ජන්දයකට මුන් යන්නෙ නැත්තෙ ඇයි?

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    චන්දෙක වියදම කෝටි 1200ක් දැණ් ඩොලර් එකෙ තත්වෙත් එක්ක ඒ ගාන 1300ක් 400ක් වෙන්නත් පුලුවන්. පෙට්‍රොල් ඩීසල් හිගයත් එක්ක තවත් අවුල්. ඔය ඔක්කොම කරගෙන චන්දයක් තිබ්බ කියහන්. එකෙක්වත් හරි වැඩ්පිලිවෙලක් ඉදිරිපත් කරල නෑනෙ මේක ගොඩ ගන්න.? එහෙම උනොත් චන්දෙත් ගගට කැපූ ඉනි වගේ වෙනවා.

    Koti 12000tat wada print karane pahugiya kale. okat print karala karaa nam ethanin passe goda neh
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Chandekata yanne koheda.. me welawe chandayak thibboth mynage family ekama lept wenawa...oya parliament eken godak aya helenawa.
     
    • Like
    Reactions: kinkon

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Kisima vote ekak nathi ranil wa agamathi kara, ekath thama gota innawa putuwe, minisunge aragale kisima prathipalayak nehene
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,633
    113
    Auckland
    මොකටද උට්ටො චන්ද තියන්නෙ තනි ශිංහල ආන්ඩුවක් හැදුවෙ 2/3ක බහුතරයක් එක්ක ඇට නම ලක්ශයක් චන්දෙ දීල නෙ. ජයග්‍රහනය ආපස්සට හරවන්නද හදන්නෙ මැට්ටො චන්ද තියල :lol: 😄
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,767
    9,125
    113
    ඇත්තටම ප්‍රතිපාදන වල ගැටලුවක් තියෙනව ජන්ද කොමිසමට. ඒත් නොයන හේතුව නම් පොහොට්ටුවෙ ජන වරම නැති කරගන්න අකමැති වීම. ඒක තමයි එයාලට තියෙන ලොකුම නැංගුරම. කොච්චර බලවත්ද කිව්වොත් මේ තරම් විරෝධතා වෙලත් මාස දෙකක් රට එකම තැන. පාර්ලිමේන්තුවෙ යම් දිනයක විවාදයට ගන්න ඕනෙ ටොපික් තීරණය කරන්න පවා වැඩි බලයක් ලැබෙන්නෙ පොහොට්ටු පක්ෂ නායක රැස්වීම් වලට. කකුලෙන් අදින්නැතුව විපක්ෂය රජයට සහයෝගය දීල රට හදන්න කියන උන් මොන ලෝකෙද ඉන්නෙ කියල හිතෙනව.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අවුරුදු 74 ක් 5 න් 5 ට එක එකා ආවේ හරි වැඩපිළිවෙලක් තියාගෙනද?
    රැවටීම විතරයි
    ඉතින් තව එකක් තිබ්බත් එච්චරම තමා .. ලංකාවේ ගොබ්බයන්ට දැන් දවසෙන් මොලේ පහල වෙලාද නැනේ
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ජවිපෙ කාරයන්ට ඕනෙ විදිහට ඡන්ද තියන්න පිස්සුයැ
     

    Sen-lu

    Well-known member
  • ජවිපෙ කාරයන්ට ඕනෙ විදිහට ඡන්ද තියන්න පිස්සුයැ
    3%කට ඔහොම බයවුනාම මදැයි 😂
    FreshElatedJaguarundi-max-1mb.gif
     
    • Haha
    Reactions: u_make_me_sick_

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Owu ban online Kara nam hari . Ekata ithin smart ID card ekak one wenava
    ID card eka smart wela wedak ne, ID nethuwa oni nam fingerprint digital sign eka widihata use karanna puluwan.
    Problem eka enne, security eka. System eka host karanne kohomada/koheda?
    Client-server encryption...
    Data security...
    anith eka ohoma chandayak thiyala iwara unata passe, ape inna apathayo naduwak demmoth...eeka kohomada handle karanne? Mokada meke re-count karanna beri nisa.

    Karanna beri kamak ne, hebey godak dewal gena hithanna wenawa. denata Brazil wala thiyenne electronic voting system ekak.
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ID card eka smart wela wedak ne, ID nethuwa oni nam fingerprint digital sign eka widihata use karanna puluwan.
    Problem eka enne, security eka. System eka host karanne kohomada/koheda?
    Client-server encryption...
    Data security...
    anith eka ohoma chandayak thiyala iwara unata passe, ape inna apathayo naduwak demmoth...eeka kohomada handle karanne? Mokada meke re-count karanna beri nisa.

    Karanna beri kamak ne, hebey godak dewal gena hithanna wenawa. denata Brazil wala thiyenne electronic voting system ekak.


    Recount = මේක ඕනේ වෙන්නේ නැහැ Smart ID එකයි Finger Print එකයි දෙකම check වෙන නිසා හොර ඡන්ද දාන්න බැහැ නේ බං.

    IT infrastructure මැතිවරණ කොමිසමෙන් තමා හදන්න ඕනේ .
    ඉන්දියාවේ පාවිච්චි කරනවා electronic sysytem එකක්
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මම නම් කියන්නේ මේ විදියට තෙල් ගෑස් මොකුත් නැතුව මුන්ව පෝලිම් ගස්සල දෙන්න ඕනේ සම්බුව සුනාමි හොරාව ආපහු ගෙනාවට. චන්දයක් තිබ්බොත් ලංකාවට ඇවිත් පොහොට්ටුවටම දීලා යනවා :lol: