True AFමේ වෙලාවේ ඔය වගේ කාලකන්නි තරහා කරගන්නේ මෝඩයෙක්..
දැං ඇරූ ගැන හෑලි ලියනවා, කොන්දක් තියනව ලු.. එල කොල්ලෙක් ලු..
චන්දෙ ඉවර වෙලා ටික දවසකින් අරූට කඩේ වහලා හවස ගෙදර යද්දී මොකක් හරි ගේමක් දුන්නොත්.. කොන්දත් ලෙෆ්ට්.. හෑලිත් ලෆ්ට..
මේක දැං හිට් වෙලානේ තියෙන්නේ.. මූ කරන්නත් පුලුවන්.. මුගේ තරහා කාරයෙක් කරන්නත් පුළුවං මූ අහු වෙන්න..
කොහේ හරි ඉන්න එකෙක් ජනාධිපති කරන්න.. තමං ගේ ජීවිතේ , තමං කරන රස්සාව, තමංගේ පවුල අනතුරේ දාගන්න උන් නං ඉතිං අමු තට්ට ගවයො ඈ..![]()