ජන්දයකට මුන් යන්නෙ නැත්තෙ ඇයි?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    මේ වෙලාවේ හැමදේම අස්ථාවර පිස්සෙක් නරියෙක් එකක් පිස්සු කෙලින එක කියල හැමෝම දන්නවා..........
    මේ වෙලාවෙ එකපාරම ජනාධිපතිවරණයක්, මහමැතිවරණයක් එකට තියන්න ක්‍රමයක් හදන්න බැරි ඇයි? රාජ්‍ය පරිපලානේ උන්ටත් ඕන පිස්සයි, නරියයි එලවල දාන්න, මේ වෙලාවේ මැතිවරණයකට යන්න සල්ලි නැහැ කියන්නේ තනිකර බොරුවක්, රාජ්‍ය පරිපලානේ උන් නිකං වැඩේ කරනවා මේ වෙලාවේ... මුන් එකට යන්නේ නැත්තේ එහෙම ගියොත් ගෙදර යන්න වෙනවා කියල දන්න නිසා..............
    මේක තමයි ජනාධිපතිවරණයක්, මහමැතිවරණයක් එකට තියන්න වෙලාව..................
    එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,285
    21,208
    113
    චන්දෙක වියදම කෝටි 1200ක් දැණ් ඩොලර් එකෙ තත්වෙත් එක්ක ඒ ගාන 1300ක් 400ක් වෙන්නත් පුලුවන්. පෙට්‍රොල් ඩීසල් හිගයත් එක්ක තවත් අවුල්. ඔය ඔක්කොම කරගෙන චන්දයක් තිබ්බ කියහන්. එකෙක්වත් හරි වැඩ්පිලිවෙලක් ඉදිරිපත් කරල නෑනෙ මේක ගොඩ ගන්න.? එහෙම උනොත් චන්දෙත් ගගට කැපූ ඉනි වගේ වෙනවා.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,438
    36,358
    113
    මැදමහනුවර
    Jw9nI8w.jpg

    Jw9nI8w.jpg

    ------ Post added on May 22, 2022 at 10:53 PM
     
    • Love
    • Haha
    Reactions: Tharaka_x and KDH

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    චන්දෙක වියදම කෝටි 1200ක් දැණ් ඩොලර් එකෙ තත්වෙත් එක්ක ඒ ගාන 1300ක් 400ක් වෙන්නත් පුලුවන්. පෙට්‍රොල් ඩීසල් හිගයත් එක්ක තවත් අවුල්. ඔය ඔක්කොම කරගෙන චන්දයක් තිබ්බ කියහන්. එකෙක්වත් හරි වැඩ්පිලිවෙලක් ඉදිරිපත් කරල නෑනෙ මේක ගොඩ ගන්න.? එහෙම උනොත් චන්දෙත් ගගට කැපූ ඉනි වගේ වෙනවා.
    අවුරුදු 74 ක් 5 න් 5 ට එක එකා ආවේ හරි වැඩපිළිවෙලක් තියාගෙනද?
    රැවටීම විතරයි
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,285
    21,208
    113
    අවුරුදු 74 ක් 5 න් 5 ට එක එකා ආවේ හරි වැඩපිළිවෙලක් තියාගෙනද?
    රැවටීම විතරයි
    එහෙම කියල දැන දැනම මේ පාරත් රොටිය අනික් පැත්ත දාන්න බෑ. මගේ පවුද්ගලික අදහස. කරන්න තියෙන ව්යවස්තා අප්ඩේට් ටික හරියට මුන්වම ප්‍රෙස් කරල හදාගෙන නියමිත කාලෙදි චන්දෙකට යන එක. එතකොට මේ අරගලෙන් හොද සෙට් එකක් වැඩපිලිවෙලක් එක්ක එලියට එන්න පුලුවන්. ඒත් දැනට එහෙම සෙට් එකක් එන පාටක් නෑ. ඒකයි දුක. ඊලගට ඉන්න ජේ වීපී එක උනත් වැඩපිලිවෙලක් හදාගත්තොත් හොදයි බලයම ඉල්ලන්නෙ නැතිව. එයාල ජනප්‍රිය වැඩපිලිවෙලක් නිසා නෙමෙයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    එහෙම කියල දැන දැනම මේ පාරත් රොටිය අනික් පැත්ත දාන්න බෑ. මගේ පවුද්ගලික අදහස. කරන්න තියෙන ව්යවස්තා අප්ඩේට් ටික හරියට මුන්වම ප්‍රෙස් කරල හදාගෙන නියමිත කාලෙදි චන්දෙකට යන එක. එතකොට මේ අරගලෙන් හොද සෙට් එකක් වැඩපිලිවෙලක් එක්ක එලියට එන්න පුලුවන්. ඒත් දැනට එහෙම සෙට් එකක් එන පාටක් නෑ. ඒකයි දුක. ඊලගට ඉන්න ජේ වීපී එක උනත් වැඩපිලිවෙලක් හදාගත්තොත් හොදයි බලයම ඉල්ලන්නෙ නැතිව. එයාල ජනප්‍රිය වැඩපිලිවෙලක් නිසා නෙමෙයි.
    pissai, nariyai amu amuwe rate vyawasthawata wiruddawa pissu keliddi eka nodakka wage inna puluwanda?
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    මේ ගොල්ලොන්ට එහෙම කරන්න වුවමනාවක් නෑ( බලේ තිබ්බොත් තමයි අනිත් ඔක්කොම) + සල්ලිත් නෑ
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,977
    10,144
    113
    ඡන්දෙකට යන්නේ නෑ. වියවස්ථා ව වෙනස් කරලා නෝමල් ව රජ කුමාරයා කරනවා. එංගලන්තේ වගේ. ඕක තමා ඕකුන්ගේ එකම plan එක
     
    • Wow
    Reactions: Tharaka_x

    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    මුන්ව යවන්න ඕන කියන මතේ තදින්ම ඉන්නව බං... ඒත් කොහෙද... මැයි 9න් පස්සෙ ඔක්කොම සෑහෙන්න පස්සට ගියා... 😕 මුන් මහ කාලකණ්නි ටිකක්... ඉස්සරහ අවුරුදු ටිකත් ඉවර වෙනකම් කොහොමහරි ඇදන් යන්න බලන්නෙ... 🥴 එපා වෙලා ඉන්නෙ... මිනිස්සු තෙල් ගෑස් පෝලිම්වල... බඩු අහස උසට ගණන්... ☹️ කොහොමහරි මොන විදියෙන් හරි මුන්ව යවන්න ඕන 😣
     
    • Sad
    Reactions: Tharaka_x

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    nariya karapu dein dan, urban council wala indala, rajapak paulata yakan hora kapu un athal eke nidahase innawa..........
    ara dawas wala balaya nathi wenawa kiyala hangila hitapu un dan nidalle..............
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    මේ වෙලාවේ හැමදේම අස්ථාවර පිස්සෙක් නරියෙක් එකක් පිස්සු කෙලින එක කියල හැමෝම දන්නවා..........
    මේ වෙලාවෙ එකපාරම ජනාධිපතිවරණයක්, මහමැතිවරණයක් එකට තියන්න ක්‍රමයක් හදන්න බැරි ඇයි? රාජ්‍ය පරිපලානේ උන්ටත් ඕන පිස්සයි, නරියයි එලවල දාන්න, මේ වෙලාවේ මැතිවරණයකට යන්න සල්ලි නැහැ කියන්නේ තනිකර බොරුවක්, රාජ්‍ය පරිපලානේ උන් නිකං වැඩේ කරනවා මේ වෙලාවේ... මුන් එකට යන්නේ නැත්තේ එහෙම ගියොත් ගෙදර යන්න වෙනවා කියල දන්න නිසා..............
    මේක තමයි ජනාධිපතිවරණයක්, මහමැතිවරණයක් එකට තියන්න වෙලාව..................
    එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි
    උන්ට බලේ අත අරින්න ආස නෑ කියලා උබට මෙච්චර කල් තේරුන් නැද්ද බන්

    1057550_532900523436371_1266225220_n.jpg

    ------ Post added on May 23, 2022 at 1:30 AM
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    චන්දෙක වියදම කෝටි 1200ක් දැණ් ඩොලර් එකෙ තත්වෙත් එක්ක ඒ ගාන 1300ක් 400ක් වෙන්නත් පුලුවන්. පෙට්‍රොල් ඩීසල් හිගයත් එක්ක තවත් අවුල්. ඔය ඔක්කොම කරගෙන චන්දයක් තිබ්බ කියහන්. එකෙක්වත් හරි වැඩ්පිලිවෙලක් ඉදිරිපත් කරල නෑනෙ මේක ගොඩ ගන්න.? එහෙම උනොත් චන්දෙත් ගගට කැපූ ඉනි වගේ වෙනවා.

    නාමල් ස' හොඳ වැඩ පිළිවෙලක් ලැස්ති කරන් ඉන්නේ ඔයාල කතිරේ දෙන්න ඕන හරිය
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේ වෙලාවේ හැමදේම අස්ථාවර පිස්සෙක් නරියෙක් එකක් පිස්සු කෙලින එක කියල හැමෝම දන්නවා..........
    මේ වෙලාවෙ එකපාරම ජනාධිපතිවරණයක්, මහමැතිවරණයක් එකට තියන්න ක්‍රමයක් හදන්න බැරි ඇයි? රාජ්‍ය පරිපලානේ උන්ටත් ඕන පිස්සයි, නරියයි එලවල දාන්න, මේ වෙලාවේ මැතිවරණයකට යන්න සල්ලි නැහැ කියන්නේ තනිකර බොරුවක්, රාජ්‍ය පරිපලානේ උන් නිකං වැඩේ කරනවා මේ වෙලාවේ... මුන් එකට යන්නේ නැත්තේ එහෙම ගියොත් ගෙදර යන්න වෙනවා කියල දන්න නිසා..............
    මේක තමයි ජනාධිපතිවරණයක්, මහමැතිවරණයක් එකට තියන්න වෙලාව..................
    එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි
    පාර්ලිමේන්තුවේ එකෙක්වත් ඕකට කැමති නෑ. ඡන්දෙකට ගියොත් ඔතනින් බාගයක් ගෙදර
     
    • Like
    Reactions: jhnnwp