑ

    දැන් තාක්ෂණෙත් එක්ක සියල්ල එලිපිට
     
    • Like
    Reactions: ttj

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,503
    13,178
    113
    🌎
    "මමත් දාර ලොල්ලෙක් නිසා රජයෙන් මෙවැනි පොත් තවත් දිරිමත් කල යුතුයි"
     
    • Haha
    Reactions: dimuthmike

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,042
    14,427
    113
    වැලිවේරිය
    අදමයි ඇහුවේ :lol:
    එහෙනම් මඩොල් දූවත් තහනම් කරන්න ඕනේ මඩොල් දූවෙත් යටිපෙල ගේ සීන් එකක් යන්නේ:baffled:
     
    • Wow
    Reactions: shenat

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,581
    3,193
    113
    අදමයි ඇහුවේ :lol:
    එහෙනම් මඩොල් දූවත් තහනම් කරන්න ඕනේ මඩොල් දූවෙත් යටිපෙල ගේ සීන් එකක් යන්නේ:baffled:
    මඩොල් දූව මගේ නෙමෙයි සේපාලිකා සීන් එක නම් හෙන දරැණුයි

    කෙල්ලෝ මරා ගන් නැති එකපවිතරයි පොත ගන්න 🥺
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    ඇයි බං මේවට කෙල්ලෝ මෙච්චර කැමති.. ඉස්සර කෙල්ලෝ නම් gay කීවත් ඊයා කියන type හිටියේ.. කොහොහ්‍මද මේ වෙනස උනේ?

    හෙන generation gap එකක්

    Up
    ------ Post added on Oct 6, 2025 at 12:10 PM
    කැමති ඉතින් බන් ශිෂ්ණ ගැනයි සික්ස් පැක් ගැනයි සිහින් උස දේහධාරී ශරීර ගැනයි ශිෂ්ණය ඇතුල් කරන එක ගැනයි පොත පුරා තියෙන හින්ද
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,953
    4,912
    113
    NPP awata passe Tv dammath, Radio dammath, books gattath, film hall giyath Lolloi Lesee Lai hama ekema

    NPP kiyanne end of SL generation.Male Female Terminators neda😅
     
    • Haha
    Reactions: dimuthmike

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,949
    4,360
    113
    අදමයි ඇහුවේ :lol:
    එහෙනම් මඩොල් දූවත් තහනම් කරන්න ඕනේ මඩොල් දූවෙත් යටිපෙල ගේ සීන් එකක් යන්නේ:baffled:
    ado ehemada? arun denna dupathe idagena jingi jigaa eka danna ati neda?
     
    • Haha
    Reactions: Naughty_kiththa

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    ado ehemada? arun denna dupathe idagena jingi jigaa eka danna ati neda?
    එහෙම එකක් නෑ. යාළුවො සෙට් එකක් දුපතක survive වෙන කතාවක් තියෙන්නේ. ලොල්ලොන්ට ලොලු කම සාධාරණීකරණය කරන්න ඕන උනාම උන් පොල් සම්බෝලයක් උනත් gay කියල කියනවා
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,162
    1,666
    113
    තොපිට ලෙස්බියන් වැල බලන්න හොඳයි. :P

    - පොත කියෙවේ නෑ. කියවන්නෙත් නෑ.