ජන්ද එකතු කරන්න ඇවිත් කනට ගැහුවම 😂

hgarts

Well-known member
  • Jan 22, 2018
    1,063
    1,018
    113
    මේ වෙලාවේ ඔය වගේ කාලකන්නි තරහා කරගන්නේ මෝඩයෙක්..

    දැං ඇරූ ගැන හෑලි ලියනවා, කොන්දක් තියනව ලු.. එල කොල්ලෙක් ලු.. 😁

    චන්දෙ ඉවර වෙලා ටික දවසකින් අරූට කඩේ වහලා හවස ගෙදර යද්දී මොකක් හරි ගේමක් දුන්නොත්.. කොන්දත් ලෙෆ්ට්.. හෑලිත් ලෆ්ට..

    මේක දැං හිට් වෙලානේ තියෙන්නේ.. මූ කරන්නත් පුලුවන්.. මුගේ තරහා කාරයෙක් කරන්නත් පුළුවං මූ අහු වෙන්න..

    කොහේ හරි ඉන්න එකෙක් ජනාධිපති කරන්න.. තමං ගේ ජීවිතේ , තමං කරන රස්සාව, තමංගේ පවුල අනතුරේ දාගන්න උන් නං ඉතිං අමු තට්ට ගවයො ඈ.. 🐮
    True AF
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මොකටද බං මේවගේ නූගත්.. අඩුකුලේ එවුන් තරහ කරගන්නේ.. අකමැති නං හිනාවෙලා කොලේ අරං
    .ගියාම විසි කරලා දාන්න එපැයි.. මොකද ඌ චන්ද පොලට එනවද බලන්න..

    කඩේ ඉනන එකා මෝඩ යකෙක්.. 😴
    ganna ba kiyaanth uta aithiyak thiynwa hebey
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,614
    17,796
    113
    ganna ba kiyaanth uta aithiyak thiynwa hebey
    මේ ලංකාවනේ බං

    එහෙනම් ගත්තේ නෑ කියලා අරුඋට ගහන්න අයිතියකුත් නෑනේ .. ඒ උනාට ඌ බය නැතුව ගැහුවා නේ
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,171
    27,637
    113








    අඩෝ නූගත් පිංගුත්තර අඩු ආදායම් ලාබී @DadayamBatta නූගත් පොන්නයෝ වරෙන් ඩිස්ලයික් දාන්න අලන්තර කයිය ෆාර රබ් පුක නූගත් ගොන් පයියා... මීක් මීක්

    ++ @netudara (ලැට් උදාර)
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Jack London