සෝමරත්න දිසානායක කියන්නේ ඒකාලේ ඉඳලම යූඑන්පියට වෛර කරන එකෙක්...me thiyenn kiyana karapu dewal.......
" සූරියකන්ද ගම,
විමලාවතී නම,
අවුරුදු හතළිහයි,
ගොවිතැන රැකියාවයි,
පැමිණිල්ලක් කරන්නටයි හනිකට ආවේ
ආගිය අතක් නෑ..මගේ කොළු පැටියා..
හොයලා දෙන්න පොලිසියේ හාමුදුරුවනේ..
කපලා කෙස් කොටට හිස පීරා වමට
ඇඳලා ගියේ පාසල් ඇඳුමයි උදයේ..
වැඳලා කියමි පොලිසියේ හාමුදුරුවනේ.
සොයලා දෙන්න මගේ අසරණ කොළු පැටියා..
දන්නා කියන හතුරෙක් නම් නෑ අපට
සන්නාසියෙක් අල්ලාගෙන ගියාවද
වැඳලා කියමි පොලීසියේ හාමුදුරුවනේ
සොයලා දෙන්න මගේ අසරණ කොළු පැටියා..
තොරතුරු අසන්නට ගිය මුත් පාසලට
ගස් ගල් වෙලා ගුරුවරු ගොළු වී හිටියා
අහලා බලන්නේ අපි වෙන කාගෙන්දෝ
සොයලා දෙන්න මගේ අසරණ කොළු පැටියා..
ආගිය අතක් නෑ මගේ කොළු පැටියා....."
ගායනය - නීලා වික්රමසිංහ
පද රචනය - සෝමරත්න දිසානායක
ගීත ඇල්බමය - සූරියකන්ද
kawada hari api ubalata me tika unama.oya duka denei....
එක කොළු ගටයෙක් ගැන සිංදු ලියපු ඌට පුලුවන්නම් රතුපස්වල බල්ලෝ වගේ වෙඩිතියලා මරලා දාපු කොළු ගැටයෝ ගැනත් සිංදුවක් ලියන්න කියපන්.




