ජන්දය කාටද..??

ජමාල්

Active member
  • May 17, 2014
    181
    79
    28
    2005 - මහින්ද / අනිත් අය කොටින්ට බය වුන නිසා
    2010 - මහින්ද / යුද්ධෙ දිනපු නිසා
    2015 - මහින්ද / දීල තියෙන ටීම් එකත් එක්ක කොහොමහරි මැච් එක ගහන්න දන්නෙ මහින්දය විතරක් නිසා


    :confused::confused::confused::confused:
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    රනිල්ට තමයි චන්දෙ මගෙනම් 2015
    11.gif
    . ප්‍රධාන සාධකය බුවා අවංක හින්දා සහ රටේ නීතියේ ස්වාධීනත්වයට ගරු කරන කෙනෙක් හින්දා. මහින්ද වගේ දිව දෙකේ හොරෙක් නෙමෙයි රනිල් කියන්නේ.
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    රනිල්ට තමයි චන්දෙ මගෙනම් 2015
    11.gif
    . ප්‍රධාන සාධකය බුවා අවංක හින්දා සහ රටේ නීතියේ ස්වාධීනත්වයට ගරු කරන කෙනෙක් හින්දා. මහින්ද වගේ දිව දෙකේ හොරෙක් නෙමෙයි රනිල් කියන්නේ.

    :yes:
     
    Sep 20, 2010
    376
    29
    0
    matara
    ජමාල්;17192008 said:
    මචන්ලා උබල ඊලග ජනාධිපතිවරණයේදී ජන්දය දෙන්නේ කාටද කියල නිකන් දල වශයෙන් කියපල්ලකෝ බලන්න.. :rolleyes::rolleyes: ඊට කලින් ජන්ද දුන්නු හැටිත් කියපල්ලා.. මන්ම මුලින් කියල ඉන්නම්කො.. :nerd::nerd:

    කලින් දුන්න හේතුවයි නැවත දෙන හේතුවයි කෙටියෙන් දාපල්ලා..

    2005 - මහින්ද රාජපක්ෂ (ජන්දය තිබ්බේ නැති උනාට කැමති උනා) :rolleyes::rolleyes:
    2010 - සරත් ෆොන්සේකා (මට හිතුන විදිහට යුධ වීරයා නිසා) :P:P
    2015 - මහින්ද/ රනිල් දෙන්නම දැන් නම් එපා වෙලා තියෙන්නේ.. මේ පාර කාටද දෙන්නේ කියල හිත ගන්න බෑ.. JVP එකේ හොද ප්‍රතිපත්තියක් මේ පාර එලි දක්වල තියෙනවා..මේ පාර බොහෝ දුරට JVP එකට දෙනවා දීලම නැති හින්ද.. :yes::yes:


    මගේ තියෙන්නේ පාවෙන ජන්දයක් මොකෝ මන් කැපුවත් ඒ පක්ෂේ කියල ඉන්න එකෙක් නෙවෙයි.. ලංකාවේ මිනිසුන්ගේ තියෙන එක දෙයක් තමයි කැපුවත් දෙන්නේ ඒ පක්ෂෙට කියන එක..මේ පාරවත් පොඩ්ඩක් හිතල ජන්දය දීල බලමු.. :yes::yes:

    මන් මේ thread එක දැන්මේ හුගක් එවුන්ගෙන් මේ ගැන අහල බලල.. හුග දෙනෙක් කිව්වේ හරි හමන් එකෙක් නෑ කියල දෙන්න.. උබලගෙත් අදහස් දාපල්ලකෝ බලන්න :confused::confused:
    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    nadda86

    Member
    Jan 2, 2014
    30
    2
    0
    pissuda ban umbalata ranilata denda, thopita ara kotiyata rata dunna kale mathaka nadda, sajithge thaththa lankawe hitapu okkoma campus kollo tika aragena kewa, ah ban thopita thrima witharana mathaka nadda dan, ehama kiyala mahindayata denna oneth u rata wawagena kanawa, JVP is the best solution, anith eka banhariyata 50% katawath nathi unoth lankawatath arabian spring ekak aniwa enawa umabala dura diga nohitha wada kaloth ratama anaathayi
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ane manda ban bola wage eunta monawa kiyannada kiyala :lol:

    me thiyenn kiyana karapu dewal.......

    " සූරියකන්ද ගම,
    විමලාවතී නම,
    අවුරුදු හතළිහයි,
    ගොවිතැන රැකියාවයි,
    පැමිණිල්ලක් කරන්නටයි හනිකට ආවේ
    ආගිය අතක් නෑ..මගේ කොළු පැටියා..
    හොයලා දෙන්න පොලිසියේ හාමුදුරුවනේ..
    කපලා කෙස් කොටට හිස පීරා වමට
    ඇඳලා ගියේ පාසල් ඇඳුමයි උදයේ..
    වැඳලා කියමි පොලිසියේ හාමුදුරුවනේ.
    සොයලා දෙන්න මගේ අසරණ කොළු පැටියා..
    දන්නා කියන හතුරෙක් නම් නෑ අපට
    සන්නාසියෙක් අල්ලාගෙන ගියාවද
    වැඳලා කියමි පොලීසියේ හාමුදුරුවනේ
    සොයලා දෙන්න මගේ අසරණ කොළු පැටියා..
    තොරතුරු අසන්නට ගිය මුත් පාසලට
    ගස් ගල් වෙලා ගුරුවරු ගොළු වී හිටියා
    අහලා බලන්නේ අපි වෙන කාගෙන්දෝ
    සොයලා දෙන්න මගේ අසරණ කොළු පැටියා..
    ආගිය අතක් නෑ මගේ කොළු පැටියා....."
    ගායනය - නීලා වික්‍රමසිංහ
    පද රචනය - සෝමරත්න දිසානායක
    ගීත ඇල්බමය - සූරියකන්ද

    kawada hari api ubalata me tika unama.oya duka denei....
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක ඉන්න එවුන් තනිකර බොර්ව දාන්නෙ, 2005 මහින්දට දිල 2009 ෆොන්සේකට දීල, 2015 ජෙප්පන්ට,:lol::lol::lol: බොරු කියන්ඩ එපා බන් බොරු කියන්ඩ එපා,ලැජ්ජයි යකො.

    මොකා මොක කියුවත් කොන්ද පන තියාගෙන ඇත්ත කියපන් එක එකාව සතුටු කරන්ඩ බොරු කියන්ඩ එපා.

    අපි නම් චන්දෙ දෙන්නෙ ලබන පාරත් මහින්ද රාජක්ශට ආයෙ ඔක හන්ගන්ඩ දෙයක් නැ දිනන්නෙත් අපි.:P:P:rofl:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    me thiyenn kiyana karapu dewal.......

    " සූරියකන්ද ගම,
    විමලාවතී නම,
    අවුරුදු හතළිහයි,
    ගොවිතැන රැකියාවයි,
    පැමිණිල්ලක් කරන්නටයි හනිකට ආවේ
    ආගිය අතක් නෑ..මගේ කොළු පැටියා..
    හොයලා දෙන්න පොලිසියේ හාමුදුරුවනේ..
    කපලා කෙස් කොටට හිස පීරා වමට
    ඇඳලා ගියේ පාසල් ඇඳුමයි උදයේ..
    වැඳලා කියමි පොලිසියේ හාමුදුරුවනේ.
    සොයලා දෙන්න මගේ අසරණ කොළු පැටියා..
    දන්නා කියන හතුරෙක් නම් නෑ අපට
    සන්නාසියෙක් අල්ලාගෙන ගියාවද
    වැඳලා කියමි පොලීසියේ හාමුදුරුවනේ
    සොයලා දෙන්න මගේ අසරණ කොළු පැටියා..
    තොරතුරු අසන්නට ගිය මුත් පාසලට
    ගස් ගල් වෙලා ගුරුවරු ගොළු වී හිටියා
    අහලා බලන්නේ අපි වෙන කාගෙන්දෝ
    සොයලා දෙන්න මගේ අසරණ කොළු පැටියා..
    ආගිය අතක් නෑ මගේ කොළු පැටියා....."
    ගායනය - නීලා වික්‍රමසිංහ
    පද රචනය - සෝමරත්න දිසානායක
    ගීත ඇල්බමය - සූරියකන්ද

    kawada hari api ubalata me tika unama.oya duka denei....

    මේ විදියට සිංදු ලියන්න ගියොත් ලංකාවේ මේ වගේ සිංදු කියක් ලියන්න ඔනේද? අනිත් එක් මේක ලියලා තියෙන එකා සොමරත්න දිසානායක.:rofl:
     

    ජමාල්

    Active member
  • May 17, 2014
    181
    79
    28
    මේක ඉන්න එවුන් තනිකර බොර්ව දාන්නෙ, 2005 මහින්දට දිල 2009 ෆොන්සේකට දීල, 2015 ජෙප්පන්ට,:lol::lol::lol: බොරු කියන්ඩ එපා බන් බොරු කියන්ඩ එපා,ලැජ්ජයි යකො.

    මොකා මොක කියුවත් කොන්ද පන තියාගෙන ඇත්ත කියපන් එක එකාව සතුටු කරන්ඩ බොරු කියන්ඩ එපා.

    අපි නම් චන්දෙ දෙන්නෙ ලබන පාරත් මහින්ද රාජක්ශට ආයෙ ඔක හන්ගන්ඩ දෙයක් නැ දිනන්නෙත් අපි.:P:P:rofl:

    උබල වගේ බත් කන හරක් ඉන්න කන් හොදයි බන් මහින්දයට.. අවුලක් නෑ යුද්දේ දින්නනේ.... :rofl::rofl: