ජනශක්ති හිඟන්ෙනා

SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රෝදේ ගැලවිලා කිව්වේ වෙන් වෙලා කියල නෙමේ. රෝදේ rack එකෙන් ගැලවිලා කියන එක. ඔය දල තියෙන වාහනේ බෝක්කුව උද තියෙන එකේම බලන්න. මෙහෙමයි.. මහතයා කියනවනම් ඕක උනේ මහතාගේ පුතා යාළුවොත් එක්ක වාහනේ ඉගිලෙන්න ගිහින් නෙමේ කියල රක්ෂණ සමාගමෙන් සාධාරණයක් ඉටු නොවෙනවා කියල හිතෙනවා නම් කතා කරලත් මොකුත් කරගන්න බැරි නම් අදාල ක්‍රියාමාර්ග ගන්න. "Justice will be served"
    මේක බලන අනික් යාලුවොන්ට කියන්න තියෙන්නේ ප්‍රශ්නේ එක පැත්තක් ගන්න එපා. කෙනෙක් කියපු පලියට පිලිගන්නත් එපා. මට පුලුවන්නම් ම්ම් මේක ගැන තව දේවල් බෙදා ගන්නවා. නමුත් ප්‍රසිද්දියේ කියන්න පුළුවන් විස්තර වල සීමාවක් තියෙනව්. වාහන හප්පගෙන තියෙන ය ටිකක් හිතල බලන්න වාහනේ ඔහොම damage වෙන්න අවම වේගය කීයක් විතර තියෙන්න ඌනි කියල.
    වේගෙන් ඇවිත් හැප්පුනත් හිමින් ඇවිත් හැප්පුනත් අව්ලක් නා.. අව්ල් තියෙන්නේ මහත්තයා ඇත්ත විස්තරේ නොකියන එක. නැතුව කවදාවත් බොරු දල claim කැන්සල් කරන්න හදන්නේ නා. එහෙම කලොත් පැවැත්මක් නා. claim දෙන තරමට තම business හොඳ. හැබැයි එහෙම කියල කොන්දේසි වලට පිට ගියපු ඒවා දෙන්න බැනේ..
    claim එකක් නෙමේ ඌනි තරම් ගන්න පුළුවන්. ඔය ප්‍රශ්නයක් නැතුව දෙකක් දීලම තියෙන්නේ.
    අනික මේක අලුත් account එකක් උනේ මම එළකිරි එකට අලුත් නිසා. නිල කොටු රතු උනේ මොකද නම් දන්නේ නා..:P

    මොන මගුලක්ද මේ? තොට වැඩක් තියෙනවද යකෝ කොහොමද හැප්පුනේ කියල. හිමින් ගියත් හයියෙන් ගියත් තොට මොකෝ. ෆුල් ඔප්ශන් නම් සල්ලි ගෙවපිය.

    අනික ලයිසන් නැති එකෙක් එලෙව්වනම් වැරදියි තමයි. හැබැයි එක පොලිසිය බලාගන්න ඕනේ. ඉන්සුවරන්ස් කාරයෝ පොලිසියේ වැඩ කරන්න යන්න ඕනේ නෑනේ.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ඔබතුම බොරු ගාලක පැටලිලා.. මම මේ කතාවේ තියෙන තව බොරුවක් පෙන්නන්ම්. පලවෙනි ලිපියේ ඔබතුම කියන්නේ මේක උනේ 17\08 කියල. මේකේ කියනවා රුහුණු කුමරියෙන් නෝනා ගන්න ගියාලු. හැබැයි මහත්තයෝ 17 කියන්නේ සෙනසුරාදා දවසක්. සෙනසුරාදට රුහුණු කුමාරි වැඩ කරන්නේ නා.
    ඔබතුමාට මේකට බොරු දෙකක් කියන්න පුළුවන්.
    1. දිනය වැරදුනා... හැබැයි එක අහු වෙනවා ලියකියවිලි වලින්. :P
    2.train එකේ නම වැරදුන... එක කියන්නත් බා 6.45ta මාතරට එන වෙන train එකක් නා...:p
    සමාවෙන්න ප්‍රසිද්ධියේ මෙහෙම අපහසුත්වයට පත්කිරීමට සිදුවීම ගැන.

    තොගේ ගොන් වැඩ වලින් අපහසුතාවයට පත් උනේ තොගේ කොම්පැනිය. එකෙන් සමාව ඉල්ලපිය. :D:D:D:D:D
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    උඔ බය නැතිව ලෝයර් කෙනෙක් අල්ලල Letter of Demand එකක් යවපන්... උන්ට ඕක ඔප්පු කරන්න අමාරුයි...

    මුලින් ආබිට්‍රේෂන් කොර්ට් දායි හැබැයි ටිකක් වද වෙන්න වෙනව මචන් !!

    ubala nadu kuwata wadak na....meyala ina godak contact ekak , e nesa baya na.....

    mage yluwek use karana high luxury vehicle ...kawadawath full insurance na
     
    thunderlion

    Member
    Dec 22, 2013
    4
    1
    0

    1.කොච්ච්චි කතාව වැරදීමක්. සමාවෙන්න.ඌකට ජාතිය අමතන්න ඌනි නා...එක වැරදීමක්.
    2 මම කොම්පැනි නියෝජනය කරන්නේ නා.එහෙනම් janashakthi කියල දානවනේ profile එක. කොම්පැනි කරන දෙයක් කරවී. මට අදාල නා. මම බෙදාගත්තේ මම දන්නා දේ.
    3.කෙනෙක් මොකක් හරි දැම්මම එක කියවල එක පාරට අවගයෙන් උත්තර නොදී චුට්ටක් හිතන්න. රත්තරන් සහෝදරයා ලස්සනට විශ්ලේෂණය කරලා තියෙන්නේ.චුට්ටක් බලන්න පොටෝ වල තියෙන වාහනේ සහ කියන කතාව ගෙන.එක තැන පිකප් වෙලා ඔහොම වෙනවද කියල. වාහන හප්පගෙන තියෙන අය ඇතිනේ මෙතන.චුට්ටක් හිතල බලන්න.නැත්නම් ඉතින් ඉර පෙන්නලා හද කිව්වත් පිළිගන්න ඌනි නේ.සිද්ධියක් විශ්ලේෂණ කරද්දී දෙපැත්තේම සපත්තු දගෙන විශලේෂණය කරන්න.මේ බොරුවට ගහමරගන්නේ නැතුව හරවත්ව ආචාර සම්පන්නව කතා කරන්න.චෝදනාව කරන කෙනා, රත්තරන් වගේ.
    4.ඔක්කොම දේවල් නීතිකව ප්‍රශනයක් නැත්නම් ගෙදර තාප්පේ වාහනේ හප්පගත්තත් ක්ලෙම් දෙන්න ඌන ඔය කියන විදියට මෙතන එහෙම කිසි ප්‍රශනයක් නැනේ.ගන්න තියෙන ක්‍රියාමාර්ග ගන්න.සධරණේ ඉටුවේවි.
     
    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215

    ඔයා කම්පැණිය නිෙයා්ජනය කරනවද නැද්ද කියන ඒක නම් ප්‍රශ්නයක්, ෙකාච්චර කිව්වත් මම ඔයත් ඒක්ක ෙමච්චර ෙවලා ෙගාඩාක් ෙහාින් කතා කළා, ඔයාෙග කම්පැණිය ඒක්කත් මම ගණුෙදනු කෙළ් ඒෙහමයි,,,

    ෙම් අැක්සිඩන්ට් ඒක වුෙණ් ෙගාඩක් පටු පාරක, ඒ් වෙග්ම ෙගාඩක් වළ ෙගාඩැලි තිෙයනවා, ෙම් වෙග් කාර් ඒකකට ස්පීඩ් නම් යන්න බෑ, මට ඒ් පාරට ළඟදි දවසක යන්න බැරි වුණා මම ඒ් පැත්තට ගිය ගමන්ම ඔයාළට ෙෆාෙටා් ඒකක් ගහලා ෙම්ෙක ෙපා්ස්ට් කරන්නම්, ඉතිං ෙම් පාෙර තවත් වාහනයක් මූණට හම්බවුණා, ඒ් අතර 1st Gear ඒෙක් 5kmph වෙග් ෙව්ෙගකින් අාපු මෙග් කාර් ඒක අයින් කළා විතරයි ටිකක් දිග ගල් පුවරුවක වැදුනා,,, ඉතිං ඒ්ත් ඒක්කම ක්ෂණිකව මම බය වුණා(ඒෙහම වුෙණ් අැයි කියල මටවත් හිතාගන්න බෑ) ඒ් බය නිසාම මට අැක්සෙල්ටර් ඒක ෙගාඩක් පෑගුණා, ඒ් ගෙල් හැප්පුණු වාහෙන් ඊට අඩි 2ක් ෙහා් 3ක් ඉස්සරහින් තිබ්බ ෙබා්ක්කුෙව් ඒෙහම්මම හැප්පුණා, තත්පර ගානක ෙපාඩි සිද්ධියක්, 1st Gear ඒෙක් තිබ්බ නිසාත් වාහෙන්ට ෙපාඩ්ඩක්වත් Break ෙයදුෙව නැති නිසාත්, Break ඒක ෙවනුවට අැක්සෙල්ටර් ඒක පාවිච්චි කරපු නිසාත්, ටිකක් ස්පීඩ්(හැබැයි ෙගාඩක් Powerful, 1st Gear ඒෙක් පවර් ඒක ගැන ෙමතැන ඉන්න කට්ටියට කියන්න ඔ්ෙන නෑෙන් ඉතිං), ස්පීඩ් කිව්වට වැඩිම වුෙණාත් 15-20kmph වෙග් අැති 1st Gear ඒෙක් RPM ඒක 7000ට විතර ෙර්ස් ෙවනෙකාට, ඒෙහම ෙවලා ටිකක් උස ෙබා්ක්කුවක වාහෙන් වැදුනම ෙමෙහම අනතුරක් ෙවන ඒක සාධාරණයි ෙන්ද??? ඔයාලම හිතල බලන්න...

    ෙම් වාහෙන් ෙබා්ක්කුෙව් වැදුණ පාරට ඉස්සර ෙමන්න ෙම් කෑලි ටිකට අනතුරු ෙවලා තිබ්බා(දළ වශෙයන් මතක විදියට)-

    *Radiator
    *AC Condenser
    * Left Headlight
    *Left & Right Fog Light
    * Buffer
    * Gearbox Housing(Company was estimated to change full gearbox but we changed only gearbox housing)
    * Main Suspension Bar

    චැසියටනම් මුකුත් ෙවලා තිබ්ෙබ නෑ,,, ෙමන්න ෙම් කෑලි ටික තමයි මතක විදියට දාන්න ෙවලා තිබ්ෙබ, ඉතිං ෙම් වෙග් ස්පීඩ් ඒකකින් ගිහිල්ලා ඉස්සරහ පැත්ත ෙබා්ක්කුවක වැදුනම ෙමෙහම අනතුරක් සිද්ධෙවනඒක සාධාරණයි ෙන්ද? ඔයාලම හිතල බලන්න, අනිත් ඒක ෙම් වාහෙන් 60-70ට අාෙව නැති නිසා තමයි මට කිසිම අනතුරක් වුෙණ් නැත්ෙත... ඒයා බෑග් මුකුත් අාෙව නැතුව....

    @රත්තරන්
     
    kirihodi

    Junior member
  • May 15, 2007
    447
    5
    18
    machn oya den ikkmanatama ombusmnt gawata gihilla complain 1k danna ita passe eka tikak kal yanawa wede wenna eka yana gaman ma case 1k file karanna nattam oyata legal action ganna beri wei mokada owa karanna dawas ganaka time frame 1k tiyenawa eka pennoth oya ekakinwath wedak neh oyata claim 1 ganna beri wenawa, habai mona unath company 1k claim 1k reject karanne reason 1k athiwa, eyala gawa oyata licene nati kenek driva kara kiyala proof monawa hari athi, thawa 1k kiyannm weradiyata hithanna epa 60yrs ekkenkta drivng hariyata beh kiyana ekath podi dout 1k tiyena seen 1k thawa 1k oya mata kiwwa oyage cal kare agent kiyala atthmata kata karala tiyenne insurege wife anith eka oyata meta kalin claim 3k gewala tiyenawa rs 40000k , any way oya yanna ombusmnt gawata wediya kal arinna epa machan
     
    m_randika

    Member
    Dec 30, 2007
    6
    0
    0
    ජනශක්ති නම් ගන්න එපා

    මමත් ගොඩක් කල් ඉඳන් එලකිරි සයිට් එක බලනවා.. එත් පෝස්ට් දාන්නේ නෑ. ඔයාගේ ප්‍රශ්නේ දැක්කම මේකත් කිව්ව නම් හොඳයි කියල හිතුනා.
    මගේ බයික් එකක් හැප්පුනා එක පාරක් කන්ඩෙම් වෙන්නම. ජනශක්ති තමා දාලා තිබ්බේ.. කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නෑ. මගේ incident එක clean & clear. කිසි අවුලක් නෑ. එතකොට මම ආයතනයක පුහුණු වන්නෙක් වශයෙන් හිටියේ. බැන්කු ලෝන් එකකින් තමයි බයික් එක අරන් තිබ්බේ. ඕකුන්ට මට ගෙවන්න මාස 11ක් ගියා. මාස 11ක් මම බයික් එකක් නැතුව බස් එකේ යන ගමන් බයික් එකට ලෝන් එක ගෙව්වා.ඕකුන්ගෙ හෙඩ් ඔෆිස් එකට මම විස් පාරකට වඩා ගිහින් ඇති. ඒක ඉන්න ස්ටාෆ් එක කටට එන ඕන එකක් කියල ශේප් වෙනව.. වැඩේ කරගත්තේ දන්න හැම එකෙක්ටම කියලා.

    ජීවිතේට ජනශක්ති නම් ගන්න එපා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔයා කම්පැණිය නිෙයා්ජනය කරනවද නැද්ද කියන ඒක නම් ප්‍රශ්නයක්, ෙකාච්චර කිව්වත් මම ඔයත් ඒක්ක ෙමච්චර ෙවලා ෙගාඩාක් ෙහාින් කතා කළා, ඔයාෙග කම්පැණිය ඒක්කත් මම ගණුෙදනු කෙළ් ඒෙහමයි,,,

    ෙම් අැක්සිඩන්ට් ඒක වුෙණ් ෙගාඩක් පටු පාරක, ඒ් වෙග්ම ෙගාඩක් වළ ෙගාඩැලි තිෙයනවා, ෙම් වෙග් කාර් ඒකකට ස්පීඩ් නම් යන්න බෑ, මට ඒ් පාරට ළඟදි දවසක යන්න බැරි වුණා මම ඒ් පැත්තට ගිය ගමන්ම ඔයාළට ෙෆාෙටා් ඒකක් ගහලා ෙම්ෙක ෙපා්ස්ට් කරන්නම්, ඉතිං ෙම් පාෙර තවත් වාහනයක් මූණට හම්බවුණා, ඒ් අතර 1st Gear ඒෙක් 5kmph වෙග් ෙව්ෙගකින් අාපු මෙග් කාර් ඒක අයින් කළා විතරයි ටිකක් දිග ගල් පුවරුවක වැදුනා,,, ඉතිං ඒ්ත් ඒක්කම ක්ෂණිකව මම බය වුණා(ඒෙහම වුෙණ් අැයි කියල මටවත් හිතාගන්න බෑ) ඒ් බය නිසාම මට අැක්සෙල්ටර් ඒක ෙගාඩක් පෑගුණා, ඒ් ගෙල් හැප්පුණු වාහෙන් ඊට අඩි 2ක් ෙහා් 3ක් ඉස්සරහින් තිබ්බ ෙබා්ක්කුෙව් ඒෙහම්මම හැප්පුණා, තත්පර ගානක ෙපාඩි සිද්ධියක්, 1st Gear ඒෙක් තිබ්බ නිසාත් වාහෙන්ට ෙපාඩ්ඩක්වත් Break ෙයදුෙව නැති නිසාත්, Break ඒක ෙවනුවට අැක්සෙල්ටර් ඒක පාවිච්චි කරපු නිසාත්, ටිකක් ස්පීඩ්(හැබැයි ෙගාඩක් Powerful, 1st Gear ඒෙක් පවර් ඒක ගැන ෙමතැන ඉන්න කට්ටියට කියන්න ඔ්ෙන නෑෙන් ඉතිං), ස්පීඩ් කිව්වට වැඩිම වුෙණාත් 15-20kmph වෙග් අැති 1st Gear ඒෙක් RPM ඒක 7000ට විතර ෙර්ස් ෙවනෙකාට, ඒෙහම ෙවලා ටිකක් උස ෙබා්ක්කුවක වාහෙන් වැදුනම ෙමෙහම අනතුරක් ෙවන ඒක සාධාරණයි ෙන්ද??? ඔයාලම හිතල බලන්න...

    ෙම් වාහෙන් ෙබා්ක්කුෙව් වැදුණ පාරට ඉස්සර ෙමන්න ෙම් කෑලි ටිකට අනතුරු ෙවලා තිබ්බා(දළ වශෙයන් මතක විදියට)-

    *Radiator
    *AC Condenser
    * Left Headlight
    *Left & Right Fog Light
    * Buffer
    * Gearbox Housing(Company was estimated to change full gearbox but we changed only gearbox housing)
    * Main Suspension Bar

    චැසියටනම් මුකුත් ෙවලා තිබ්ෙබ නෑ,,, ෙමන්න ෙම් කෑලි ටික තමයි මතක විදියට දාන්න ෙවලා තිබ්ෙබ, ඉතිං ෙම් වෙග් ස්පීඩ් ඒකකින් ගිහිල්ලා ඉස්සරහ පැත්ත ෙබා්ක්කුවක වැදුනම ෙමෙහම අනතුරක් සිද්ධෙවනඒක සාධාරණයි ෙන්ද? ඔයාලම හිතල බලන්න, අනිත් ඒක ෙම් වාහෙන් 60-70ට අාෙව නැති නිසා තමයි මට කිසිම අනතුරක් වුෙණ් නැත්ෙත... ඒයා බෑග් මුකුත් අාෙව නැතුව....

    @රත්තරන්

    *Radiator
    *AC Condenser
    * Left Headlight
    *Left & Right Fog Light
    * Buffer
    * Gearbox Housing(Company was estimated to change full gearbox but we changed only gearbox housing)
    * Main Suspension Bar

    අඩෝ යුනිමෝ හිගන්නෝ මේ කෑලි ටිකට ලක්ශ 11ක් ඉල්ලුවද? හෙනම ගහපිය:angry::angry::angry::angry::angry:

    ඔය ඩක්කුව විකුනලා ජපන් එකක් ගනින්

    ඔය කාර් එක ටොයොටා 110 එකක් හරි නිසාන් FB15 එකක් උනානම් ඔය කෑලි ටිකට උපරිම 120000 යයි. උපරිම ලක්ශ දෙකෙන් පේන්ට් එකත් ගහල ඉවර කලෑකි.

    ඇක්සිඩන්ට් එක ගැන මගේ කමෙන්ට් ඩිලීට් කලා. එහෙම කලේ ජනශක්ති සක්කිලින්ට කඩේ යන්න ඕනේ නැති නිසා. මම දන්නවා ඕකුන් ගැන. ඒ නිසා මම ඇක්සිඩන්ට් එක ගැන හරි හෝ වැරදි ආයේ කතාකරන්නේ නෑ. :dull::dull::dull:
    පොලිස් රිපොර්ට් එකයි උන් දුන්න කොලෙයි හරිනම් ගෙවන්න කියපන්. උන් මේ එලවපු එවුන් අහල පහල උන්ගෙන් අහන් ක්ලේම් දෙන්න උන් CID නෙමේනේ. දාපන් නඩු
     
    Last edited:

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    @ thunderlion

    මම මේ ටික කියන්නේ කැ# පොන්# thunderlion වේ%සි# පුතාට.

    තොපිලට ලැජ්ජා නැද්ද ෆේක් හදාගෙන ඇවිත් මෙතැන බොරු කියවන්න.
    තෝ ජනශක්ති එකේ නැත්නම් වෙන මොකේද? පල පකෝ බොරු නොකිය.
    තෝ ජනශක්ති එකේ ගු කන %රී බල්ලෙක්.
    තොපේ ජනශක්ති එක මහා බලු කොම්පැනි එකක්.

    මමත් අමාරුවෙන් ලිසින් දාල ගත්ත මගේ බයික් එක හැප්පිලා 52000/= ක්ලෙම් එකක් තොපි දුන්නේ නැහැ.
    පොලිස් රිපෝර්ට් හැම එකම දීලත්. තොපි කිව්වේ අහල පහල එවුන් කිව්වලු තොපේ ඉන්ව්වෙස්ටිගේටර්ට ඒවෙලාවේ බයික් එක ගෙනිච්චේ ලයිසන් නැති කෙනෙක් කියල.
    තොපි අන්තිමේ කිව්වා වෙච්ච තුවාල පිළිගන්න අමාරුයි කියල.
    ඩමෙජ් එකේ හැටියට ඊට වඩා තුවාල වෙන්න ඕනලු.
    අනේ පකෝ තොපිට ඕන වාහනේ යන එවුන් මැරෙන එකද? ඇයි තුවාල වෙලා බේරුනම තොපිට මදිද?

    මම දන්නා එකෙක්ටවත් තොපේ වේස ජනශක්ති එකේ ඉන්සුරන්ස් දාන්නා දෙන්නේ නෑ.

    thunderlion තවත් මෙතන පුක දෙන්න එන්න එපා.
     
    උබලගෙමයි වැරැද්ද. ඔය වෙලාවට බයික් එක ගිහින් ජනශක්ති එක ඉස්සරහා නවත්තපන් බෝර්ඩ් එකක් දාලා

    මගෙනම් වාහන තියෙන්නේ ශ්‍රී ලංකා ඉංශුරන්ස් එකේ

    සෙලින්කෝ එකත් හොදයි ඒත් සෝම හාමුදුරුවන්ව මරවපු වේස කුරුස බල්ලට සල්ලි දෙන්න අකමැති නිසා ඒකේ දාන්නේ නෑ
     
    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    gcoj.jpg

    21h9.jpg

    gxmr.jpg

    3cc4.jpg

    wxag.jpg

    eiaa.jpg

    Okkoma un ekai ban,,:confused::confused:

    මම දන්න තරමින් මේ සිද්ධිය වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කඩුවෙල branch එක ඉස්සරහ.. accident එක වෙලා තියෙන්නෙ 2012 සැප්තැම්බර් වල.. advance එක ගෙවල තියෙනව 24 දහස් ගානක්.. වාහනේ හදල පෙන්නන්නෙ නැතුව final claim එක ගෙවන්න බෑනෙ නේද..? බොරුනම් hotline එකට කතා කරල අහල බලන්න..
     
    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    2Q==
    2Q==

    http://www.ci.lk/

    Mage thiyenna "Co-operate Insurance " accident eka una dawase balannawath awe naaa...
    pahuwenida evilla 187,000/- claim ekak pass karala dunna.......

    mama nam digatama danne Co-oparate Insurance......
    ( special Thanking for Kurunegala Branch )
     
    Last edited:

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    රත්තරං;16075321 said:
    උබලගෙමයි වැරැද්ද. ඔය වෙලාවට බයික් එක ගිහින් ජනශක්ති එක ඉස්සරහා නවත්තපන් බෝර්ඩ් එකක් දාලා

    මගෙනම් වාහන තියෙන්නේ ශ්‍රී ලංකා ඉංශුරන්ස් එකේ

    සෙලින්කෝ එකත් හොදයි ඒත් සෝම හාමුදුරුවන්ව මරවපු වේස කුරුස බල්ලට සල්ලි දෙන්න අකමැති නිසා ඒකේ දාන්නේ නෑ

    මචන් සොමා හමුදුරුවො මරපු කතාව මොකක්ද? කට්ටියට දැන ගන්න එක්ක දාපන්කො මචන්, ඔය වගෙ දෙවල් මිනිස්සු දැනගන්න ඔනෙ මචන්.
     
    gasitha

    Member
    Sep 12, 2006
    114
    1
    0
    Machan oya janashakthi unta ohoma lesiyen yannadenna epa. lookahoru...
    Ehema kenek drive kalanam eka oppkaranna kiyapan...
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    රත්තරං;16075321 said:
    උබලගෙමයි වැරැද්ද. ඔය වෙලාවට බයික් එක ගිහින් ජනශක්ති එක ඉස්සරහා නවත්තපන් බෝර්ඩ් එකක් දාලා

    මගෙනම් වාහන තියෙන්නේ ශ්‍රී ලංකා ඉංශුරන්ස් එකේ

    සෙලින්කෝ එකත් හොදයි ඒත් සෝම හාමුදුරුවන්ව මරවපු වේස කුරුස බල්ලට සල්ලි දෙන්න අකමැති නිසා ඒකේ දාන්නේ නෑ

    මේකනේ මචං සීන් එක. අපි ගේම ඉල්ලගෙන යනවට ගෙවල්වල මිනිස්සු කැමති නැනේ.
    අම්මා තාත්තට නෝනට දුක් දෙන්න හිතෙන්නේ නැහැ බන්.
    නැත්නම් මම ප්‍රසිද්දියේ ජනශක්ති එකේ කැ&^ක්ව පෙති කපනවා.

    මමත් පුදුම දුකක් වින්දේ මචං බයික් එක හදාගන්න. ලිසින් ගෙවන්නත් ඕන. බයික් එක හදාගන්නත් ඕන. කන්න බොන්න ජිවත් වෙන්නත් ඕන.අන්තිමේ නෝනගේ මාලේ උගස්තියල සල්ලි හොයාගත්තේ.

    මුන් ෆුල් ඉන්සුරන්ස් එකට 22000/= ගානක් අරගත්තා. අන්තිමේ මට රුපියලක්වත් ලැබුනෙත් නැහැ. මම කෝල් දෙන්න පුළුවන් හැම එකාටම කෝල් කරලා උන්ගේ ජාතිය අමතල වැඩේ අත්හැරලා දැම්මා.
     
    Dec 27, 2013
    1
    1
    0
    Hello. I am the manager in charge of customer relations at Janashakthi Insurance.
    I am sad to see some of the nasty and unfair comments and criticism on our company . Here are the facts.
    The accident had been reported by the insured and the on-site assessor had a serious doubt about the driver since the insured could not clearly describe the accident. There were several contradictions in the description of accident narrated by the insured, his wife and the son. Therefore, assessor suggested to arrange an investigation immediately. The independant investigation revealed that insured's son had driven the vehicle at the time of accident and the son does not posses a valid driving license. We have clear proof with eye witness confirming the actual facts about the accident. Hence the claim was rejected.
    Please understand that sometimes people could be trying to create pressure on the internet so we might pay a claim that is false.
    If this person was sure he could get a claim he can go to the ombudsman who will look at this impartially . The ombudsman is like a judge and he is there to look at any disputes or unfair claims. It needs no money- so rich or poor can go and complain to him.. so any insurance related injustice has a proper place for sorting out .

    Please understand there is also a moral issue here if un-icensenced drivers or underage people drive around and endanger other people lives- people can get hurt, maimed or killed. It could be your son or daughter or brother or sister.. think about that.
    We cannot and mustn't forget the thousands of innocent victims of such irresponsibility. Stop and think before you all just get into conversations without all the facts.. you might be led astray..

    Let me assure you we pay some of the highest claims in the market relative to premuim earned.
    On average daily we settle 180 claims amounting to Rs.10,000,000/- and there is no reason for us to deny liability without any valid reason.

    We pride ourselves in being fair and paying our dues . We are 100% local and proud to be so.
    At the time of the Tsunami we paid the highest payouts because it was a national tragedy and We Care.

    We are responsible and committed to protect our customers from unfortunate accidents .But We CANNOT pay for false claims especially when other lives are risked irresponsibly.

    Too many people die by road accidents many of them unnecessary. Many young lives are tragically ended.
    Here are some static is for the first 5 months of this year..
    * A total of 16,317 accidents
    * 871 fatal
    * 2,718 major accidents
    * 5,933 minor accidents
    * 6,795 ‘damage only’ accidents
    ________________________________________
    Nine hundred and forty four people have died in road traffic accidents during the first five months of this year.
    - See more at: http://www.dailynews.lk/security/road-accidents-kill-944-five-months#sthash.dYAhrYPx.dpuf
    Please contact me if you have any other concerns we will try our best to resolve these issues fairly. Promptly and proffessionaly.

    Our Customer Relationship Management Division is dedicated to serve you at all times and we are continually striving to upgrade our services to meet your expectations. We take care of all your enquiries, suggestions and complaints in order to refine our service delivery to perfection.

    Our Managing Director and entire top management team meet regularly to discuss and ensure that any such issues are handled properly. We are committed right from the top to deliver on our promises.We could not have been in this market for 20 years and grown as strong as we have doing otherwise.
    Trust us. We will be there for you.

    55/72, Vauxhall Lane
    Colombo 02
    Sri Lanka
    Tel: +94 11 2309810-14
    Fax: +94 11 7309288
    Email: [email protected]
     
    • Like
    Reactions: jeewantha05