Peo TV Goලයිව් youtube එකේ බලන්න විදියක් තියනවද? Derana TV, Sirasa TV, Hiru TV වගේ චැනල් එදාට livestream කරයිද? ෆිල්ම් එහෙම පෙන්නනවනම් cooyright වලට වදින නිසා පෙන්නන එකක් නැද්ද? මට youtube එකෙන් ලයිව් බලන්න විදියක් කියන්නකෝ..
ඕක ගෙවන්න ගියාම ලංකාපේ එකෙන් එරර් එකක් එනවානෙ බං
E daapu stream eka hoya ganna nadda?2019 දි මට හොදට මතකයි ලයිව් එකෙත් ගිය. දැන් නිති මොනාද මම දන්නැ. 2019 නේ අවසන් අත්දැකිම. ෆිල්ම් නොපෙන්නුවත් සියලුම චැනල් ලයිව් දෙනවා කියලා කියනවා.
360p quality tiyenne ban. higana app ekakelection result site eke publicly danawada? unge site eke post karanne nathi weida
video one na pdf out karanawada?360p quality tiyenne ban. higana app ekak
සයිට් එකේ අනිවාර්යයෙන්ම දානවා, හැමදාම කලා.. සයිට් එකේ දන්නේ files විදිහට හා එකෙත් නම් ආකාරදියට මිස වැඩි ඡන්ද පිලිවෙලට නෙවෙයි.election result site eke publicly danawada? unge site eke post karanne nathi weida
ehenam automate karaganna bari wena ekak na neda?සයිට් එකේ අනිවාර්යයෙන්ම දානවා, හැමදාම කලා.. සයිට් එකේ දන්නේ files විදිහට හා එකෙත් නම් ආකාරදියට මිස වැඩි ඡන්ද පිලිවෙලට නෙවෙයි.
ඉතින් ටිවි එකේ/live එකේ ඉක්මනට කියයි.