ජන්දය කාටද..??

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,118
    12,090
    113
    Ohio, USA
    me thiyenn kiyana karapu dewal.......

    " සූරියකන්ද ගම,
    විමලාවතී නම,
    අවුරුදු හතළිහයි,
    ගොවිතැන රැකියාවයි,
    පැමිණිල්ලක් කරන්නටයි හනිකට ආවේ
    ආගිය අතක් නෑ..මගේ කොළු පැටියා..
    හොයලා දෙන්න පොලිසියේ හාමුදුරුවනේ..
    කපලා කෙස් කොටට හිස පීරා වමට
    ඇඳලා ගියේ පාසල් ඇඳුමයි උදයේ..
    වැඳලා කියමි පොලිසියේ හාමුදුරුවනේ.
    සොයලා දෙන්න මගේ අසරණ කොළු පැටියා..
    දන්නා කියන හතුරෙක් නම් නෑ අපට
    සන්නාසියෙක් අල්ලාගෙන ගියාවද
    වැඳලා කියමි පොලීසියේ හාමුදුරුවනේ
    සොයලා දෙන්න මගේ අසරණ කොළු පැටියා..
    තොරතුරු අසන්නට ගිය මුත් පාසලට
    ගස් ගල් වෙලා ගුරුවරු ගොළු වී හිටියා
    අහලා බලන්නේ අපි වෙන කාගෙන්දෝ
    සොයලා දෙන්න මගේ අසරණ කොළු පැටියා..
    ආගිය අතක් නෑ මගේ කොළු පැටියා....."
    ගායනය - නීලා වික්‍රමසිංහ
    පද රචනය - සෝමරත්න දිසානායක
    ගීත ඇල්බමය - සූරියකන්ද

    kawada hari api ubalata me tika unama.oya duka denei....
    සෝමරත්න දිසානායක කියන්නේ ඒකාලේ ඉඳලම යූඑන්පියට වෛර කරන එකෙක්...
    එක කොළු ගටයෙක් ගැන සිංදු ලියපු ඌට පුලුවන්නම් රතුපස්වල බල්ලෝ වගේ වෙඩිතියලා මරලා දාපු කොළු ගැටයෝ ගැනත් සිංදුවක් ලියන්න කියපන්.
    :angry:

    rathupaswala_10.jpg
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත

    machoo සූරියකන්ද de kollo 500 aha maruwa.podak hoyala balapan.

    රතුපස්වල case 1ath loku aparadayak.
    mekata MR sambanda ne ban.

    සූරියකන්ද case 1ata kelinma sambanda oya RANIl kiyana.....
    and batalanda,eliya kannda wage case muge athinama karapu ewa.

    macho man kiyanne Ranilta wada MR hoda nayekayek kiyanna 1a.

    unp,jvp aulak ne hoda 1k nam oni 1k.

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,118
    12,090
    113
    Ohio, USA
    එස්.බී ඇමති කියනව මේ දවස් වල ඡන්දේ තිබුණෙ නැත්තන් විශ්ව විද්යාල සිසුන්ට මීට වඩා ටිකක් හොඳට " සලකනවා" කියලා...මේ නැහැදිච්ච ඇමතිවරුන්ගේ උද්දච්චකම නැති කරන්නෙ කවද්ද ඔබ?
    තමන්ගේ දරුවන්ට තව ටිකක් හොඳට " සලකනකන්" අපේ රටේ දෙමාපියෝ නිහඬව ඉන්නෙ ඇයි?
    තමන්ගේ සහෝදරයන්ට තව ටිකක් හොඳට " සලකනකන්" අපේ රටේ සහෝදර ඔබ නිහඬව ඉන්නෙ ඇයි?
    අපි ආයෙත් අතීත වැඩවසම් යුගයේ යටහත් මානසිකත්වයකට නෙවේද මේ ගමන් කරමින් සිටින්නෙ? පාලකයෝ මොන වැරැද්ද කළත් එහෙයි කියන යටහත් මානසිකත්වයකට අපි පත් වුණේ කොහොමද?
    තමන්ට වෙන,තමගේ දරුවන්ට වෙන,තමන්ගේ සහෝදර සහෝදරියන්ට වෙන අසාධාරණ යට විරුද්ධ වෙන්න අපිට හයියක් නැති වුණේ කොහොමද?
    අපි මෙච්චර නිවට මිනිස්සු කොටසක් වුණේ කොහොමද?

    1800423_735650096471044_2986422326775820731_n.jpg
     
    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    machoo සූරියකන්ද de kollo 500 aha maruwa.podak hoyala balapan.

    රතුපස්වල case 1ath loku aparadayak.
    mekata MR sambanda ne ban.

    සූරියකන්ද case 1ata kelinma sambanda oya RANIl kiyana.....
    and batalanda,eliya kannda wage case muge athinama karapu ewa.

    macho man kiyanne Ranilta wada MR hoda nayekayek kiyanna 1a.

    unp,jvp aulak ne hoda 1k nam oni 1k.

    ANE BAN UBA DANNA ඇටේ. බටලන්ද case එකට චන්ද්‍රිකා ගේ කාලේදී රනිල්ට විරුද්දව නඩු දැම්මා. රනිල් සියළු චෝදනා වලින් නිදොස් කොට නිදහස් උනා. නඩු තීන්දුව දුන්නෙත් චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන්ම පත් කරපු විනිසුරුලා. ඒ නිසා නඩු තීන්දුව වැරදියි කියල කියන්න බෑ. නිකම් මිනිස්සුන්ට මඩ නොගහ ඉදින්.
     
    madhu4gr

    Member
    Feb 9, 2007
    4,709
    79
    0
    43
    Homagama
    එස්.බී ඇමති කියනව මේ දවස් වල ඡන්දේ තිබුණෙ නැත්තන් විශ්ව විද්යාල සිසුන්ට මීට වඩා ටිකක් හොඳට " සලකනවා" කියලා...මේ නැහැදිච්ච ඇමතිවරුන්ගේ උද්දච්චකම නැති කරන්නෙ කවද්ද ඔබ?
    තමන්ගේ දරුවන්ට තව ටිකක් හොඳට " සලකනකන්" අපේ රටේ දෙමාපියෝ නිහඬව ඉන්නෙ ඇයි?
    තමන්ගේ සහෝදරයන්ට තව ටිකක් හොඳට " සලකනකන්" අපේ රටේ සහෝදර ඔබ නිහඬව ඉන්නෙ ඇයි?
    අපි ආයෙත් අතීත වැඩවසම් යුගයේ යටහත් මානසිකත්වයකට නෙවේද මේ ගමන් කරමින් සිටින්නෙ? පාලකයෝ මොන වැරැද්ද කළත් එහෙයි කියන යටහත් මානසිකත්වයකට අපි පත් වුණේ කොහොමද?
    තමන්ට වෙන,තමගේ දරුවන්ට වෙන,තමන්ගේ සහෝදර සහෝදරියන්ට වෙන අසාධාරණ යට විරුද්ධ වෙන්න අපිට හයියක් නැති වුණේ කොහොමද?
    අපි මෙච්චර නිවට මිනිස්සු කොටසක් වුණේ කොහොමද?

    1800423_735650096471044_2986422326775820731_n.jpg

    Me Sb p$&&wa nam mata pennant be. Paraya. :frown::frown::angry:
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    අපි මෙච්චර නිවට මිනිස්සු කොටසක් වුණේ කොහොමද?

    Niwatakama ada eye patan gaththu ekak nemei machan. Oka sinhala jaathiyema mul parampara wala indala ena ekak. Wisheshayenma suddage kale indala wardanaya wunu ekak. Poddak kalpana karala balapan machan, me jaathiyama ewun neda thamange laaba proyojana wenuwen thamunge jaathiyama paawa dunne suddanta. Nayakayange indala, wadakaraya dakwa ehemane. Suddo me ratata awilla mehe inna ewun gana study karata passe un danagena thiyenawa mun laaba prayojana wenuwen ona deyak karana jaathiyak kiyala. E widhihata thamai un me rata yatath kara gaththeth. Me rate ewun mula indalama karala thiyenne thamunge mattame eka paawala deela salli thiyena, balaya thiyena ewun wenuwen kade yana ekane. Ithihasayeth, danuth ona tharam udaharana thiyenawa ona tharam. Dan balapan, awurudu gaanak thisse JVP eka mona tharam aththa kata kalath, mona tharam waradi pennala dunnath kawda ewa ahanne? Un thamai me rate samanya janathawa wenuwen katha karanne. Eth rate ewungen 10% wath un kiyana de ahanawada? Mekata hethuwa, me rate godak ewunta harda sakshiyak na. parampara gaanak thisse jaana walin awilla thiyena Niwata kamai, athmartha kami kamai witharai thiyenne.
     
    Kalanapriya

    Junior member
  • Mar 9, 2013
    67
    5
    8
    Badulla
    2010 - සරත් ෆොන්සේකා (මට හිතුන විදිහට යුධ වීරයා නිසා)
    2015 - රනිල් වික්‍රමසිංහ (විධායක ජනාධිපති ධූරය අහෝසි කල යුතු නිසා/ඒසේ සිදු කරයි යන විශ්වාසය ඇති නිසා/එසේ අහෝසි කිරීමට හැකියාව ඇති 1ම පුද්ගලයා නිසා)
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත

    ANE BAN UBA DANNA ඇටේ. බටලන්ද case එකට චන්ද්‍රිකා ගේ කාලේදී රනිල්ට විරුද්දව නඩු දැම්මා. රනිල් සියළු චෝදනා වලින් නිදොස් කොට නිදහස් උනා. නඩු තීන්දුව දුන්නෙත් චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන්ම පත් කරපු විනිසුරුලා. ඒ නිසා නඩු තීන්දුව වැරදියි කියල කියන්න බෑ. නිකම් මිනිස්සුන්ට මඩ නොගහ ඉදින්.

    nadu walin dinna hama 1ama niwaradi karoyo.ane ban uba dann iti gediya.
    oya gena danna jvp karayakugen ahala balapan.uba dan nathi dawal kiyala dewi.ranil kiyanne minissu ballo wage marapu 1k.usawi newi ban moken nidahas kalath u dannawa aththa.a pathi wala minissuth dannawa ban.:(

    anika ban mini maruwo kiyak usavi valin nidahas wela thiyanawada.
     
    • Like
    Reactions: බාප්පා
    Dec 14, 2012
    215
    17
    0
    :yes::yes:
    2005 - මහින්ද / අනිත් අය කොටින්ට බය වුන නිසා
    2010 - මහින්ද / යුද්ධෙ දිනපු නිසා
    2015 - මහින්ද / දීල තියෙන ටීම් එකත් එක්ක කොහොමහරි මැච් එක ගහන්න දන්නෙ මහින්දය විතරක් නිසා
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737

    :rofl::rofl: