ඉස්සර කෙල්ලෝ නම් gay කීවත් ඊයා කියන type හිටියේ.. කොහොහ්මද මේ වෙනස උනේ?

නෑ නේද බන්ඇයි බං මේවට කෙල්ලෝ මෙච්චර කැමති.. ඉස්සර කෙල්ලෝ නම් gay කීවත් ඊයා කියන type හිටියේ.. කොහොහ්මද මේ වෙනස උනේ?
හෙන generation gap එකක්
Up
------ Post added on Oct 6, 2025 at 12:10 PM
මඩොල් දූව මගේ නෙමෙයි සේපාලිකා සීන් එක නම් හෙන දරැණුයිඅදමයි ඇහුවේ
එහෙනම් මඩොල් දූවත් තහනම් කරන්න ඕනේ මඩොල් දූවෙත් යටිපෙල ගේ සීන් එකක් යන්නේ![]()
කැමති ඉතින් බන් ශිෂ්ණ ගැනයි සික්ස් පැක් ගැනයි සිහින් උස දේහධාරී ශරීර ගැනයි ශිෂ්ණය ඇතුල් කරන එක ගැනයි පොත පුරා තියෙන හින්දඇයි බං මේවට කෙල්ලෝ මෙච්චර කැමති.. ඉස්සර කෙල්ලෝ නම් gay කීවත් ඊයා කියන type හිටියේ.. කොහොහ්මද මේ වෙනස උනේ?
හෙන generation gap එකක්
Up
------ Post added on Oct 6, 2025 at 12:10 PM
ado ehemada? arun denna dupathe idagena jingi jigaa eka danna ati neda?අදමයි ඇහුවේ
එහෙනම් මඩොල් දූවත් තහනම් කරන්න ඕනේ මඩොල් දූවෙත් යටිපෙල ගේ සීන් එකක් යන්නේ![]()
එහෙම එකක් නෑ. යාළුවො සෙට් එකක් දුපතක survive වෙන කතාවක් තියෙන්නේ. ලොල්ලොන්ට ලොලු කම සාධාරණීකරණය කරන්න ඕන උනාම උන් පොල් සම්බෝලයක් උනත් gay කියල කියනවාado ehemada? arun denna dupathe idagena jingi jigaa eka danna ati neda?